මචන් මේ කපල් එක ගැන නම් ගොඩක් ආඩම්බරයි මචන් ශ්රී ලාන්කිකයෙක් විදියට. බලපන් උගෙ ටැලන්ට් එක. උගෙ වීඩියෝ සීරීස් එකක් ආව කොරෝන කාලෙ. ඒකෙ ලයිටින්ග් මාරයි. එඩිටින්ග්. ඌ මාරම ටැලන්ටඩ් එකෙක් වෙන්නම ඕන කියලයි මගෙ අදහස. ඒ වගේම වයිෆුත් ඒකට බැකප් වෙන්නම ඕන බන්. නැත්තන් වයිෆ් බර බර නන් ආට් කරන්න පුළුවන් රටක් නෙමෙයි මේක කියල උඹල දන්නවනේ. අනිත් එක තමයි බලපන් මුන්ගෙ තම්බ්නේල්ස්. ඉන්ඩියා වල එකක් දැක්ක. උන්ගෙ වැඩ යුනීක්. හුඟක් උන්ගෙ ගෑනුන්ට බිකිනියක් මොනොකිනියක් අන්දන්නෙ කොහොමද බන් ටයර් පැනල ගූ 70 වෙලානෙ. ඉතින් මෙහෙම එකක් දැක්ක ගමන් හැත්ත ඇවිල්ල හැරමිනේශන් වෙන්න හදන එක ඩොටේ ගතිය. පිරිමින්ට අන්තප්පුර රන් කරන්න හොඳයි ගෑණු ඇන්දම හෙන අවුල් වගේ කියන වුන්ගෙම තමයි කට දෙපැත්තෙන් පෙරෙන්නම.
මුන් දෙන්නගෙ නන් කොලිටි ප්රඩක්ශන්ස් එන්නෙ. කතා දෙකක් නෑ. මේ වගේ ටැලන්ටඩ් උන් තමයි මේ රටට ඕනෙ
Thumbnail ekak hadala peenapanko eye catching. AI namei. Ubama hadala pennapan. wadak karana ekekta balu kathaa kiyanna epaa ban
------ Post added on Oct 12, 2023 at 10:10 AM