මහා වහිනා වැස්ස නුඹම ය
සෙනෙහෙ ගංඟා දෝරෙ ගල්වන...
භවය සොඳුරු ම තැනක් කරවන
නිවී සැනසුම කැන්දනා...
කැටයමක් කළ ශෙෙලමය වන
හදේ ගැඹුරේ ජීවිතේ රස...
කන්කළු ය වැසි හඬට සම වන
නුඹේ සංවර ගායනා...
එක්තරා එක් කලෙක මා හද
හමුවී ය වැසි නොමැති කාලෙක...
පොළෝ තලයට අවැසි තරමට
බැඳීමකි නුඹ මා සොයා...
2306291210 2306291240 2306291302
#mabheera
#siehra
#spn
සෙනෙහෙ ගංඟා දෝරෙ ගල්වන...
භවය සොඳුරු ම තැනක් කරවන
නිවී සැනසුම කැන්දනා...
කැටයමක් කළ ශෙෙලමය වන
හදේ ගැඹුරේ ජීවිතේ රස...
කන්කළු ය වැසි හඬට සම වන
නුඹේ සංවර ගායනා...
එක්තරා එක් කලෙක මා හද
හමුවී ය වැසි නොමැති කාලෙක...
පොළෝ තලයට අවැසි තරමට
බැඳීමකි නුඹ මා සොයා...
2306291210 2306291240 2306291302
#mabheera
#siehra
#spn
