කැමතියි කිවුවා,දෙපාරක් හිතුවෙ නෑ හා කිවුවා 🤭😁

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    411895989_3804301749798020_6641423785454561194_n.jpg
     
    • Haha
    Reactions: saja and jhnnwp

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    • Haha
    Reactions: 2osama

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113

    ------ Post added on Dec 24, 2023 at 6:28 PM

    දේශපාලන බයිලා අහන්න උවමනාවක් නෑ බන්

    සින්දු කැල්ල අතල් නිසා දැම්මේ. ලුණු ගෙඩි ටික දැක්කම සින්දුව මතක් උනා :lol:
     
    • Like
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    දේශපාලන බයිලා අහන්න උවමනාවක් නෑ බන්

    සින්දු කැල්ල අතල් නිසා දැම්මේ. ලුණු ගෙඩි ටික දැක්කම සින්දුව මතක් උනා :lol:
    GCG4HtlXkAAwoSM
     
    • Like
    Reactions: 2osama

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    හප්පා චූ එකට දිව දාන්න නම් බැරුව ඇති. ළූණූ ගඳ නිසා. ඇස් වලින් කඳුළුත් එයි.
    අම්මෝ ඒක..
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    ලුණු අසුවයි කියල පැය දහයක් කරන්ට් කපනක්න් පුක දෙන්නද කියන්නෙ මෝඩයො.

    මිනිස්සුනට තද උනේ පැය දහය ගානෙ කරන්ට් කපනවා කියපු දවසෙ.

    උබ එතකොට හිටියෙ මේ රටේ නෙවෙයි ද
     
    • Like
    Reactions: eksudda

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ලුණු අසුවයි කියල පැය දහයක් කරන්ට් කපනක්න් පුක දෙන්නද කියන්නෙ මෝඩයො.

    මිනිස්සුනට තද උනේ පැය දහය ගානෙ කරන්ට් කපනවා කියපු දවසෙ.

    උබ එතකොට හිටියෙ මේ රටේ නෙවෙයි ද
    අනේ අතීතයේ පැය ගණන් කැපුවේ 2010 ට කලින්... ඒවත් මතක නැතැයි... අන්තිම පැය සැපද??
     
    • Haha
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    අනේ අතීතයේ පැය ගණන් කැපුවේ 2010 ට කලින්... ඒවත් මතක නැතැයි... අන්තිම පැය සැපද??
    ලංකාවේ දවසට පැය දහයක් කරන්ට් කපන්න වෙනවා කියපු එකම කාලෙ මෝඩ ගෝටා ගේ කාලේ

    2010ට කලින් පැය 10ක් කරන්ට් කපපු දවසක් කියපන් පුළුවන් නම්.
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ලංකාවේ දවසට පැය දහයක් කරන්ට් කපන්න වෙනවා කියපු එකම කාලෙ මෝඩ ගෝටා ගේ කාලේ

    2010ට කලින් පැය 10ක් කරන්ට් කපපු දවසක් කියපන් පුළුවන් නම්.
    ටිකක් ගිහින් අහපන් දෙමව්පියන්ගෙන් කුමාරතුංගගේ කාලේ පැය ගණන් කපපු විදිහ... ඇත්ත කියහන් උබත් 2000 ප්-පස්සේ ඉපදී ඉන්න එකෙක් නේ... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    ටිකක් ගිහින් අහපන් දෙමව්පියන්ගෙන් කුමාරතුංගගේ කාලේ පැය ගණන් කපපු විදිහ... ඇත්ත කියහන් උබත් 2000 ප්-පස්සේ ඉපදී ඉන්න එකෙක් නේ... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    පැය ගණන් නෙවේ නේ බයියෝ මන් ඇහුවේ දවසට පැය 10 කපපු දවස් තියෙනවද කියලා නේ. අහන දේට නෙවෙයිනේ උබ උත්තර දෙන්නේ.
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    පැය ගණන් නෙවේ නේ බයියෝ මන් ඇහුවේ දවසට පැය 10 කපපු දවස් තියෙනවද කියලා නේ. අහන දේට නෙවෙයිනේ උබ උත්තර දෙන්නේ.
    දවසට පැය ගණන් තමා කැපුවේා ... ඇත්තටම උබලා පව් බං... එතකොට උබලාගේ ගෙවල් වලට විදුලිය නැතුව ඇති... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,397
    13,989
    113
    මේ අර Engineer කියල දාන් ඉන්න බයික් කට්ටකින් යන metropolitan පොන්නයා නේද?
     
    • Haha
    Reactions: shenat

    Similar threads