පවර් බැලඩ්ස් කියන්නෙ සන්ගීත අනු ආරයක්. මේවා සුලබව දකින්න පුලුහන් වෙස්ටන්, චයිනීස් , ජපනීසෙ මියුසික් වල. ඒක බොහොම පුලුල් ක්ශේත්‍රයක විහිදුනු එකක්. පොප් වල ඉඳන් රොක් මෙටල් දක්වා මේක විහිදෙනවා. මේවගේ ලක්ශනයක් තමයි සින්දුවෙ අගට යන විට බොහෝ විට සන්ගීතයේ තීවෘතාවට වැඩි වෙලා හෝ නොවී අපට හොඳ සන්වේදී අත්දැකීමක් විඳගන්න පුලුහන් වන එක. බොහෝ විට මේවාට පුලුල් පරාසයක සන්ගීත භාන්ඩ ලොකු බලයක් නිරූපනය වෙන අන්දමට යොදාගන්නවා. මම දාන්න යන පලවෙනි සින්දු 4 ම මේ ආරයට අයත් මට හැඟෙන ආකාරයට. එතුරු සින්දුව බෝනස් එකක්. පලවෙනි සින්දුව ඉන්ග්‍රීසි එකක් ඔයාලා හැමෝම අහලා අති. ඉතුරු 3 වෙනත් භාශා වලින් . මොකද අහලා තියන ඒවා දාලා තේරුමක් නෑ. මේ සින්දු ආරය තමා මගේ ප්‍රියතම. මේ විදිහේ සින්හල සින්දුවක් මතකයට එන්නෙ නෑ. වීඩියෝ 5 යි නෙ දාන්න පුලුහන් ත්‍රෙඩ් එකක.මේ වගේ සින්දු තියන ඒවා දාගෙන යන්, සින්හල සින්දු විෂේශයෙන්ම.