මචන්ලා උඹලගෙ කීයක් Subcriptions තියෙනවද? ඉස්සරනම් අපි හොරාට Software install කරාට දැන් බෑ.. හැම එකක්ම ගන්න වෙලා.. බලහන් මට මාසෙකට ගෙවන්න තියෙන දේවල්
- MS office - €10
- Adobe Photoshop - €20
- ChatGPT - €22
- Grammerly - €20
- Apple Cloud - €2
- Google Cloud - €2
- Spotify - €5
- Amazone Route 53 - €3
- Web Hosting - €25
- Domains - €10 (10ක් විතර තියෙනවා. මාස 12න් බෙදුවහම එන ගාන)
- Amazone Prime - €3
- Midjourney
- Mobile PostPaid - € 27.50
- Home Internet, TV - €50
- Vehicale Insurance Monthly - €60 Monthly
- Road Tax - €80 Monthly
- Health Insurance - €300 for whole family
water, electriciry දැම්මෙ නෑ
උඹලගෙ ඒවත් කොටාගෙන පලයල්ලා.
රට එන්න දගලන එවුන් හිතන්නෙ නම් අපි ගස්වලින් සල්ලි කඩෙන්නෙ කියල

Last edited: