හමාස් කවුද ? මේක පෙන්නපන්

EVC

Well-known member
  • Sep 15, 2008
    28,909
    21,152
    113
    dogs are haram for muslims

    ab3db0da0419a26882f103d928f8014b
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උඹේ අතේ තුවක්කුවක් තියෙනවා තඩි බල්ලෙක් උඹව කන්න පනිනවා උඹ මොකද කරන්නේ
    අැමරිකාවේ, ඵංගලන්තේ සුද්දො පොලිසියේ උන් බල්ලො මැරුවට කමක් නෑලු.ඵයාලා සුද්දො නේ.🤣

    • Like
    • Haha
    Reactions: cuteoz and Dr.Amdan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,762
    113
    සේදවත්ත
    හමාස් කියන්නේ ඒම නරක උන් නෙමෙයි බන් .

    ලෝකෙම යුද්ධ මුදලින් බලයෙන් හසුරුවන ජුදා ජාතිකයන් ගැන තමා උබල බය වෙන්න ඕනේ .

    හිට්ලර් කරපු දේ එදා උනේ නැත්තම් අද ඒ මිලියන 11 පොකුරු ගහලා මහා විනාසයක් වෙනවා
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    උඹේ අතේ තුවක්කුවක් තියෙනවා තඩි බල්ලෙක් උඹව කන්න පනිනවා උඹ මොකද කරන්නේ
    තුවක්කුව බල්ල ගාවට විසි කරනවා මස් කට්ටක් වගේ ඇගවෙන්න. ඌ ඒක හපන අතරෙ මං හිමීට මාරු වෙනවා. ඒ උත්තරේ සෑහීමකට පත් වෙන්න තරම් ප්‍රමාණවත් ද ඔබතුමාට? 😌
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎

    එදා සෙනසුරාදා තිබ්බ ඩෙසර්ට් පාර්ට් එකේ 250+ මැරුවා මේ තියෙන්නෙ ඒ පාටි එක ගාසා බොර්ඩර් කිට්ටුව, හැබැයි මේකේ තීම් එක බුද්ද ප්‍රතිමාවක්. මෙකේ සාපයම වැදුනද මන්දා 🙄

    IMG-7433.jpg
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    උඹේ අතේ තුවක්කුවක් තියෙනවා තඩි බල්ලෙක් උඹව කන්න පනිනවා උඹ මොකද කරන්නේ
    මුලින්ම කොහෙටහරි දුවලා බේරෙන්න බලනවා එහෙම බැරි උනොත් වෙන ක්‍රියාමාර්ගයක් ගන්නවා. මෙතන එකාට දුවලා බේරෙන්න පුළුවන් උනත් ඌගේ චේතනාව මරණ එකනේ.

    අනික ඔය haram කියන දේවල් ගොඩක්ම පිළිපදින්නේ නිකන් සාමාන්‍ය මිනිස්සු විතරයිනෙ. ඉස්ලාම් ආගමේ හැටියට සතෙක් මරන්න ඕනේ රත් වෙච්ච තැටියක් උඩ ඉඳලා, බොන්න බෑ, පොලිය ගන්න බෑ, ඔය වගේ හෙන ගොඩක් තියනවා haram ඒවා.

    මගේ යාලුවෙක් කිව්වා ඔය dubai club වලට ගොනිබිල්ලෝ වගේ එන ගෑණු කෙලින්ම ගිහින් dress එක change කරගෙන සුද්දියොන්ටත් වඩා අන්තෙට ඇඳගෙන රෑ එළි වෙනකන් පිස්සු නටලා යනවලු.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    හමාස් කියන්නේ ඒම නරක උන් නෙමෙයි බන් .

    ලෝකෙම යුද්ධ මුදලින් බලයෙන් හසුරුවන ජුදා ජාතිකයන් ගැන තමා උබල බය වෙන්න ඕනේ .

    හිට්ලර් කරපු දේ එදා උනේ නැත්තම් අද ඒ මිලියන 11 පොකුරු ගහලා මහා විනාසයක් වෙනවා
    උබේ තර්කය හරි ඇති මචන් ඒ උනාට මුස්ලිම් බහුතරය අනික් ආගම් දිහා බලන්නෙමෙ අන්තවාදී හැගීමෙන්, අර පාකිස්තානයේ ලන්කාවේ කොල්ලෙක් අමුවෙන් පිස්සුවේ හමාස් නෙමෙයි සමාන්ය ම්නිස්සු, හරිම අමුතු ආගමක් සහ ඒ වැරදි අවබෝද නොවෙන අමුතු ජන කොට්ටාසයක්, ඒක මතක තියන් උන් එක්ක ඉදපන්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,762
    113
    සේදවත්ත
    උබේ තර්කය හරි ඇති මචන් ඒ උනාට මුස්ලිම් බහුතරය අනික් ආගම් දිහා බලන්නෙමෙ අන්තවාදී හැගීමෙන්, අර පාකිස්තානයේ ලන්කාවේ කොල්ලෙක් අමුවෙන් පිස්සුවේ හමාස් නෙමෙයි සමාන්ය ම්නිස්සු, හරිම අමුතු ආගමක් සහ ඒ වැරදි අවබෝද නොවෙන අමුතු ජන කොට්ටාසයක්, ඒක මතක තියන් උන් එක්ක ඉදපන්
    මුස්ලිම් මිනිස්සු ඒ ගානට ගෙනාවෙ අනික් ජාතිකයන් ආගමිකයන් . එක්තරා වකවානිවක ඉස්ලාම් සමාජය ලෝකේ දියුණුම සමාජ ක්‍රමයක් වෙලා තිබ්බා, අධිරාජ්‍ය තිබ්බා , විද්යාව තාක්ශනයෙන් පිරිපුන් වෙලා හිටියා . ඒක දරාගන්න බෑරි උන් උන්ව කොටවල උන්ගේ හමස් පෙට්ටියේ තිබ්බ දේව වාක්ය ටිකක් එලියට අරන් ඒක ඉස්ලාම් කියලා ජනගත කරා උන්ව පීඩණයට පත් කරා එහි ඵල විපාක තමා ඔය සැවොම විදින්නේ . ජුයිශ් උන් ලෝකේ ඉස්සර වගේ හිටියනම් අද ලෝකට හාත්පසින් වෙනස් එකක් .
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,506
    25,811
    113
    ජෙලටීන් හදන්න ගොඩක් ගන්නේ ඌරු කාටිලේජ , සත්ව මේදයත් ඉතින් ඌරු තෙල් තමයි.... ඉතින් හරාම් කෑමක් ගන්න හැමෝටම සිද්ධ වෙනවා.

    පිටිකිරි
    බෙහෙත් කැප්සියුල්
    syrups
    ජෙලි වර්ග
    අයිස් ක්‍රීම්
    කිරි බීම වර්ග
    බේකරි නිශ්පාදන
    සොසේජස්
    බිස්කට්
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    තුවක්කුව බල්ල ගාවට විසි කරනවා මස් කට්ටක් වගේ ඇගවෙන්න. ඌ ඒක හපන අතරෙ මං හිමීට මාරු වෙනවා. ඒ උත්තරේ සෑහීමකට පත් වෙන්න තරම් ප්‍රමාණවත් ද ඔබතුමාට? 😌
    :yes:
     
    • Love
    Reactions: Stimulus mind