සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දන මෙහෙයුම හෙට සිට...පාතාලයට අවවාදයක්..- අමාත්‍ය ටිරාන් අලස් 16.12.2023

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,964
    34,391
    113
    ජෙප්පෝ තමයි කුඩු ගෙන්වන්නෙයි පාතාලය රන් කරන්නෙයි ඒ හින්දා ජෙපි පක්ෂය තහනම් කරලා අනුරයියවයි ගෝලයෝ රොත්තයි හිරේ දැම්මානම් ජනවාරි ඉඳලා රට දියුණුයි. 2025දි සංවර්ධිත රටක්
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,442
    4,281
    113
    එතනම ඉවර කරනව කියන්නෙ :giggle:
    Yes. Shot to death without trial. Ranilge law. This how Minister of Peace, law and order speaks. In this way Court system no longer needs in this world. If you hear via someone or you see some other is bad, you shot him dead. That is what he meant
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,896
    3,262
    113
    Malabe
    පාතාල මර්ධනේටද නැත්නම් චන්දෙට අලුතින් රාජ්ය පාතාල කන්ඩායම් රෝපනය කිරීමද දන්නෙනෑ...ඉස්සර වගෙ ප්‍රා, කලු කොල බලල්ලු.. මොකෝ අර ආයුධ වාහනයක් ඉහලින් එපා කියද්දි අල්ලල පහුවදා සියදිවි නසාගත්තැයි කියන පොලිස් නිලදාරියගෙ පරික්ශනේ තත්වෙ?

    0.30.මිනිත්තුව..

    කුඩු විකුනන අය ඉතුරුකරන්න එපා එකෙක්වත්"
    ඒකම නීති විරොදී ප්‍රකාසයක්.. එහෙම කොහොමද ප්‍රසිද්දියෙ මිනිස්සු මරන්නෙයි කියන්නෙ වියවස්තාව අනුව දිවුරපු ඇමතියෙක්... ඕන කෙනෙක්ට ට්‍රයල් එකක් දෙන්න ඕන නීතියෙ... මුන්ගෙ විරුද්ද් පැත්තෙ දේසපාලන පක්ශෙ කොල්ලන්ගෙ ගෙවල් වලට කුඩු පැකට් ටිකක් දාල ඌව වෙඩි තියල මරන්න පුලුවන් මෙහෙමනම්

    "Ithuru karanna epa" kiyanne marapan kiyana ekamada? Anika avrudu 3 kata issara minissu illuveth Hitler kenek neda? :lol:

    Yes. Shot to death without trial. Ranilge law. This how Minister of Peace, law and order speaks. In this way Court system no longer needs in this world. If you hear via someone or you see some other is bad, you shot him dead. That is what he meant

    Your over-reaction is hilarious. The minister is clearly addressing the drug dealers and pushers here. He gave a very stern message to them in their own language without mincing words not to mess with the public. Or would you rather he spoke to them like talking to kindergarten kids?
    This is the only language they understand. Only those connected with the drug business will not like his method.
    I don't know whether you have a personal issue with this minister, but don't you see the bloody mess what drugs do to people? Don't you feel anything about the affected people?
    ------ Post added on Dec 17, 2023 at 1:59 AM
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    oka wediyenm awenne darunuwata wesa maianta gahana ewunwa ussala nmarala dana seen ekaka wage
     
    • Like
    Reactions: NRTG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    පාතාලයට ඇමති ටිරාන්ගෙන් පණිවුඩයක් – මෙහෙයුම් හෙට අලුයම සිට

    මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඩලීම සඳහා පොලීසියට සහාය දක්වන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

    එමෙන්ම පාතාලය සහ මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුම් හෙට අලුයම සිට දියත් කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

    මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මේ බව සඳහන් කළේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ අද (16) පැවති වැඩසටහනකට එක්වෙමින්.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    “මේ වැඩේට අපිත් එක්ක එකතු වෙන්න. අපි බොහෝම තදින් ක්‍රියාකරනවා. කොයි ලොක්කා කතා කරත් කුඩු කාරයින්ව බේරගන්න මම එකට ඉඩ තියන්නේ නෑ. මම පොලීසියට දිලා තියෙන්නේ ජූනි 30 වනදා වෙනකන් විතරයි. ජූනි 30 වෙනකොට සම්පූර්ණ වෙනසක් වෙන්න ඕනේ මේ රටේ කුඩුයි පාතාලෙයි. දැන් අරගලය කලෙත් වුණේ අරගලයේ ලීඩස්ලාට පිට රටින් සල්ලි ආවා. හැබැයි අසරණ ජනතාවට සත පහක්වත් ආවේ නෑ. මගේ එකම පණිවුඩය තමයි කරුණාකරලා අපිත් එක්ක එකතු වෙන්න කිසිම අවිශ්සවායක් තියන්න එපා. අද ඉඳලා කුඩු විකුණන එක්කෙනක් හරි අහුවුනොත් මම නම් කියලා තියෙන්නේ ඉතුරු කරන්න එපා. පාතාලේට මං දීලා තියනවා පණිවුඩයක්, ඒ දේවල් නැවැත්තුවේ නැත්නම් අපි හොයාගෙන එනවා හොයාගෙන ඇවිල්ලා එහෙම ගියාම වෙඩි හුවමරු වෙනවා. ඒ ගෝල්ලෝ මැරෙනවා ඒක නවත්වන්න බෑ. එහෙම නිකන් මැරුම්කරවට වඩා හොද නැද්ද ඒ වැඩ නවත්තලා තමන්ගේ ළමයි පවුලේ අයත් එක්ක ඉන්න එක. හෙට එළිවෙන්න ඔපරෙෂන්ස් පටන් ගන්නවා හැම තැනම.”



    ඉඩ දෙන්න ඉඩ දෙන්න ටිරාන් නින්දෙන් ඇහැරිලා
     
    • Haha
    Reactions: NRTG and Tonto

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    කුඩු කාරයො අස්සෙ වෙන වෙන තරහවලුත් පිරිමහයිද දන්නෙ නෑ..
     
    • Like
    Reactions: NRTG

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,896
    3,262
    113
    Malabe
    "" Onna api heta horu allanna enawaaa "" kiya kiya horu allanna yana buuruwek dakkamai... Ane huke ban!! gon aathal!

    Oya mission nitharama karanava. Ewa kiyanne nathuva karana nisa kauruth danne na. Ubala danneth na comment karanna.
    Kiyala giyama thamai minissu danne. Danagaththama hina venava. Eeyeth nokiya giyanam aekath danne na. :lol:
     
    • Like
    Reactions: NRTG

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    hmhm
    Screenshot 2023-12-14 at 00.16.51.png
     
    • Haha
    • Like
    Reactions: pavanruka and NRTG

    Sen-lu

    Well-known member
  • Oya mission nitharama karanava. Ewa kiyanne nathuva karana nisa kauruth danne na. Ubala danneth na comment karanna.
    Kiyala giyama thamai minissu danne. Danagaththama hina venava. Eeyeth nokiya giyanam aekath danne na. :lol:
    කොහෙද බං නිතර කරන්නෙ. කරපුවාම ටීවී පත්තර පිරෙන්න නිවුස් දානව අච්චර ඇල්ලුවා මෙච්චර ඇල්ලුවා කියල. ඕව නිතර නොකරන එක තමා අවුල. මේ නිකං පඩෂෝ එකක් දාන්නෙ. අල්ලනවනම් අල්ලන්න ඕන උං මොක්කුද කියල පොලීසිය හොඳට දන්නව. මේ නිකං චේන් එකේ යටම ඉන්න ෆ්ලැට්වල කබ්බො අල්ල අල්ල ඉන්නව. RMV එක ගාව කප්පං ගන්න උංව වත් අල්ලන්නෙ නෑ. නිතර කරනවලු 😂 ලොල් තමා කියන්න වෙන්නෙ මේවට
     
    • Like
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඉස්සර ලෝකෙම ඉන්න හොරු ,කුඩු විකුණන උන් කප්පම් එකතු කරන උන් කළු සල්ලි ඇවිත් සල්ලි හෝදන ලෝන්ඩරිය සිංගපුරුව දැනුත් එකයි ඒත් ඩුබායි තමයි දැන් හොඳම ලෝන්ඩරිය .

    1200-dubai-money-650x465.jpg
     
    • Like
    Reactions: NRTG

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,442
    4,281
    113
    Ada SHOT & DEAD program eke Progress kohomada.. Kiyak dead da.. Kiyak abaditha karalada.. Kiyak purna abaditha karala da😁
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,896
    3,262
    113
    Malabe
    Ada SHOT & DEAD program eke Progress kohomada.. Kiyak dead da.. Kiyak abaditha karalada.. Kiyak purna abaditha karala da😁
    Ubata drug lords la keeyak denavada unta kadey yanavata? :(


    Ranil gana daala thiyana ekey vitharak ingreesi varadiy. Aeka hadapan, naththan minissu danagani aeka venama daala kiyala. :lol:
    ------ Post added on Dec 17, 2023 at 9:49 PM