ඇතුන් 7 දෙනෙක්ගේ අවසන් තීන්දුව ලියා අවසන්ද? 😥

nastaya

Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    මේක ඇත්තක්ද?

    ඇත්තක්නම්, මේ හපුටු දේශපාලක්යා කවුරු විය හැකිද?

    (ඊලග අවුරුද්දෙ මැතිවරනෙත් එනවා. අලි ඇතුන්ටත් ලගකදි ඉදන් වෙඩි වදිනවත් වැඩියි.)

     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මේක ඇත්තක්ද?

    ඇත්තක්නම්, මේ හපුටු දේශපාලක්යා කවුරු විය හැකිද?

    (ඊලග අවුරුද්දෙ මැතිවරනෙත් එනවා. අලි ඇතුන්ටත් ලගකදි ඉදන් වෙඩි වදිනවත් වැඩියි.)


    giya paara gota paraya karaata ranil lokkata echchra amaaruwak naa
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,577
    5,472
    113
    Gnanakka ta mokada dannaha wune?eyage credibility eka nathiwunane gota panala giyata passe
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ජන්දෙට ලැස්ති වෙනවා ඩ
    එතකොට ගිය සැරේ ජනාධිපති උන කෙනාද ඒ සැරේ ඇත්තු මරල තිබුනේ?

    wrgrgrewggr.jpg



    මෙයාල තවම සිද්දිය දන්නේ නැතුව ඇති දන්නවනම් මොනවාහරි කරනවා