Sexually active wenna kalin vaccine ek gahaganna![]()

නෑ.මැරුණට පස්සේ ගද නැති කෙනෙක් ඉන්නවද ?
ඉතින් කවුරුත් එහෙම නැත්නම් ඒක සාමන්‍ය දෙයක් නේ.නෑ.
නැති නිසා තමයි ඕක කිව්වේ...
Tiktok wesiyonta oka therum ganna bahane...කුණු කයෙන් දැන් වැඩක් නෑ ඉතින්..
ගඳ ගසනවා පමණි.
යකෝ මොනවත්ම කරන්න වෙන්නේ නැහැ නේ මේකේ තියෙන විදියට
HPV vaccine eka market karana seen ekakda kiyalath hitenawaයකෝ මොනවත්ම කරන්න වෙන්නේ නැහැ නේ මේකේ තියෙන විදියට![]()
Not only girls.... boys too. I have fully vaccinated my son. The vaccine is highly effective.
ඒකනේ බං එහෙම ජීවත් වෙලා ඉද්දී ලස්සනට ඉන්න එපා කියලා කිව්වේ නැත්තේ.ඉතින් කවුරුත් එහෙම නැත්නම් ඒක සාමන්‍ය දෙයක් නේ.
මූන මැද නහය තියනවා වගේ සාමාන්‍ය දෙයක්.
එහෙමයි කියලා ජිවත් වෙලා ඉන්න කොට ලස්සනට ඉන්න එපා වගේ කතා තේරුමක් නෑ .
මේක ලංකාවෙ හැමෝටම දෙන එකක්ද?Sexually active wenna kalin vaccine ek gahaganna
![]()