මායිම් ගමේ වීරමනී සින්දුව දාලා හදපු එක නේද?
මේ රුසියාවේ උන් මොරාල් අප් කරන්න ෆිල්ම් වල කැලිත් දාලද මන්දා බන්.
------ Post added on Sep 7, 2023 at 10:40 PM
Ha haa owa kiyanna EPA Lak wasiyonta mala paninawa. Putin thamai weeraya Anna ehema kiyanna.යුක්රේන් බෝඩරේ පැනල ඇතුළට යන රුසියන් කාරයො ගැන ඔහොම හෑලි, රිසර්ච් රිපෝට් නැද්ද?
එහෙම නැත්තෙ බයියන්ට අනුව ඒක හරි වැඩක් නිසා නේද?
ඒක හරි වැඩක් නං ඉන්දියන් කාරයො උතුරට උඩින් පරිප්පු දාපු එකයි, ඉන්දියන් ආමි එකෙන් ලංකාවට ආපු එකයිත් වැරදි නෑ නේද? ඉස්සරහට එහෙම බලපෑම් වෙන එකත් වැරදි නෑ නේද?
මරු බයියො හිතන හැටි.![]()
මොනා උනත් ඉල්ලන් කන එකේ සීමාවක් තියෙන්න ඕන,පව් මිනිස්සු
![]()
තමුන්ගේ රටේ මැරුං කන එක ?මොනා උනත් ඉල්ලන් කන එකේ සීමාවක් තියෙන්න ඕන,
කොටින්ට උනෙත් ඒකනේ..
ape rateth une ekamaneතමුන්ගේ රටේ මැරුං කන එක ?
Meke hetiyata me Ukraine territory.