VAT eka wadiwenna kalin

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,687
    33,910
    113
    me eka nemei VAT eka wadi karapu ekata wiruddawa okkoma parata bassoth mokada?
    සිංහලු පාරට බහින්නේ බඩු නැති උනොත් විතරයි. බඩු ගනං ගියාට උන්ට වගේ වගක් නෑ. පෙට්‍රල් ලීටරේ රු 1000ට උනත් ගහයි. රනිල් සෑර් හොඳටම දන්නවා එක. මෝඩ ගූටා නොදන්නවා උනාට
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,936
    1
    50,154
    113
    ප*යාගල
    sorry.com
    බොරු වියදම් බන්. එහෙ ගෙදර එන්ගේජ්මන්ට් එක අරගෙන ගෙදර එක්කගෙන එන්න බැලුවේ. සල්ලි තියෙන කාලෙක වෙඩිම ගන්නවා ළමයෙක් දෙන්නෙක් හදලම.. 😪
    wedding album ekak hadaganin bn. salli ithuru wunoth ehm ubala denna palayn enjoy karanna
     
    • Wow
    Reactions: Heshan Daminda

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,882
    31,663
    113
    සිංහලු ආණ්ඩුවේ බදු ගැසීමට ප්‍රතිපත්තියට විරුද්ධව බඩු එකතු කිරීමට පෙල ගැහෙනවා පේනවා…
    🥱
    මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි කීවලු
     
    • Like
    Reactions: Chimpanzee Putha

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    COMPUTER ITEMS වලට දැනට TAX තියෙනවා 22.5%.
    TAX.png
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,040
    3
    118,599
    113
    Gampaha
    ඕක සීයට 15ක් තිබුණනෙ කලිනුත්...
    දැන් සීයට 18ක් වෙනව...
    වැඩිවෙන්නෙ සීයට තුනකින් මම දන්න විදිහට..

    ඔය වගේ ගාණකට, ඔයහැටි නටන්න බෑ...
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,788
    6,349
    113
    ඕක සීයට 15ක් තිබුණනෙ කලිනුත්...
    දැන් සීයට 18ක් වෙනව...
    වැඩිවෙන්නෙ සීයට තුනකින් මම දන්න විදිහට..

    ඔය වගේ ගාණකට, ඔයහැටි නටන්න බෑ...
    e unata shop wala un 30% wadi karayi neda :rolleyes:
     
    • Haha
    • Sad
    Reactions: fdk and PHBhagya