යක්කු බැඳන් වැඩගන්න යක්ක පුතෙක්

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    යක්කුන්ගෙන් වැඩ ගන්න කැමතිය අයට අරාබි භාෂාවෙන් ගොඩක් පොත් පත් තියෙනවා.
    අරාබි භාෂාවෙන් තියෙන්නෙත් ඉන්දියාවේ සංකෘත භාෂාවෙන් තියෙන ඒවම තමා.වේදය පදනම් කර ගත්තු. අග්නිවේශ ඍෂි චරකයේදී සුරයින් කියල හැදින්නුවේ අරාබි ජාතිකයින්. දැනට අවුරුදු 4000 කලින් ඇදහිලි බේදයක් නැතුව විද්‍යාව හුවමාරු උනා.සුර (අරාබි ) සංගීත භාණ්ඩ අමීර් කුශ්රු වගේ පඬිවරු නිසා ඉන්දියාවේදී සංවර්ධනය උනා. නමුත් හෙළ දැනුම හුවමාරු උනේ වේදකමේදී විතරයි.එකත් පුලස්ති රිසි ලංකාවෙන් ඉන්දියාවට ගිය නිසා. නමුත් ඔහුට හෙළ වෙදකම ගැන ලොකු දැනුමක් තිබුනේ නෑ(ලංකාවේදී ) අරාබියේ හිටියේ ඔය මුස්ලිම් මෝඩ පිරිස නෙමේ. එහෙහිටපු උනුත් බුද්ධ සාසනය එක්ක වඳ උනා.මෙහෙ හිටපු උනුත් වේදය එක්ක වඳ උනා.නමුත් සම්පුර්ණයෙන් නෙමේ.තාම විද්‍යවේ උච්ච ස්ථානය වඳ නොවී ලංකාවේ රැකිලා තියනවා.කවුරුවත් පිළිගන්න අවශ්‍ය නෑ.මොකද ? ඉබේම ඒ විද්‍යාවට තල්ලු වෙන නිසා
     
    Bandina kena karala dennathai passe kaaleka
    ඒවා නම් කියන්න බෑ.. :dull:

    පොර තාම බැදලා නෑ මගේ හිතේ. 😁😁
    Happy Toddlers And Tiaras GIF

    ------ Post added on Dec 23, 2023 at 2:57 PM
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ඒවා නම් කියන්න බෑ.. :dull:
    මේක ඇත්ත රත්තරං, පිටි මුට්ටයක් බැඳගෙන පිටි කොටන්න කිවුවොත් පහුවදාට හන්දි බේත් බදින්න වෙයි.ලංකාවේ ඉන්නෙම කෙල්ලෝ නෙමේ කැකුලුහාල් මුට්ට :lol:
     
    • Sad
    Reactions: Geshi95

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,302
    26,806
    113
    Kandy
    ඕකා නේද රාවන බලයෙන් කිරි ඉතුරවනවා කියලා කාබයිඩ් දාලා කිරි ඉතිරෙව්වේ.තව කොරොන කාලේ රාවන පැනිය කියලා ගංජා දාලා පැනියක් හැදිවේ
     
    • Like
    Reactions: SLKolla2020
    Ehema thamai wenne anthimeta🥴
    මම නම් හිතන්නෙ මට නම් එහෙම වෙන එකක් නෑ. අපේ එක්කෙනාගෙන් වැඩක් ගන්න ගෙවීම් කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඊට ලේසී මමම කර ගන්නවා. 😂😂
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ඕකා නේද රාවන බලයෙන් කිරි ඉතුරවනවා කියලා කාබයිඩ් දාලා කිරි ඉතිරෙව්වේ.තව කොරොන කාලේ රාවන පැනිය කියලා ගංජා දාලා පැනියක් හැදිවේ
    ඒක තමයි මටත් දැක්ක ගමන් මිටර් උනේ හැබැයි video එකේ මූණ හරියට clear නෑ. පොර උකුසු බිත්තර දාලා නේද පැනිය හදලා තිබ්බේ :lol::lol:
    අඩෝ නම්බරේ තියෙන්නෙ පිටි කොටන ඔඩර් බාරගන්න නිසාද?
    අඩෝ.. අඩෝ.. :rofl::rofl:
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,079
    113
    srilanka
    ඇත්ත නැත්ත බලාගන්න තෙල් බෙහෙත් හිදින කොට යන්න පුලුවන්... නොපෙනෙන බලවේගයකින් වැඩ ගැනීම...
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,177
    6,688
    113
    කොහෙ හරි කනත්තක
    මම නම් හිතන්නෙ මට නම් එහෙම වෙන එකක් නෑ. අපේ එක්කෙනාගෙන් වැඩක් ගන්න ගෙවීම් කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඊට ලේසී මමම කර ගන්නවා. 😂😂
    Man power kenekwada bandinna inne?😄
     
    • Haha
    Reactions: Geshi95

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මම නම් හිතන්නෙ මට නම් එහෙම වෙන එකක් නෑ. අපේ එක්කෙනාගෙන් වැඩක් ගන්න ගෙවීම් කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඊට ලේසී මමම කර ගන්නවා. 😂😂
    කියන්න ආව එකක්, එත් ඕන නෑ. උඹනේ අපිත් එක්ක ඉන්න එකම කෙල්ල. :love:
     
    • Wow
    Reactions: Geshi95

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,319
    113
    Ow jinn Shayatheen, Ifreeth, Maarid wage awa thiyenawa (innawa) Awata Sinhalen Perthayo boothayo holman awathaara kiyala kiyanne.
    මම ඒ කතා කියවල තියෙනව පොත් වලින්. ❤️

    ඔව්ව මම හිතන්නේ පරිසියන් කාලේ ඉඳලම එන ඒව වෙන්න ඇති ඇලඩින්ගෙ පහන එහෙම වගේ කතාත් තියෙනවනේ