Father is in ICU due to dengue

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Sorry to hear about your father being sick, hope he recovers soon, have faith in whatever which happens
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    I went through that.

    It was like the final hour of my life.

    But I could came back.

    Wish your father same.

    ඕක සනීප වෙයි. ICU එකේ බයවෙන්න දෙයක් නෑ. තෙල් බේත් දෙන්නෙ නැතුව හිටපං.
    ඔව් මචන් ඔය මොන කෙහෙල්මල දුන්නත් හැදිලා දවස් හය යනකම් ඉවසන්න වෙනවා. කරන්න ඕන ලොකුම දේ තමයි දවස් හය යනකම් ප්ලේට්ලට් ආරක්ෂා කරගන්න එක. අපේ අම්මලා යාලුවො බලෙන් වගේ ඔය එක එක රෙද්දවල් ගෙනත් දුන්නා. ඒත් දොස්තරලා ඇඩ්මිට් වෙද්දිම කිව්වෙ දවස් හයක් අල්ලන් ඉන්න වෙනවා කියලා. කිව්වා වගේම දවස් හයෙන් පස්සෙ තමයි වැඩි වෙන්න ගත්තෙ. වැඩි වෙන්න ගත්තම ආයෙ රොකට් එක වගේ තමයි.

    අනිත් එක තමයි ඔය රෝග ලක්ෂන කේස් එක. එක එකාට එන්නෙ එක එක විදිහට. සමහර එවුන් කියනවා ඔලුව පැලෙන්න කැක්කුම එනවා කියලා. මට උණ ඇරෙන්න වෙන කිසිම ලක්ෂණයක් තිබ්බෙ. නෑ. ඩෙංගු නෙමෙ කියලා හිතන් හිටියෙ.

    ඒ වගේ දුකක් නම් කාටවත් වෙන්න එපා.
    ------ Post added on Oct 25, 2023 at 5:17 PM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,254
    1
    57,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    • Like
    Reactions: NRTG and 33000v

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,903
    3,397
    113
    මෙයාගේ බේත හොයන්නෙ ලෙඩේ හැදිල 5,6 වෙනි දවස් වල. ඊට පස්සෙ කොහොමත් සනීප වෙනවා. ඕකේ ඇති ලබ්බක් නෑ
    ane manda bn. hamotama sanipa wenneth na. mage yaluwekge taththai nangi dennama maruna dawas deka 3i wenasa. :( u AL th liwwa e kaale. medicine giya habai