මෝඩ ගෝඨා නවත්තපු Colombo Suburban Railway Project නැවතත් ඉදිරියට

monson

Well-known member
  • May 7, 2007
    25,454
    28,215
    113
    "කැලණිවැලි දුම්රිය සේවය නවීකරණය කිරීමට කටයුතු කරනවා." :love:

    - ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මාස හතර සඳහා වන අතුරු අයවැය https://www.lankadeepa.lk/news/අයවැය-කතාව-ඇරඹේ/101-619002


    @monson Machn meka electric trainda yanne ?
    ------ Post added on Aug 23, 2022 at 10:24 PM

    Ow.
    ------ Post added on Aug 30, 2022 at 2:13 PM
     
    • Love
    Reactions: CaptonNemo

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    බඩු පෙට්ටි අරගෙන යන්න බැරි නම් වැඩක් නෑ. 🤭 🤭 🤭

    ඔය කැලණිවැළි project එක නම් ඒක එක කාලෙට එනවා යනවා. 😂 😂 😂
     

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    A7E06D38-0780-4A2E-9342-43CDD46033C4.jpeg


    https://www.sundaytimes.lk/220807/b...-bia-expansion-project-by-taisei-490698.html#
     
    • Like
    Reactions: hancok

    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    ගෝට kari බේසිගේ පුතෙක් බව මම දන ගත්තේ ඕක cancel කරන්න අටවපු මීටිමේදී

    ඌ නම් අම්මගේ රාලගේ kariyek
     
    • Like
    Reactions: monson

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    "කැලණිවැලි දුම්රිය සේවය නවීකරණය කිරීමට කටයුතු කරනවා." :love:

    - ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මාස හතර සඳහා වන අතුරු අයවැය https://www.lankadeepa.lk/news/අයවැය-කතාව-ඇරඹේ/101-619002




    Ow.
    ------ Post added on Aug 30, 2022 at 2:13 PM
    This is not restarting CSRP

    Hoda wade. Aai LRT eka wada watila patangannakan oke funds nodi inna one
    ------ Post added on Aug 30, 2022 at 5:10 PM
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,454
    28,215
    113


    කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතියෙන් බලපෑමට ලක්වන පිරිසකට නව නිවාස​

    Saturday, 11 March 2023 - 16:01

    කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය යටතේ බලපෑමට ලක්වන නිවාස හිමිකරුවන් 150 දෙනෙකු සඳහා නව නිවාස ලබාදීමට අදාළ හිමිකම් ප්‍රදානය සිදුකර තිබෙනවා.

    ඒ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

    ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ කැළණිවැලි දුම්රිය මාර්ගයේ සංවර්ධන වැඩසටහන යටතේ දුම්රිය රක්ෂිතය තුල පදිංචි අනවසර පදිංචිකරුවන් අතරින්, බලපෑමට ලක්වන පිරිස් සඳහා මෙම නිවාස හිමිකම් ප්‍රදානය කර ඇති බව සදහන්.

    මාලිගාවත්ත - ලක්හිරු සෙවණ සහ සියපත් සෙවණ මහල් නිවාස සංකීර්ණයන්හි ඔවුන්ට නව නිවාස ලබාදීම සිදුකෙරෙන බවයි ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේ.

    - https://www.hirunews.lk/329647/කොළඹ-තදාසන්න-දුම්රිය-ව්‍යාපෘතියෙන්-බලපෑමට-ලක්වන-පිරිසකට-නව-නිවාස
    ------ Post added on Mar 11, 2023 at 4:05 PM
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    එහෙම කුළුණක් හරි හැදුවේ රාජපක්ෂ විතරයි 🤣
    යහපාලන ආණ්ඩුවෙන් ණය ගත්තා රජාප්කෂලා ගත්තා වගේ තුන් ගුණයක් බෝක්කු කටක් වත් හැදුවේ නැහැ කැරියෝ ටික🤣


    කුළුන දෙකට නමලා උබේ අම්මගේ හුත්තේ බෝක්කු කටට එබුවා නම් හරි දැන්.. :LOL: :LOL:
     
    • Haha
    Reactions: kasun090354t

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,492
    72,693
    113
    මාලඹේ
    මේ මහින්ද ඒ කාලේ පැලැන් එක හදනකොට බඩු පටවන වැඩේ අමතක කරලාද? :lol: :lol:
    LRT ඒක පැත්තකට විතරක් යන එක ජාතික අපරාධයක් එක නිසා අපි LRT එක නතර කරා 🤦
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,245
    113
    කෑගල්ල
    LRT ඒක පැත්තකට විතරක් යන එක ජාතික අපරාධයක් එක නිසා අපි LRT එක නතර කරා 🤦
    එහෙම කියලාද මහින්දයා එක පැන් පාරින් ඇරියේ ඔක්කොටම. :lol: