නන්දලාල්ට උවමනා වුනේ ආර්ථිකය හකුළන්නයි.. මෙහෙම උද්දමනය බින්දුව කරන්න අපටත් පුළුවනි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාට උවමනා වූයේ ආර්ථිකය හකුළුවා ඒ හරහා මිලදී ගැනීමේ හැකියාව අඩු කිරීම බව ජාතික ජන බලවේගයෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

    ඒ හරහා ජනතාව අතට මුදල් ගලා ඒම අඩු වී වූ විට වෙළෙඳ පොළෙන් බඩු මිලදී ගැනීම ද අඩුවන බවත් හෙතෙම පැවසීය.

    වෙලදපලේ ඉල්ලුම අඩු වූ විට උද්ධමනය පහළ බසින බවත් එයාකාරයෙන් කිසිවකු බඩු වෙළෙඳ පොළෙන් මිලට නොගෙන සිටියහොත් උද්ධමනය බිංදුව දක්වාම පහත දැමිය හැකි බවද හෙතෙම සඳහන් කළේය.

    ලෝකයේ කිසිම රටක මහ බැංකු අධිපතිවරයෙකු ආර්ථිකය හකුළුවන බව ප්‍රකාශ කරන්න නැති බවට ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

    මේ වන විට ඩොලරයේ අගය පහළ බසිමින් ඇත්තේ අස්වාභාවික ලෙස බවත් මෙම සිදුවීම ආර්ථිකයෙහි ඇතිවන පරිවර්තනයක ප්‍රතිඵලයක් නොව ඉහළින් ඇති කරන ලද අස්වාභාවික ප්‍රතිඵලයක් බවත් හෙතෙම කියා සිටියි.

    ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    ලෝකයේ කිසිම රටක මහ බැංකු අධිපතිවරයෙකු ආර්ථිකය හකුළුවන බව ප්‍රකාශ කරන්න නැති බවට ද මන්ත්‍රීවරයා සඳහන් කළේය. :lol: :P
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ලෝකයේ කිසිම රටක මහ බැංකු අධිපතිවරයෙකු ආර්ථිකය හකුළුවන බව ප්‍රකාශ කරන්න නැති බවට ද මන්ත්‍රීවරයා සඳහන් කළේය. :lol: :P

    Mekath boruda ban?

    මේ වන විට ඩොලරයේ අගය පහළ බසිමින් ඇත්තේ අස්වාභාවික ලෙස බවත් මෙම සිදුවීම ආර්ථිකයෙහි ඇතිවන පරිවර්තනයක ප්‍රතිඵලයක් නොව ඉහළින් ඇති කරන ලද අස්වාභාවික ප්‍රතිඵලයක් බවත් හෙතෙම කියා සිටියි
     
    • Like
    Reactions: NRTG

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,871
    3,245
    113
    Malabe
    Mekath boruda ban?
    Does he want Nandalal to be like Cabral and not tell anyone until we went bankrupt? The world know that we are bankrupt. Nothing to hide.

    ************

    මේ වන විට ඩොලරයේ අගය පහළ බසිමින් ඇත්තේ අස්වාභාවික ලෙස බවත් මෙම සිදුවීම ආර්ථිකයෙහි ඇතිවන පරිවර්තනයක ප්‍රතිඵලයක් නොව ඉහළින් ඇති කරන ලද අස්වාභාවික ප්‍රතිඵලයක් බවත් හෙතෙම කියා සිටියි

    This is natural and there is no other way.
    As a result of the tight monetary policy the disinflation process has started, which we are in now. By the end of this year the CB hopes to reach single digit inflation.
     
    • Like
    Reactions: rambo321 and NRTG

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,497
    113
    Auckland
    Tired Britney Spears GIF
     
    • Haha
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,148
    86,354
    113
    ආශ්චර්යමත් රටක
    වෙලදපලේ ඉල්ලුම අඩු වූ විට උද්ධමනය පහළ බසින බවත් එයාකාරයෙන් කිසිවකු බඩු වෙළෙඳ පොළෙන් මිලට නොගෙන සිටියහොත් උද්ධමනය බිංදුව දක්වාම පහත දැමිය හැකි බවද හෙතෙම සඳහන් කළේය.

    මේක හරිනෙ ඉතින් 🤣🤣🤣
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,342
    1
    4,030
    113
    AKD= Nandalal
    If AKD can do better appoint him as gov. of CB and you will see his talents. Before that at least he should be appointed as Co operative Bank Manager to understand the basics of Banking and micro Economics before talking about Macro Econ and Central Banking which is totally not within his grasp.
    Once(not long ago ) he said ISB s cannot be restructured (this was repeated by some of his NPP friends too) , and only loans by bilaeral and multilateral agencies can! Just shows immaturity and talking out of tune. Talking nonsense just to please masses . Good for opposition, and even some SLPP such as Wimal, and the gang, with 6.9 million voters. but not good to run a country or CBSL at all.
     
    pasbara123

    Junior member
  • May 16, 2023
    71
    48
    18
    ලෝකයේ කිසිම රටක මහ බැංකු අධිපතිවරයෙකු ආර්ථිකය හකුළුවන බව ප්‍රකාශ කරන්න නැති බවට ද මන්ත්‍රීවරයා සඳහන් කළේය. :lol: :P
    Meka attha wenna puluwan mokada USA or Europe Wala sinhalen kiyanne nane. "Hakuluwanawa " kiyala.
    English or German wage language walin ne kiyanne. Anura Hari
     
    • Haha
    Reactions: SLK_sri

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,376
    1
    57,457
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලෝකයේ කිසිම රටක මහ බැංකු අධිපතිවරයෙකු ආර්ථිකය හකුළුවන බව ප්‍රකාශ කරන්න නැති බවට ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
    Scared Scream GIF by DreamWorks Animation

    නන්දය කිව්වෙත් නෑ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,336
    113
    Colombo, Sri Lanka
    මොන උනත් මේ ඩොලර් එක එකපාරට අඩු උනේ මොකක් හරි ජිල් මාට් එකක් මොකද ඊට ශාපෙක්ෂව බඩු මිලේ හෝ සේවාවල කිසිම අඩුවක් උනේ නැහැ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Does he want Nandalal to be like Cabral and not tell anyone until we went bankrupt? The world know that we are bankrupt. Nothing to hide.

    ************

    මේ වන විට ඩොලරයේ අගය පහළ බසිමින් ඇත්තේ අස්වාභාවික ලෙස බවත් මෙම සිදුවීම ආර්ථිකයෙහි ඇතිවන පරිවර්තනයක ප්‍රතිඵලයක් නොව ඉහළින් ඇති කරන ලද අස්වාභාවික ප්‍රතිඵලයක් බවත් හෙතෙම කියා සිටියි

    This is natural and there is no other way.
    As a result of the tight monetary policy the disinflation process has started, which we are in now. By the end of this year the CB hopes to reach single digit inflation.
    CB hopes --to hope something go down there is no need of a management. we can also do hope ne??
    disinflation process- then why the Value of USD going up again? disinflation process started and CB temporary stops that? :lol:

    මොන උනත් මේ ඩොලර් එක එකපාරට අඩු උනේ මොකක් හරි ජිල් මාට් එකක් මොකද ඊට ශාපෙක්ෂව බඩු මිලේ හෝ සේවාවල කිසිම අඩුවක් උනේ නැහැ
    එක තමා බන්. මුන් දැන් මුන්ගේ මොළ යොදන්නේ මයිනලා රනිලා බේරන්න, මොකද රටේ හැම එකාගෙම ෆයිල් උන් ලග තියනවා. උන්ට උඩින් යන්න බැ කිසි එකෙක්ට. ඕකයි ඇත්ත. මේකේ ෆේක් බයියලා සුරංගනා කතා මවනවා :lol:
    ------ Post added on Jun 14, 2023 at 10:29 AM
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Hari ban apita theruna
    Ane huke nan nane
    ballo ukayi gammane

    anna ekayi
    Jeppo market ekata rajaye medihatwimak tiyenne one kiyagenamai inne.
    Itin metana witrak mokada free market movements balaporottu wenne?
     
    kp_man

    Well-known member
  • Jan 2, 2014
    529
    412
    63
    Negombo
    ගොන් යකෙක්
    මිලදී ගැනීමේ හැකියාව අඩු නොකලොත් උද්දමනය තව තවත් ඉහල යනවා. උදරහරනයකට Sweden වල දැන් inflation එකක් යනවා.
    හැබැයි ඒ රටේ ආණ්ඩුවලින් වත් කොමපැනි වලින්වත් පඩි වැඩි කරන්නේ නෑ. මොකද පඩි වැඩි උනොත් මිලදී ගැනීමේ හැක්කියාව පාලනය වෙන්නේ නෑ.

    ඒක පාලනය උනාම නිකන්ම demand එක අඩුවෙලා බාන්ඩ හා සේවා වල මිල පහල ගිහින් ස්වාබාවිකම උද්දමනය පාලනය වෙනවා.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මෙ පාර නම් ජෙප්පො ඇත්තම කියලා, බයින් පවර් එක අඩු උනාම ඉල්ලුම අඩු උනාම කඩ කාරෙයො බඩු මිල පහල දානවා, එක අපිට හොදට තෙරෙනවා!
     
    • Like
    Reactions: NRTG

    Similar threads