මේ දවස් වල ඉඩම් විකිණෙනවද

2osama

Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ගොඩක් එවුන් තියෙන ඉඩම් විකුණලා රට යනවා
    ඉන්න එවුන් අලුතෙන් ඉඩම් ගන්න බලන්නේ නැහැ
    අනිත් එක ලංකාවේ ඉඩම් Over Price
    තව කාලයක් යනකම් ඕක වෙනස් වෙන්නේ නැති වෙයි Banks වල සල්ලි නොදා Investment එකක් විදියට ඉඩම් ගත්ත එවුන්ට හිකවෙලා ම යයි වගේ
     
    • Like
    Reactions: Emarald

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,366
    4,575
    113
    සල්ලි තියෙන අය ඉඩම් ගන්නේ නෑ රට යනවා.
    ගෛාඩක් ඉඩම් ගන්න ඉන්නේ තරුණ අය ගෙවල් ගන්නේ නෑ දැන් රට යන ඒක කරන්නේ. දෙමාපියන්ගෙන් හම්බුනු ඒකත් විකුණලා රට යන ඒක කරන්නේ..
    අනෙක overprice.
     
    • Like
    Reactions: tha123 and 2osama

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    ලෑන්ඩ් සේල් වලින් ගෙවන්න ගන්නකොට ඔප්පු ලියන්නෙ නෑ. ලොකු රිස්ක් එකක් තියෙනව
    Ow ithin agreement ekak ne set wenne. Full gewanne nathuwa kohomath oppu liyanne nane. Yes risk eka thiyenawa.
     
    • Like
    Reactions: topkollek

    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    421
    316
    63
    loan rates wadi hinda minissu ganne na..ithin ganath adui idam wala
    habai property tax anan manan labana awurudde idala wadina kathawakuth thiyanwa ne
     

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    ඉඩම දැන් ලිස්ට් කරල තියෙන ප්‍රයිස් එකෙන් 25% discount දාල ඇඩ්වටයිස් කරන්න, ඉඩම විකිනෙයි මාස 3-4 යන්න කලින්. නැත්තන් තව අවුරුදු 3-4 ඉවසන් ඉදල ඔයාගෙ ප්‍රයිස් එකට විකුණ ගන්න.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    මේ දවස් වල ඉඩම් විකිනෙනවද?? ඉඩම විකුණන්න දාලා අවුරුද්දක් වෙනවා යන්නේ නෑ නේ..
    aduwata wath illanne nadda
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මේ දවස් වල ඉඩම් විකිනෙනවද?? ඉඩම විකුණන්න දාලා අවුරුද්දක් වෙනවා යන්නේ නෑ නේ..
    අඩේ අවුරුද්දක්
    ටිකක් අඩුවට හරි දීල ඒ කාලේ 22% විතර FD එකක් දැම්මනම් ඕනි ගාන ගන්න පුලුවන් කම තියෙන්න ඇති
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,246
    5,085
    113
    Loading...
    පහසුකම් ඔක්කොමත් එක්කම පර්චස් 10 ක් තියෙනවා ලක්ෂ 3750000/= යි. විකිණෙන්නෙ නැහැ.
     
    • Like
    Reactions: Golden2015