අඩෝ අරූ උගේ Ex Girl friend හොය හොය වෙඩි තිය තිය යන්නෙ.

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    මේ වගේ මෝඩ සක්කිලි නෑ හැබැයි බලන් යද්දි මෙහෙ
    තුවක්කු කඩෙන් ගන්න පුලුවන් තත්වේ තිබ්බනම් බලාගන්න තිබ්බා. පොඩි එවුන් වලි වලටත් තුවක්කු ඉනේ ගහන් බහිනකොට කොහොමද ඉතින්

    මුන් හෙන මොන්ගල් චරිත බං කොහොමත්. අපෙත් නැත්තේ නෑ. නමුත් මේ වගේ මරි මොංගල් උන් අඩුයි කියලා මට හිතෙන්නෙ. මුන්ට මරන්න හිතුනොත් මරනවාම තමා අහේතුකව 😑
    උබ ලන්කාවේ නෙමෙයිද ඉන්නේ.
    ------ Post added on Oct 27, 2023 at 11:51 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ

    මුන් ඩොලර් එක නිසා මුළු ලෝකයම හුරා ගෙන කනවා
    සල්ලි වැඩි උනාම Drugs අරගෙන මරා කන්නව
    ඇමරිකන් කාරයො කියන්නේ පොන්න කාලකන්නි ජාතියක් දැන්
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    හිච්චි පුතා ටවුන් බහින්නේත් එහෙනන් පිස්ටල් දෙක දෙපැත්තේ එල්ලගෙන
    lucky_luke_shooting_shadow.jpg
     
    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93

    මුන් ඩොලර් එක නිසා මුළු ලෝකයම හුරා ගෙන කනවා
    සල්ලි වැඩි උනාම Drugs අරගෙන මරා කන්නව
    ඇමරිකන් කාරයො කියන්නේ පොන්න කාලකන්නි ජාතියක් දැන්
    ඒ අස්සෙ රනිල් පොන්නයයි පොහොට්ටු ලොල්ලොයි මෙහෙ මිනිස්සු හූරන් කනවා...නේද හුත්තිගෙ පුතෝ 🤣🤣🤣
     
    • Dislike
    Reactions: 2osama

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    මේ වගේ මෝඩ සක්කිලි නෑ හැබැයි බලන් යද්දි මෙහෙ
    ඉන්නවා බන් වැඩේ තියෙන්නේ ලන්කාවේ ඇමරිකාවේ වගේ තුවක්කු හැමතැනම නොවිකුනන එක, එහෙම උනා නම් බලන්න තිබ්බා පොඩි වලියටත් උදලු පොලු අලවන්ගු පිහි කොට උස්සන් එන එවුන් කෙලින්ම එන්නේ AK47,M16,9MM උස්සන්, එහෙනම් ඇමරිකාවට වඩා මෙහේ කෙල වෙනවා.. ඉස්කෝල එහෙම හිකිල යනවා... නිකමට හිතහන් අරගල කාලෙ ගැන මිනිස්සුන්ගේ අතට තුවක්කු ආව නම් කොහොමද???
     
    Rambo5

    Active member
  • Jun 22, 2014
    276
    203
    43
    මහලොකුවට ලෝකෙට නම් කතාව මානව හිමිකම් ගැන. යකෝ තමුන්ගෙ රටේ බල්ලො බලල්ලු වගේ මිනිස්සු මැරෙනව.. :confused::confused:

    ------ Post added on Oct 27, 2023 at 2:33 PM
     
    • Like
    Reactions: thesasindu and NRTG

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    ඉන්නවා බන් වැඩේ තියෙන්නේ ලන්කාවේ ඇමරිකාවේ වගේ තුවක්කු හැමතැනම නොවිකුනන එක, එහෙම උනා නම් බලන්න තිබ්බා පොඩි වලියටත් උදලු පොලු අලවන්ගු පිහි කොට උස්සන් එන එවුන් කෙලින්ම එන්නේ AK47,M16,9MM උස්සන්, එහෙනම් ඇමරිකාවට වඩා මෙහේ කෙල වෙනවා.. ඉස්කෝල එහෙම හිකිල යනවා... නිකමට හිතහන් අරගල කාලෙ ගැන මිනිස්සුන්ගේ අතට තුවක්කු ආව නම් කොහොමද???
    Waliyeketa weapon ekak ussan ena ekai randomly dannewath nethi minussunta wedi tiyena ekai dekak.
     
    • Like
    Reactions: thesasindu and NRTG

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    Waliyeketa weapon ekak ussan ena ekai randomly dannewath nethi minussunta wedi tiyena ekai dekak.
    පිස්සුද බන් ඕනම එකෙක් බලන්නේ අනිත් එකාව බය කරන්න ඒකට ඌ ගාව තියෙන හොදම තුරුම්පුව ගහනව ඕනම එකෙක්, ගෙදර හරි ඉනේ හරි වැපන් එකෙක් තියෙනව නම් හික්මීමක් නැති එකෙක් නම් අනිවා ඒක අදිනවා එලියට වලියේ පලවෙනි විනාඩි පහ ඇතුලත...
     
    • Like
    Reactions: thesasindu and NRTG

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    පිස්සුද බන් ඕනම එකෙක් බලන්නේ අනිත් එකාව බය කරන්න ඒකට ඌ ගාව තියෙන හොදම තුරුම්පුව ගහනව ඕනම එකෙක්, ගෙදර හරි ඉනේ හරි වැපන් එකෙක් තියෙනව නම් හික්මීමක් නැති එකෙක් නම් අනිවා ඒක අදිනවා එලියට වලියේ පලවෙනි විනාඩි පහ ඇතුලත...
    Eka tamai itin waliyekata eka saadaranai…

    dan mun me nikan inna minussunta wedi tiyanne…thanikara pisso…
     
    • Like
    Reactions: thesasindu and NRTG

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    මුන් හෙන මොන්ගල් චරිත බං කොහොමත්. අපෙත් නැත්තේ නෑ. නමුත් මේ වගේ මරි මොංගල් උන් අඩුයි කියලා මට හිතෙන්නෙ. මුන්ට මරන්න හිතුනොත් මරනවාම තමා අහේතුකව 😑
    Nikamata hithapanko ara walatharaya wage mongal baduwakata gun ekak set una kiyala. Paare yana unta thappen oluwa dada wedi thiya thiya idi ai ponnayo ai kiya kiya. Thattayonta ehema deiyangema pihitai
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    මුන් හෙන මොන්ගල් චරිත බං කොහොමත්. අපෙත් නැත්තේ නෑ. නමුත් මේ වගේ මරි මොංගල් උන් අඩුයි කියලා මට හිතෙන්නෙ. මුන්ට මරන්න හිතුනොත් මරනවාම තමා අහේතුකව 😑
    meheth ehema tama bn. ara helmat walin gahala maruwe. hithapan meheth USA wala wage hema eka lagama wage guns tibba nam. okama tama wenne. ona taram oya mehe gewal wala un ekkama wali dagena pihi walin anala polu walin gahala maranne. mea eeye peredath aiya malliwa marala tbba. kisi wensak na. guns easily ganna tibba nam mehe un wedi tiyanwa USA wala ewunta 2nd nowenna

    Waliyeketa weapon ekak ussan ena ekai randomly dannewath nethi minussunta wedi tiyena ekai dekak.
    ow eka hari. hithapan ara tiktok wala ragana podi un. meheth easily guns gnna tibba nam kella ekka ataraha wunama sudu nona ta penna gamatama wedi tiya tiya yai :lol:
    ------ Post added on Oct 27, 2023 at 4:29 PM
     
    • Like
    Reactions: thesasindu and NRTG

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    meheth ehema tama bn. ara helmat walin gahala maruwe. hithapan meheth USA wala wage hema eka lagama wage guns tibba nam. okama tama wenne. ona taram oya mehe gewal wala un ekkama wali dagena pihi walin anala polu walin gahala maranne. mea eeye peredath aiya malliwa marala tbba. kisi wensak na. guns easily ganna tibba nam mehe un wedi tiyanwa USA wala ewunta 2nd nowenna

    ow eka hari. hithapan ara tiktok wala ragana podi un. meheth easily guns gnna tibba nam kella ekka ataraha wunama sudu nona ta penna gamatama wedi tiya tiya yai :lol:
    ------ Post added on Oct 27, 2023 at 4:29 PM
    Ehemenan itin mannekin hari kota kota yanda epai…
     
    • Like
    Reactions: thesasindu and NRTG