uba purawana tika Reserv tankiyata yanawada?රිසර්ව් ටැංකියෙ ලෙවල් එකනම් බැලුවෙ නෑ මචං
uba purawana tika Reserv tankiyata yanawada?රිසර්ව් ටැංකියෙ ලෙවල් එකනම් බැලුවෙ නෑ මචං
මට රිසර්ව් ටෑංකිය බලන්න් බැරි උනා බන්..අපි රේඩියේටර එකෙන් වතුර දානකොට රිසර්ව් එකටත් යනවදuba purawana tika Reserv tankiyata yanawada?
Overflow tank ekata yanawa atte.
Kawda ban radiator ekata watura daanne. overflow reservoir eka thama level karanne.මට රිසර්ව් ටෑංකිය බලන්න් බැරි උනා බන්..අපි රේඩියේටර එකෙන් වතුර දානකොට රිසර්ව් එකටත් යනවද
Overflow tank ekata yanawa atte.
Kawda ban radiator ekata watura daanne. overflow reservoir eka thama level karanne.
------ Post added on Aug 14, 2023 at 5:45 PM
Exhaust pipe එකෙන් නිල් පාටට හුරු දුම යනවද බලහන්. එළියෙන් leak එකක් නැති නම් leak එක තියෙන්නේ engine එක ඇතුලට. Coolant පිච්චිලා නිල් පාට දුම යන්න ඕනෙ.මචංලා.. රේඩියේටර් එකේ වතුර අඩු වෙනවා. ලීක් එකක් නෑ පේන්නනම්.. නවත්තලා තියෙද්දි වතුර දැම්මත් ටිකකින් අඩු වෙනවා..රෙඩියේටර් කැප් එකේ ගෑවෙන මට්ටමට නෑ..මොකක් වෙන්න පුලුවන්ද සීන් එක.. හීට් වෙන්නෙත් නෑ.. ඊයෙ කොහෙවත් දුවන්නෙ නැතුව එන්ජිම හොඳට කූල් වෙනකන් ඉඳලා වතුර දැම්මා. ටිකකින් බලද්දි ආයෙ අඩු වෙලා..මොකක් වෙන්න පුලුවන්ද සීන් එක?
මොකක් හරි හේතුවක් නිසා වතුර අඩු වෙලා@PHBhagya @Hyaenidae හේතුව මොකක් වෙන්න පුලුවන්ද බ්‍රෝ...? යමක් ඉගෙන ගන්න පුලුවන් ත්‍රෙඩ් එකක් වගේ.
මට රිසර්ව් ටෑංකිය බලන්න් බැරි උනා බන්..අපි රේඩියේටර එකෙන් වතුර දානකොට රිසර්ව් එකටත් යනවද

@PHBhagya @Hyaenidae හේතුව මොකක් වෙන්න පුලුවන්ද බ්‍රෝ...? යමක් ඉගෙන ගන්න පුලුවන් ත්‍රෙඩ් එකක් වගේ.
හරි මචං..බලන්නම්..Reserve එක max ලෙවල් කරල නිකං තියල බලන්න ඊට පස්සෙ ස්ටාට් කරල තියල බලන්න ඊට පස්සෙ ටිකක් drive කරල බලන්න
Radiator cap eken dana okkoma yanne overflow ekata.Reserve එක max ලෙවල් කරල නිකං තියල බලන්න ඊට පස්සෙ ස්ටාට් කරල තියල බලන්න ඊට පස්සෙ ටිකක් drive කරල බලන්න
Radiator cap eka hema welema arinna wahanna hadapu ekak newe. Oke gasket eka damage unama iwarai. Overflow eka level tiyaganna.හරි මචං..බලන්නම්..![]()
හරි මචං..reserve tank ekata yanawa athi bn, eke level eka balapan
අද හරි ගියෙ නැත්තං මම බොනව කසිය..නවත්තලා තිබ්බත් වතුර අඩු වෙනවා කියන්නේ රිසව් එකට ගිහින් කියන්ඩත් බැ.
මගෙ අවසන් නිගමනය
කඨොර ගිනි අව්ව දරා ගත් නොහැකි කල්හි සා පිපාසවෙන් පෙලුනු බහිරවයෙක් උබෙ රේඩියේටරෙන් ජලය පානය කරනු ලබයි. අද පටන් රථය නවත්තනු ලබන සෑම මොහොතකම බෝතල් කල ජලය ලීට්රේ බෝතලයක් බොනට්ටුව උඩ තබනු මැනවි. හැකිනම් විනිවිද පෙනෙන වීදුරු කෝප්පයක් තබන්න.ජලය වෙනුවට කසියා තබන්නේ නම් තවත් යහපති.
ඩීසල් මචං.. එන්ජින් ඔයිල් අවුලක් නෑ.. මට ඊයෙ රිසර්ව් එක බලන්න බැරි උනා..ලීක් එකක්නම් පේන්න නෑ වගේSorento petrol eka neda? radiator eke podi leak ekak thiyennath puluwan. engine oil kohomada? level eka wedi wenewada? anika balanna one reserve tank eka.