Android හද්ද අඩුකුලේ කියන්නේ මේකයි.

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,518
    5,066
    113
    ඕනම දෙකයි පනහේ ගු ඇප් දාන්න පුළුවන්. පේනවා නේද වෙලා තියන දේ. කිසිම security, privacy එකක් නැ.
    ඒ වගේද IOS ලේසියෙන් මේ වගේ පොන්න app දාන්න බැ. security එක උපරිමයි.

    මේවා කරන උන් අල්ල ගල් ගහල මරන්න ඕන. මුළු වීඩියෝ එකම බලපන්.

    නය ගන්න එක නෙවෙයි මම කිව්වේ. android එකේ මේ වගේ දෙකයිපනහේ app වලට ඉඩ තියන එක. user ගෙන් කිසිම approve එකක් අනතුව phone එකේ හැමදේටම access ගන්න පුළුවන්. තනිකරම phone එක clone කරන්න පුළුවන් ගු app වලට ඉඩ.

    Last edited:

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,091
    2,595
    113
    ඕක ඇන්ඩ්‍රොයිඩ් වල මඟුලක් නෙවේ බං. ලංකාවේ අඩුම ගානට ගන්න තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ්. දුප්පත් සල්ලි නැති උන් ගන්නේ සංසුන් මඟුලක්. අරන් නය ගන්නෙත් මේලෝ හැවිල්ලක් බලිල්ලක් නැතුව. අඩු කුලේ ඇන්ඩ්‍රොයිඩ් නෙවේ ඔවාගේ ණය ගන්න අය.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,897
    21,142
    113
    ඕක ඇන්ඩ්‍රොයිඩ් වල මඟුලක් නෙවේ බං. ලංකාවේ අඩුම ගානට ගන්න තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ්. දුප්පත් සල්ලි නැති උන් ගන්නේ සංසුන් මඟුලක්. අරන් නය ගන්නෙත් මේලෝ හැවිල්ලක් බලිල්ලක් නැතුව. අඩු කුලේ ඇන්ඩ්‍රොයිඩ් නෙවේ ඔවාගේ ණය ගන්න අය.
    :yes: :yes:
     
    • Like
    Reactions: NRTG

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,518
    5,066
    113
    ඕක ඇන්ඩ්‍රොයිඩ් වල මඟුලක් නෙවේ බං. ලංකාවේ අඩුම ගානට ගන්න තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ්. දුප්පත් සල්ලි නැති උන් ගන්නේ සංසුන් මඟුලක්. අරන් නය ගන්නෙත් මේලෝ හැවිල්ලක් බලිල්ලක් නැතුව. අඩු කුලේ ඇන්ඩ්‍රොයිඩ් නෙවේ ඔවාගේ ණය ගන්න අය.
    App දාගෙන නය ගන්න යන එක නේ වැරැද්ද
    Android නෙවෙයි IOS උණත් App දාගත්තොත් එකට Access හම්බ වෙනවා
    මොකද්ද බොස් කේස් එක? Phone එකට ඔටෝ app එක install වෙලා ඔටෝම ණයක් අරන්ද?
    නය ගන්න එක නෙවෙයි මම කිව්වේ. android එකේ මේ වගේ දෙකයිපනහේ app වලට ඉඩ තියන එක. user ගෙන් කිසිම approve එකක් අනතුව phone එකේ හැමදේටම access ගන්න පුළුවන්. තනිකරම phone එක clone කරන්න පුළුවන් ගු app වලට ඉඩ.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔය නය අහු නොවෙන්න ගන්න ක්‍රම තියනවා..
    ඔය වගේ ලේසියෙන් ණය දෙන තැන් වලට තමුන්ගේ නිවැරදි dettails දෙන්නේ කව්ද බන්?
     
    • Like
    Reactions: NRTG

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,091
    2,595
    113
    නය ගන්න එක නෙවෙයි මම කිව්වේ. android එකේ මේ වගේ දෙකයිපනහේ app වලට ඉඩ තියන එක. user ගෙන් කිසිම approve එකක් අනතුව phone එකේ හැමදේටම access ගන්න පුළුවන්. තනිකරම phone එක clone කරන්න පුළුවන් ගු app වලට ඉඩ.
    උබ හිතන්නේ iOS තිබ්බොත් ඔහොම වෙන්නේ නැහැ කියලද. පව් බන් උබල.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,518
    5,066
    113
    ඔය නය අහු නොවෙන්න ගන්න ක්‍රම තියනවා..
    ඔය වගේ ලේසියෙන් ණය දෙන තැන් වලට තමුන්ගේ නිවැරදි dettails දෙන්නේ කව්ද බන්?
    phone එකට දාන app එක හොරට ඔක්කොම ගන්නවලු. තනිකරම phone එක clone වෙන සින් එකක් තියෙන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: scorpion MW

    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,182
    369
    83
    Kurunegala
    නය ගන්න එක නෙවෙයි මම කිව්වේ. android එකේ මේ වගේ දෙකයිපනහේ app වලට ඉඩ තියන එක. user ගෙන් කිසිම approve එකක් අනතුව phone එකේ හැමදේටම access ගන්න පුළුවන්. තනිකරම phone එක clone කරන්න පුළුවන් ගු app වලට ඉඩ.
    Usergen aprrove nathuwa nam ganna puluwan kiyla man nan hithan na. Loan ganna ewun hema ekatama access denawa athi ithin loan eka kohoma hari ganna ona hinda. Latest android versions wala mona magulakwath ganna ba user permissions nathuwa
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,518
    5,066
    113
    උබ හිතන්නේ iOS තිබ්බොත් ඔහොම වෙන්නේ නැහැ කියලද. පව් බන් උබල.
    IOS වල user approve නැතුව user data වලට access ගන්න පුලුවන්ද?
    ඒ වගේම මේ වගේ ගොන් app උඹ හිතුවට apple store එකේ approve වෙනවා කියල.
    මෝඩ කතා නොකිය හිටහන්.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    නය ගන්න එක නෙවෙයි මම කිව්වේ. android එකේ මේ වගේ දෙකයිපනහේ app වලට ඉඩ තියන එක. user ගෙන් කිසිම approve එකක් අනතුව phone එකේ හැමදේටම access ගන්න පුළුවන්. තනිකරම phone එක clone කරන්න පුළුවන් ගු app වලට ඉඩ.
    මෙහෙම කරන්න පුලුවන්ද ? android ඩිවලොපර් මේකේ ඉන්නවනම් පොඩ්ඩක් කියන්න මෙහෙම කරන්න පුලුවන්ද අන්ත්නම් අඩු කුලේ අනාථ උන් කියන්න දෙයක් නැති හින්ද ගොතපු එකක්ද ?මගේ පෝන් එකේනම් අනිවාර්යෙන් access හදන්න ඕනේ
     
    • Like
    Reactions: peakySwifter

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    නය ගන්න එක නෙවෙයි මම කිව්වේ. android එකේ මේ වගේ දෙකයිපනහේ app වලට ඉඩ තියන එක. user ගෙන් කිසිම approve එකක් අනතුව phone එකේ හැමදේටම access ගන්න පුළුවන්. තනිකරම phone එක clone කරන්න පුළුවන් ගු app වලට ඉඩ.
    ලෝකේ වැඩිපුරම පාවිච්චි කරන්නේ Android OS එක . IOS ඉන්නේ පොඩි ප්‍රමාණයක් උන්ට

    Google Play Store නේ වැඩිපුරම Apps තියෙන්නේ වෙන වෙනම Apps ගැන උන්ට හොයන්න බරුව ඇති
    App Report කරොත් නම් උන් ටික කාලෙකින් අයින් කරනවා
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,182
    369
    83
    Kurunegala
    මෙහෙම කරන්න පුලුවන්ද ? android ඩිවලොපර් මේකේ ඉන්නවනම් පොඩ්ඩක් කියන්න මෙහෙම කරන්න පුලුවන්ද අන්ත්නම් අඩු කුලේ අනාථ උන් කියන්න දෙයක් නැති හින්ද ගොතපු එකක්ද ?මගේ පෝන් එකේනම් අනිවාර්යෙන් access හදන්න ඕනේ
    na ehema karanna ba machan. Acesss den nathuwa ehema mokuth karanna ba. Android use karala nathi ewun thamai ehema hithanne meke ehema puluwan athi kiyla.
     
    • Like
    Reactions: wca

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,518
    5,066
    113
    මෙහෙම කරන්න පුලුවන්ද ? android ඩිවලොපර් මේකේ ඉන්නවනම් පොඩ්ඩක් කියන්න මෙහෙම කරන්න පුලුවන්ද අන්ත්නම් අඩු කුලේ අනාථ උන් කියන්න දෙයක් නැති හින්ද ගොතපු එකක්ද ?මගේ පෝන් එකේනම් අනිවාර්යෙන් access හදන්න ඕනේ
    ඔය බන් video එක බලපන්.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔය බන් video එක බලපන්.
    video බල බල එක එකාට ට්‍රැෆික් දෙන්න ඕනේ නැනේ බන් මේකේ android ඩිවලොපර් ල ඕන තරම් ඉන්නකොට .
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,518
    5,066
    113
    video බල බල එක එකාට ට්‍රැෆික් දෙන්න ඕනේ නැනේ බන් මේකේ android ඩිවලොපර් ල ඕන තරම් ඉන්නකොට .
    පොන්ස්, ඔය වීඩියෝ එකේ කොල්ල හොදට හොයල බලල කියන්නේ. උ කියන්නේ ඒ app වල කිසිම access approve ඉලන්නේ නැ කියල.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    පොන්ස්, ඔය වීඩියෝ එකේ කොල්ල හොදට හොයල බලල කියන්නේ. උ කියන්නේ ඒ app වල කිසිම access approve ඉලන්නේ නැ කියල.
    mokakda oya app eke nama?
     
    • Like
    Reactions: NRTG