-26 නෝර්වේ ජීවිතේ 🥺

2osama

Well-known member
  • Oct 25, 2010
    81,761
    72,999
    113
    මාලඹේ
    ගූ බයියට රිදිලා 😹😹🤣🤣
    උබ වගේ අඩුකුලේ එවුන්ට මොන නෝර්වේ ද බං 🤣🤣
    ඔන්න ඔහේ Fake ටිකක් එක්ක එළකිරි එකේ Thread දාදා හිටපන් නාකි වෙනකම්ම 🤣🤣🤣
     
    • Haha
    Reactions: Kolama

    Gunaratnam

    Well-known member
  • Dec 9, 2023
    388
    269
    63
    Panadura
    experienced -8 'C
    ඇත්තද මූ කියන්නේ නාන්නේ මූන හෝදන්නේ දත් මදින්නේ නෑ කියලා උන් දවස් 4ක් විතර.නැත්නම් මුගේ පෙරේත කමටද.
     
    • Wow
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,766
    26,195
    113
    ඇත්තද මූ කියන්නේ නාන්නේ මූන හෝදන්නේ දත් මදින්නේ නෑ කියලා උන් දවස් 4ක් විතර.නැත්නම් මුගේ පෙරේත කමටද.
    depend on the person..... we can't live without bathing
     
    • Like
    Reactions: NRTG and Gunaratnam

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,146
    50,467
    113
    සේදවත්ත
    athal tiyenne freeride board ekak dagena wetila nagita ganna giyama thama... sapa kane kakul dekata 2days withara giyama
    පුරුදු වෙනකොට වැටෙනවා 60 පාරක් විතර , මේ මයිනස් 20 දාඩිය වැක්කිරිලා මල යකා වැහෙනවා බැලැන්ස් එක තෙරුම් ගන්න බැරුව .
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,450
    55,512
    113
    Colombo
    අතේ රුපියල් 40 ක් නැති උබ ඉතින් දන්නේ මැද මුලන විතරයි නේ🤣🤣

    උඹේ අතේ 40 ට වඩා තියද ? තනි අතින්ද අල්ලන් ඉන්නේ ?
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,364
    15,466
    113
    මොන සැප සම්පත් සල්ලි ලැබුනත් සීතල නම් එපා වෙනව ඇති.
    :( ow ban. Ape ayyakenekuth giy family ekath ekkama. Winter eke marila wage jeewath wenne kiwwa. Lankawe ira eliya mathak weddith sathutu hithenawa kiwwa. Lankawe iddi dawasema hondata awwa thiyena eka kochchara watinawada kiyala therune ehe giyaamalu.
     
    • Like
    Reactions: NRTG and shenat