කේන්දර zodiac sign.

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,748
    1
    60,445
    113
    Mother Earth
    1. Aries: March 21 - April 19
    2. Taurus: April 20 – May 20
    3. Gemini: May 21- June 21
    4. Cancer: June 22- July 22
    5. Leo: July 23 – August 22
    6. Virgo: August 23 – September 22
    7. Libra: September 23 – October 23
    8. Scorpio: October 24 – November 21
    9. Sagittarius: November 22 – December 21
    10. Capricorn: December 22 – January 19
    11. Aquarius: January 20 – February 18
    12. Pisces: February 19 – March 20
    මේක හරිද බන්? ඕන මනුස්සයෙක් ඉපදුන මාසෙන් ද zodiac sign එක ගන්නේ? මාව judge කරන්න එපා දැන් කේන්දර විස්වාස කරනවා කියලා. දන්න කෙනෙක් පුළුවන් නම් අහපු දේට උත්තර දෙන්න.
     
    • Wow
    Reactions: Asmodeus

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,133
    4,886
    113
    1. Aries: March 21 - April 19
    2. Taurus: April 20 – May 20
    3. Gemini: May 21- June 21
    4. Cancer: June 22- July 22
    5. Leo: July 23 – August 22
    6. Virgo: August 23 – September 22
    7. Libra: September 23 – October 23
    8. Scorpio: October 24 – November 21
    9. Sagittarius: November 22 – December 21
    10. Capricorn: December 22 – January 19
    11. Aquarius: January 20 – February 18
    12. Pisces: February 19 – March 20
    මේක හරිද බන්? ඕන මනුස්සයෙක් ඉපදුන මාසෙන් ද zodiac sign එක ගන්නේ? මාව judge කරන්න එපා දැන් කේන්දර විස්වාස කරනවා කියලා. දන්න කෙනෙක් පුළුවන් නම් අහපු දේට උත්තර දෙන්න.
    mage range ekata anuwa wens
     
    • Like
    Reactions: Candid-B

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,830
    3,305
    113
    Zodiac sign කියන්නෙ රවි ඉන්න රාශිය. ලග්නෙ(ascendant) කියන්නෙ උපදින වෙලාවෙ තියන රාශිය. මාර්තු අග අප්‍රේල් මුල උපදින කෙනෙක්ගෙ රවි ඉන්නේ මේෂ රාශියේ. මැයි නම් වෘෂභ. ලග්නෙයි රවි ඉන්න රාශියයි පටලවගන්නවා සමහරු බටහිර ජ්‍යෝතිශයෙ කියන ඵලාපල බලලා. මොකද ඒ රටවල ග්‍රීක ජ්‍යෝතිශය පාවිච්චි වෙන්නෙ. ඒකෙදි ඉන්දියන් කේන්දර බැලිල්ලෙදි කරනවට වඩා රවි ඉන්න රාශියට මුල් තැන දීලා කේන්දර බලනවා. මේ මම අහලා තියන දේ කිව්වෙ. මම මහ ලොකුවට ජ්‍යෝතිශය දන්නෙ නෑ. තව අයගෙන් හොයල බලන්න.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,538
    11,298
    113
    හඳට කිට්ටුව
    oka wenas wenawa ne ban...

    mama ipadune May, lagne Makara...

    Zodiac sign කියන්නෙ රවි ඉන්න රාශිය. ලග්නෙ(ascendant) කියන්නෙ උපදින වෙලාවෙ තියන රාශිය. මාර්තු අග අප්‍රේල් මුල උපදින කෙනෙක්ගෙ රවි ඉන්නේ මේෂ රාශියේ. මැයි නම් වෘෂභ. ලග්නෙයි රවි ඉන්න රාශියයි පටලවගන්නවා සමහරු බටහිර ජ්‍යෝතිශයෙ කියන ඵලාපල බලලා. මොකද ඒ රටවල ග්‍රීක ජ්‍යෝතිශය පාවිච්චි වෙන්නෙ. ඒකෙදි ඉන්දියන් කේන්දර බැලිල්ලෙදි කරනවට වඩා රවි ඉන්න රාශියට මුල් තැන දීලා කේන්දර බලනවා. මේ මම අහලා තියන දේ කිව්වෙ. මම මහ ලොකුවට ජ්‍යෝතිශය දන්නෙ නෑ. තව අයගෙන් හොයල බලන්න.
    TFS+++
    ------ Post added on Jan 19, 2024 at 1:29 PM
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,748
    1
    60,445
    113
    Mother Earth
    Zodiac sign කියන්නෙ රවි ඉන්න රාශිය. ලග්නෙ(ascendant) කියන්නෙ උපදින වෙලාවෙ තියන රාශිය. මාර්තු අග අප්‍රේල් මුල උපදින කෙනෙක්ගෙ රවි ඉන්නේ මේෂ රාශියේ. මැයි නම් වෘෂභ. ලග්නෙයි රවි ඉන්න රාශියයි පටලවගන්නවා සමහරු බටහිර ජ්‍යෝතිශයෙ කියන ඵලාපල බලලා. මොකද ඒ රටවල ග්‍රීක ජ්‍යෝතිශය පාවිච්චි වෙන්නෙ. ඒකෙදි ඉන්දියන් කේන්දර බැලිල්ලෙදි කරනවට වඩා රවි ඉන්න රාශියට මුල් තැන දීලා කේන්දර බලනවා. මේ මම අහලා තියන දේ කිව්වෙ. මම මහ ලොකුවට ජ්‍යෝතිශය දන්නෙ නෑ. තව අයගෙන් හොයල බලන්න.
    සුපිරි බන්. මාත් බොන table එකක පඩයා වගේ කේන්දර ගැන පොඩ්ඩක් විශ්වාස කරන එකෙක් එක්ක පොඩි චැට් එකක් දැම්මා. 😄 මම නොන්ඩි වුණා.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    වැරදියි නෙ බන්. මම සිංහ. ඒත් මාසෙ නම් මේකෙ විදිය නෙමෙයි

    ඉපදෙනකොට නැගෙනහිර දිශාවේ පායලා තිබුන රාශිය තමයි ලග්නෙ වෙන්නෙ
    ------ Post added on Jan 19, 2024 at 1:35 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,748
    1
    60,445
    113
    Mother Earth
    Zodiac sign කියන්නෙ රවි ඉන්න රාශිය. ලග්නෙ(ascendant) කියන්නෙ උපදින වෙලාවෙ තියන රාශිය. මාර්තු අග අප්‍රේල් මුල උපදින කෙනෙක්ගෙ රවි ඉන්නේ මේෂ රාශියේ. මැයි නම් වෘෂභ. ලග්නෙයි රවි ඉන්න රාශියයි පටලවගන්නවා සමහරු බටහිර ජ්‍යෝතිශයෙ කියන ඵලාපල බලලා. මොකද ඒ රටවල ග්‍රීක ජ්‍යෝතිශය පාවිච්චි වෙන්නෙ. ඒකෙදි ඉන්දියන් කේන්දර බැලිල්ලෙදි කරනවට වඩා රවි ඉන්න රාශියට මුල් තැන දීලා කේන්දර බලනවා. මේ මම අහලා තියන දේ කිව්වෙ. මම මහ ලොකුවට ජ්‍යෝතිශය දන්නෙ නෑ. තව අයගෙන් හොයල බලන්න
    @Mr.dark
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,748
    1
    60,445
    113
    Mother Earth
    වැරදියි නෙ බන්. මම සිංහ. ඒත් මාසෙ නම් මේකෙ විදිය නෙමෙයි

    ඉපදෙනකොට නැගෙනහිර දිශාවේ පායලා තිබුන රාශිය තමයි ලග්නෙ වෙන්නෙ
    ------ Post added on Jan 19, 2024 at 1:35 PM
    තෑන්ක්ස් බන් 👍
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,504
    113
    දන්න අයත් එක්ක බැලුවම සෙට්වෙන්නෑ සමහර අයගෙ හරි.
     
    • Love
    Reactions: Candid-B

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,594
    1
    57,718
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1. Aries: March 21 - April 19
    2. Taurus: April 20 – May 20
    3. Gemini: May 21- June 21
    4. Cancer: June 22- July 22
    5. Leo: July 23 – August 22
    6. Virgo: August 23 – September 22
    7. Libra: September 23 – October 23
    8. Scorpio: October 24 – November 21
    9. Sagittarius: November 22 – December 21
    10. Capricorn: December 22 – January 19
    11. Aquarius: January 20 – February 18
    12. Pisces: February 19 – March 20
    මේක හරිද බන්? ඕන මනුස්සයෙක් ඉපදුන මාසෙන් ද zodiac sign එක ගන්නේ? මාව judge කරන්න එපා දැන් කේන්දර විස්වාස කරනවා කියලා. දන්න කෙනෙක් පුළුවන් නම් අහපු දේට උත්තර දෙන්න.
    ඔය (zodiac sign) කියන්නෙ ලග්නය ගැන නෙවෙයි.
     
    • Like
    Reactions: Candid-B