🤡 PayHere වැඩ පෙන්නයි. යලිත් ලීක් කරගනියි.

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    අන්තිමට කිව්ව එක තේරුන් නෑ. BruteForce කරනව වගේ දෙයක්ද ඒක.
    ඔව් වගේ තමයි. CC ලිස්ට් එක ලෝඩ් කරලා එක එක පේමන්ට් ගේට්වේස් වලට පේ කරලා බලනව චාර්ජ් වෙන කාඩ්ස් මොනවද කියලා. 2D OTP Enabled, 2Fac Enabled ඒවා අයින් කරලා ඉතුරු කාඩ්ස් වලින් කැමති තරම් ඇදලා ගන්නව. මං කරන්නෙ නෑ, බන්ගලියො, චීන්නු, ඉන්දියන් කාරයො කරනවා.

    p9y3MTM.png

    Qsz0gDL.png

    suWExzb.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,559
    98,522
    113
    ඔව් වගේ තමයි. CC ලිස්ට් එක ලෝඩ් කරලා එක එක පේමන්ට් ගේට්වේස් වලට පේ කරලා බලනව චාර්ජ් වෙන කාඩ්ස් මොනවද කියලා. 2D OTP Enabled, 2Fac Enabled ඒවා අයින් කරලා ඉතුරු කාඩ්ස් වලින් කැමති තරම් ඇදලා ගන්නව. මං කරන්නෙ නෑ, බන්ගලියො, චීන්නු, ඉන්දියන් කාරයො කරනවා.

    p9y3MTM.png

    Qsz0gDL.png

    suWExzb.png
    2checkout එකවත් දානව කොමිශන් වැඩි නිසා නිකන්හිටියෙ මේ විදියට ගිහින් අපේ සර්විස් වලට එන උන් ටිකත් නැති වෙනව.
     
    • Like
    Reactions: Asmodeus and U-tag

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    Ehema nathi cc na neh
    එහෙම නැති CC ඕනි තරම් තියෙනව.
    Braintree Auth, Square Auth, Stripe Auth වලින් පේ කරගන්න පුලුවන් 😆

    Data leak එක ගැන ද මේ braking news දෙන්න යන්නේ? 😬😬🤗🤗
    වෙන්න ඇති. Breach එක වුනෙ පෙරේදා 😆 චීන්නු දාගෙන විකුනනව 😆
    Ai lankawe ponnayo nadu daanne natte? Ata deken ellanna ona munwa
    නීතියක් නැති රටක මෙව්වා මොනවද 😆 ඊලග ෆේස්බුක් පෝස්ට් එකෙන් ඩැමේජ් එක වහගනියි 😆
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    kawda bn hack karanne? api helakuru eken reload karapuwath leak welada danne na?
    ගොඩක් වෙලාවට චීන්නු හරි ඉරාන් තම්බියො හරි තමා, උන් සෙල් කරන ඩම්ප් වලින් ප්‍රොෆිට්ස් හොයන්නෙ බංගලි, ඉන්දියන් කාරයො සහ පකිස්තාන් කාරයො. ලංකාවෙත් මෙහෙම උස්සන කාඩ්ස් වලින් සල්ලි ඇදලා ගන්න එවුන් ඉන්නව. ගාල්ලෙ සහ ගම්පහ සෙට් එකක්. උබලා සමහර විට දැකලා ඇති උන් ටෙලිග්‍රැම් වෙරිෆයි වෙලා එහෙම ඉන්නව. ගාල්ලෙ නම් පොඩිම එවුන් ටිකක් 2000න් පස්සෙ වගෙ.
    Payhere use welama nadde koheda
    උබ මොකක් හරි එක පේමන්ට් එකක් කරලා තිබ්බත් මෙ රෙකොර්ඩ්ස් වල ඇති. 😆
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,576
    23,174
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මගෙත් මේ ඩමි ජිමෙල් එකකට ආපු එකක්. පේහියර් ලගෙ ටෙක්නලජිස් ගැන දන්න නිසා දුන්නෙ ෆේක් ඩේටා.😆ආන් අරහෙ බංගලියො, චීන්නු මේ කාර්ඩ්ස් වලින් ChatGPT, OnlyFanks බයි කරනව. 😆
    noice. මන් හිතුවෙ ගිය පාර ලීක් එකෙන්ම අදිනව ඇති කියල. ඒකේ ඩිජිට් 12ක් ලීක් නේ.
    මහ බැංකුව මීක් නෑ.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    noice. මන් හිතුවෙ ගිය පාර ලීක් එකෙන්ම අදිනව ඇති කියල. ඒකේ ඩිජිට් 12ක් ලීක් නේ.
    මහ බැංකුව මීක් නෑ.
    පලවෙනි ඩිජිට්ස් 12යි Exp Date, Year & CVV හොදටම ඇති කාර්ඩින්ග් කරන එවුන්ට 🥲
    කාර්ඩ්ස් වලට වැඩිය පර්සනල් ඩේටා ටික වටිනවා. IP Log එකත් එක්කනෙ තියෙන්නෙ 😆