අපේ නංගි හරි මෝඩයි

Dr.Chuckles McSneeze

Active member
  • Oct 25, 2023
    165
    127
    43
    ඉගෙන ගෙන තිබ්බට සාමාන්‍ය දැනීම බිංදුවයි. :( අද උදේ නංගිගේ ස්කුටර් එක අරං ගියා සර්විස් එකට. කැබින් එක ඇරලා බලද්දී වාහනේ පොත ඒකෙ. අවුරුදු ගානක් පරණ ලයිසන් කාඩ්, ආදායම් බලපත්‍ර, දුම් සහතික ඔක්කොම ඇතුලේ. ලස්සනට පිළිවෙලට නවලා අඩුක් කරගෙන හැබැයි. ෆුල් සර්විස් කරන්ඩ රුපියල් 5000ක් ගත්ත. වෙලාවට කෑලි බෑලි මුකුත් දාන්ඩ උනේ නැ මෙදා සැරේ. ඔයිල් එකට රුපියල් 2100 යි. ඔයිල් එක ගොඩක් කළු වෙලා තිබ්බෙත් නැ ඒත් මාරු කරා ආයේ ඕවට දුවන්ඩ මට බැ. බයිසිකලේ පොත මං ගාව අරං තියාගත්ත අර කාලකන්නිය උකස් කරල දැම්මොත් විනාසයි. අපි මැරෙන්ඩ ඕනේ ඊළගට ඒවට. කලිනුත් එක සැරයක් ඔය කාලකන්නිය නංගිගේ ස්කුටර් එක රුපියල් 25000 කට උකස් කෙරුව. අපි බොහොම අමාරුවෙන් හොයලා තමා බේර ගත්තෙ. මේකා කිවුවෙම නැ අපිට බයිසකලේ උකස් කරපු තැන. අසමජ්ජාතියා නංගිගෙන් කකා කෙරුවෙම බලු වැඩ. බලපං ඉතිං ඒත් නංගිට ලැජ්ජාවක් නැහැනේ. මායි අම්මයි උනත් දැන් නංගිට වැඩිය උපදෙස් දෙන්ඩ යන්නෙ නැ. සතියක් රිමාන්ඩ් එකෙ ඉදලත් පාඩමක් ඉගෙන ගත්තෙ නැති කොට අපි මොනව කරන්ඩද? අපෙන් උදවුවක් ඉල්ලුවොත් විතරක් කරලා දෙනව.
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,331
    2,007
    113
    පිං බිමේ
    ගහපන් ගෙඩියක් මස්සිනාට මැරිලා වැටෙන්න අනුරාධ. උඹ බයවෙන්න එපා නංගි ටික කාලයක් යද්දී තේරුම් ගනී උඹ හොඳක් කළේ කියලා. මෙහෙම මැරෙන්න බෑ උඹට දැන්. උඹත් දැන් වල පයයි ගොඩ බයයි කියලා ඉන්නේ. මරලා දාපන් ඔය උඹව කන්න ආපු පරයාව
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,497
    164,771
    113
    එකමත් එක රටක
    391762490_315558774447753_7465785054467557465_n.jpg
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    මස්සිනාට තරහ යනව ඇත්තේ උඹයි උඹේ අම්මයි උන්ගේ හැම ප්‍රශ්නයකටම අත දාන නිසා වෙන්න ඇති . ඉස්සර උඹ ත්රෙඅඩ් එකක් දල තිබුන උඹේ අම්ම නංගි ගෙදර ආවම කිව්වා කියල මස්සිනාට පුකේ අරින්න දෙන්න එපා කියල ,
    ඒවා බන් උන් දෙන්නගේ වැඩ උමබල ඒවාට අත දන නිසා ඌ තරහ ඇති
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,249
    1
    59,519
    113
    Mother Earth
    අඩේ මස්සිනාට එළකිරි එකවුන්ට් එකක් හදල දියන්කො. නංගියටයි මස්සිනාටයි දෙන්නටම. :)