පළවෙනියටම ආදරේ කරපු කෙනා මතකඩ්

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,635
    24,678
    113
    Fantasy

    අදටත් පළමු ආදරේ මතක් වෙද්දී මොකෝ බන් හිතෙන්නේ?
    අදටත් අහම්බෙන් පාරේ මග තෝටේ එයාව දකිද්දී මොකද හිතෙන්නේ

    විශේෂයෙන් වයස 40+ එළකිරි මෙම්බර්ලගේ අත්දැකීම කොහොමද
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113

    අදටත් පළමු ආදරේ මතක් වෙද්දී මොකෝ බන් හිතෙන්නේ?
    අදටත් අහම්බෙන් පාරේ මග තෝටේ එයාව දකිද්දී මොකද හිතෙන්නේ

    විශේෂයෙන් වයස 40+ එළකිරි මෙම්බර්ලගේ අත්දැකීම කොහොමද

    choka choka gala ghnn hithenw
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,345
    6,210
    113
    එකිව දකින්න වත් නෑ. මම ඒ ගැන ලොකුවට හිතන්නේත් නෑ.දැන් මම හොද කෙල්ලෙක්ව බැදලා ඉන්නේ.ඒ නිසා පරණ ලව් එකක් වත් මතක් වෙන්නෙ නෑ. හිතේ හැම තැන ම වයිෆ්ගෙන් වැහිලා තියෙන්නෙ.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්

    අදටත් පළමු ආදරේ මතක් වෙද්දී මොකෝ බන් හිතෙන්නේ?
    අදටත් අහම්බෙන් පාරේ මග තෝටේ එයාව දකිද්දී මොකද හිතෙන්නේ

    විශේෂයෙන් වයස 40+ එළකිරි මෙම්බර්ලගේ අත්දැකීම කොහොමද

    :D ;) මේ කතාවනං ලස්සනයි වගේ.. පොඩ්ඩක් බැලුව. ලස්සනයි

    40+ නම් නෑ තවම... 1st love එකෙන්නං recover වෙන්න අවුරුදු 3ක් විතර ගියා.. ඒත් තාමත් සැරින් සැරේ මතක් වෙනවා.. ඒක නිකන් ඇගේ තියෙන පරන සනීපවෙච්ච තුවාල කැලලක් වගේ.. රිදෙන්නෑ.. හැබැයි දැක්කම මතක් වෙනවා... එච්චරයි
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,117
    10,808
    113
    හඳට කිට්ටුව
    ඉස්සෙල්ලම එයාව දැක්කේ 2001දි, A/L කරන්න ඉස්කෝලෙට ආවේ, එයගේ නම නිලුකා, ඒක පාර්ශවික ආදරයක් ඒක, නමුත් එයත් දැනගෙන හිටියා මම එයාට කැමති කියලා..

    එයාගේ ආදරේ ඉල්ලලා කරදර කරේ නැත්තේ එයාගේ ඉගෙනීමේ කටයුතු කඩාකප්පල් වෙයි කියලා..
    ගෙදර තිබ්බ ප්‍රශ්නත් එක්ක A/L රිසාල්ට් එන්න කලින් මම ජොබ් එකකට ගියා, රිසල්ට් එනකොට එයගේ කිසිම කන්ටැක්ට් එකක් නැ, අදටත් මම හොයනවා එයා කොහෙද ඉන්නේ කියලා..

    කොහොම හරි අවුරුදු ගානකට පස්සේ (2011) තව නිලුකා කෙනෙක් මගේ ජිවිතෙට ආවා..
    අදට අපි දෙන්නා කසාද බැදලා අවුරුදු 11 ක්..

    නිලුකා සුභාෂිනි සහ නිලුකා මධුශානි මගේ ජිවිතේ වෙනස් කරපු කෙල්ලො දෙන්නා..
    අදටත් මම අදරෙයි දෙන්නටම එක වගේම..

    හරියටම බැලුවොත් මගේ ජිවිතේටම මම ආදරේ කරලා තියෙන්නේ එකම එක කෙල්ලෙක්ට, ඒ තමයි නිලුකා..! :love::love:
     
    2nd niluka dannawada 1st niluka gena
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,541
    1
    99,728
    113
    33
    Kalutara
    ඉස්සෙල්ලම එයාව දැක්කේ 2001දි, A/L කරන්න ඉස්කෝලෙට ආවේ, එයගේ නම නිලුකා, ඒක පාර්ශවික ආදරයක් ඒක, නමුත් එයත් දැනගෙන හිටියා මම එයාට කැමති කියලා..

    එයාගේ ආදරේ ඉල්ලලා කරදර කරේ නැත්තේ එයාගේ ඉගෙනීමේ කටයුතු කඩාකප්පල් වෙයි කියලා..
    ගෙදර තිබ්බ ප්‍රශ්නත් එක්ක A/L රිසාල්ට් එන්න කලින් මම ජොබ් එකකට ගියා, රිසල්ට් එනකොට එයගේ කිසිම කන්ටැක්ට් එකක් නැ, අදටත් මම හොයනවා එයා කොහෙද ඉන්නේ කියලා..

    කොහොම හරි අවුරුදු ගානකට පස්සේ (2011) තව නිලුකා කෙනෙක් මගේ ජිවිතෙට ආවා..
    අදට අපි දෙන්නා කසාද බැදලා අවුරුදු 11 ක්..

    නිලුකා සුභාෂිනි සහ නිලුකා මධුශානි මගේ ජිවිතේ වෙනස් කරපු කෙල්ලො දෙන්නා..
    අදටත් මම අදරෙයි දෙන්නටම එක වගේම..

    හරියටම බැලුවොත් මගේ ජිවිතේටම මම ආදරේ කරලා තියෙන්නේ එකම එක කෙල්ලෙක්ට, ඒ තමයි නිලුකා..! :love::love:
    ඒ නිලූකාත් මේ නිලූකාත් හැර තවත් නිලූකා ලා ඇද්ද?
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    උඹේ ලව් ස්ටෝරිය Exceptional case1k bn.
    Anith ewunge uttara balamu
    Exceptional na bn.. thava one tharan innava. Meke dannema gon gas valata kara gahapu unge story nisa exceptional vage hithenava athi. Honda kellek samanyen family eka venuven hitha ganna bari tharan kattak kanava. Ehema kellek hoayala marry karapan. Your life would become very easy.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,251
    17,715
    113
    Exceptional na bn.. thava one tharan innava. Meke dannema gon gas valata kara gahapu unge story nisa exceptional vage hithenava athi. Honda kelek samanyen family eka venuven hitha ganna bari tharan kattak kanava. Ehema kellek hoayala marry karapan. Your life would become very easy.
    මේකෙ උන් වැඩිහරියක් පුක බලල බැදපු උන්නෙ ඉන්නෙ