ඔව් වගේ තමයි. CC ලිස්ට් එක ලෝඩ් කරලා එක එක පේමන්ට් ගේට්වේස් වලට පේ කරලා බලනව චාර්ජ් වෙන කාඩ්ස් මොනවද කියලා. 2D OTP Enabled, 2Fac Enabled ඒවා අයින් කරලා ඉතුරු කාඩ්ස් වලින් කැමති තරම් ඇදලා ගන්නව. මං කරන්නෙ නෑ, බන්ගලියො, චීන්නු, ඉන්දියන් කාරයො කරනවා.අන්තිමට කිව්ව එක තේරුන් නෑ. BruteForce කරනව වගේ දෙයක්ද ඒක.