මේක නම් විසාල කරදරයක් වෙනවා.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ පිස්සෝ නිසා දළදා මාලිගාව නරබන්න එන අයට ඇත්තටම මේක නම් ලොකු කරදයක් වෙනවා. ඉසෙල්ලා නාකියෙක් ඇවිල්ල හිටිය මේ වගේ, දැන් තව එකෙක් ඇවිල්ල. මුන්ට මේක කරන්න මලිගාවටම රිංගන්න ඕනද?
    ඔන්න බලපන් තව මේ වගේ අය සෙට් වේවි මාලිගාවට. මේවා නවත්තන්න ඕන දැන්ම.


    Video Link FB






    zLe396T.jpeg
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මුගෙන් කාටවත් කරදරක් නැහැ නේ
    තව වීඩියෝ එකක් තිබ්බ සෙනග ඉන්න වෙලාවට සෙනග මැදම මේ වගේ බාවනා කරනවා. එක කරදරයක් වෙනවා තව මේ වගේ උන් වැඩි උනාම.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    මට තියෙන ප්‍රශ්නේ කරන භාවනාවක් අනුන්ට පේන්න ප්‍රසිද්ධ ස්ථානයකම කරන්න ඕනේද?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බොරු ෂෝ .භාවනාව කියන එක කරන තැනක් තියෙනවා
     
    • Like
    Reactions: NRTG

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    tiktok, fb, utube views collectors , wata wela balan inna kota tama mongal gathiya wadi wenne... attention nodi giyaama iwarai... lankawe moda yakku mun wa dakkama phone ekak dik karan record karanwa ... ithin tawa patawu gahanawa mun...
     
    • Like
    Reactions: NRTG