ඔව් මේ ඉන්නේ @NaiRobielakiri ena ekekda balapan
මං නොකියපු දේවල් මගේ නමින් quote කරලා ගොන් පාට් දාන්න එන්න එපා. කිරිය ඇතුළෙ ගෑණු අයට කුණුහරුප නම්වලින් කතා කරන තැනට මං නම් තාම වැටිලා නෑ. මතක තියාගන්න ඒක හොදට. තමුන් දාපු රිප්ලයි එක එඩිට් කරන්න කරුණාකරලා.muda ?
මං නොකියපු දේවල් මගේ නමින් quote කරලා ගොන් පාට් දාන්න එන්න එපා. කිරිය ඇතුළෙ ගෑණු අයට කුණුහරුප නම්වලින් කතා කරන තැනට මං නම් තාම වැටිලා නෑ. මතක තියාගන්න ඒක හොදට. තමුන් දාපු රිප්ලයි එක එඩිට් කරන්න කරුණාකරලා.
මහත්තයො, මං කිරියට එන්නෙ කුණුහරුප කිය කියා අනිත් මිනිස්සුන්ට අනම් මනම් කියන්න හරි, අම්මා අප්පා මතක් කර කර බැනගන්න හරි නෙවේ. පහුගිය ටිකේ ඒ තැනට මාවත් දාන්න සෑහෙන උත්සාහයක් දැරුවා සමහරු. කිරියට ආපු දා ඉදලා මට කවුරුහරි ගැන තිබ්බ විවේචනයක් වුණත් කළේ ඒ කාගෙවත් හිත නොරිදෙන විදිහට. කිරියෙ ඉන්න ලැබෙන තාක්කල් මං කැමතිත් ඒ විදිහට කටයුතු කරන්නයි. ඒකයි මං තමුන්නාන්සෙට ඒ ගැන පැහැදිලිව කිව්වෙ. අමනාප වෙන්න එපා.eka ube comment ekata reply ekak widiyata dapu ekak watichcha widiya waradila
mechchara hali liyanne natuwa kiyapan
oya girlda babo
lassanai habai othanath mekeup karalaඋපතෙන්ම ලැබුණු ස්වභාවික ලස්සනක් තියෙද්දි මේකප් තට්ටු උලාගෙන ගොඩ සුද්දියො වෙන්න ගිහිල්ලා විහින් කැතවෙන ගෑණු පරාණ.
![]()
![]()
![]()
උපතෙන්ම ලැබුණු ස්වභාවික ලස්සනක් තියෙද්දි මේකප් තට්ටු උලාගෙන ගොඩ සුද්දියො වෙන්න ගිහිල්ලා විහින් කැතවෙන ගෑණු පරාණ.
![]()
![]()
![]()