Sri Lankan Airline වලිය

ushan sampath

Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    පෞද්ගලීකරණය වෙනුවට මස්සිනාකරණය

    ගුවන් සේවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ එමිරේට්ස් සමාගම 1998 දී ඇති කරගත් ගිවිසුම අවසන් වූයේ 2008 මාර්තු 31 වනදා ය. එමිරේට්ස් සමාගමේ කළමනාකරණය යටතේ පවතිද්දී ශ්‍රී ලංකන් සමාගම ඉතා හොඳින් ලාභ ලැබූ ගුවන් සමාගමකි.

    ශ්‍රී ලංකන් එයාර් ලයින්ස්, ශ්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා යන සමාගම්වල පසුගිය යුගයේ සිදු කෙරුණු දූෂණ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කෙරුණු ජනාධිපති කොමිසමේදී හෙළිදරව් වූ කරුණු අනුව 2008 මාර්තු 31 වනදායින් අවසන් වූ මුදල් වර්ෂය සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලැබූ ලාභය රුපියල් බිලියන 4.4කි. සමාගම් සමූහය වශයෙන් රුපියල් බිලියන 4.9ක ලාභයක් ලබා තිබිණි. ඒ, එමිරේට්ස් සමාගමේ කළමනාකරණය යටතේ ගෙවුණු අවසන් වසර ය.

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අයිතිය 2008දී රජයට පවරා ගැනීමෙන් අනතුරුව එය පාලනය කෙරුණේ රාජපක්ෂ පවුල් සමාගම විසිනි. දේශපාලනයේදීත් ආර්ථික කටයුතුවලදීත් රාජපක්ෂලා දන්නා එකම ක්‍රමවේදය වන්නේ පවුල්කරණය යි. එනම්, පවුලේ සාමාජිකයින්ට පවරා දීමයි. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා ලෙස රාජපක්ෂ පාලනය යටතේ පත් කෙරුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳගේ සහෝදරයා වන නිශාන්ත වික්‍රමසිංහ ය. ශ්‍රී ලංකන් ගුවන් සමාගම රාජපක්ෂලා විසින් මස්සිනාකරණය කළ බව පැවසීම නිවැරදි වනු ඇත.

    නිශාන්ත වික්‍රමසිංහ යනු මීට පෙර තේ වත්තක පෙරියදොරේ ලෙස වැඩ කළ පුද්ගලයකු විනා ගුවන් සමාගමක් වැනි දැවැන්ත ආයතනයක් පාලනය කිරීම පිළිබඳව අන්දෝ සංසාරයක දැනුමක් හෝ අත්දැකීමක් ඇත්තෙකු නොවීය.

    1708968776078.png

    https://elakiri.com/threads/පෞද්ගලීකරණය-වෙනුවට-මස්සිනාකරණය.1872537/
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    අනුරගෙන් ඇහුවා නම් මියාගේ අම්මා අප්පා ගේ ඉඳන් ජාතකේ හොයලා දෙයි නේ බං🤣🤣🤣
    මයිනා ගෙන් ඇහුවා නම් කියයි මේක විදේශීය කුමන්ත්රණයක් කියලා :lol: :lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,109
    16,928
    113
    ඉන්දියාවට නිකන් හරි දීපං ඔය ජරාව..ඵයාර්පෝර්ට් උන්ට දෙන ඵකේ ඕක දෙන්න බැරි කමක් නෑනේ
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඇමතියා මිඩීයා වටකරගෙන සේවකයන්ට කෙලින්නේ උන් හරියට මේකට කෙලෙවුවා වගේ.
    ඇමතිලා ගත්ත මරිමෝඩ තීරන වලින් කෙලවුන එක වහගන්න ,තමන්ට කැමති එකෙක්ට කුණු කොල්ලෙට දෙන්න පාර හදනවා.
    onna oka tamai cn eka.
    wikunapalla kiyannath ba tiya ganilla kiyannath ba..

    tiyagaththot thiyagannet horakanna wikunanneth komis & horakanna.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,315
    86,541
    113
    ආශ්චර්යමත් රටක
    Adukule airlines. Higannu wage oka use karanne ey.

    වෙන නැහැනෙ බන් ඔය හුත්තෙ රටට එන්න 😡😡
    පුදුම වදයක් අපිටත් තියෙන්නෙ
    බලපන් වෙන රටකට යද්දි කොච්චර ඔප්ෂන් තියෙනවද.
    බංකොළොත් රටකට එන්නෙ නෑනෙ එහෙම.
     
    • Like
    Reactions: ITGuy25 and gamerlk

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,501
    72,699
    113
    මාලඹේ
    ලපයගෙ පුතා නේද ?? මයිනම නේද ඌට ජොබ් එක දුන්නෙ ?? :lol:

    ඉර්ෆාන් වගේ පිනට දීපු එකක්ද ?? :lol:
    පිනට දිපු ජොබ් එකක් තමා මිහින් ලංකා හැදුවෙත් මුට ජොබ් එක දෙන්න තමා 🤣 ලපයා මහින්ද එක්ක ඩිල් දාලා ත
     
    • Haha
    Reactions: lilman

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    පෞද්ගලීකරණය වෙනුවට මස්සිනාකරණය

    ගුවන් සේවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ එමිරේට්ස් සමාගම 1998 දී ඇති කරගත් ගිවිසුම අවසන් වූයේ 2008 මාර්තු 31 වනදා ය. එමිරේට්ස් සමාගමේ කළමනාකරණය යටතේ පවතිද්දී ශ්‍රී ලංකන් සමාගම ඉතා හොඳින් ලාභ ලැබූ ගුවන් සමාගමකි.

    ශ්‍රී ලංකන් එයාර් ලයින්ස්, ශ්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා යන සමාගම්වල පසුගිය යුගයේ සිදු කෙරුණු දූෂණ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කෙරුණු ජනාධිපති කොමිසමේදී හෙළිදරව් වූ කරුණු අනුව 2008 මාර්තු 31 වනදායින් අවසන් වූ මුදල් වර්ෂය සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලැබූ ලාභය රුපියල් බිලියන 4.4කි. සමාගම් සමූහය වශයෙන් රුපියල් බිලියන 4.9ක ලාභයක් ලබා තිබිණි. ඒ, එමිරේට්ස් සමාගමේ කළමනාකරණය යටතේ ගෙවුණු අවසන් වසර ය.

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අයිතිය 2008දී රජයට පවරා ගැනීමෙන් අනතුරුව එය පාලනය කෙරුණේ රාජපක්ෂ පවුල් සමාගම විසිනි. දේශපාලනයේදීත් ආර්ථික කටයුතුවලදීත් රාජපක්ෂලා දන්නා එකම ක්‍රමවේදය වන්නේ පවුල්කරණය යි. එනම්, පවුලේ සාමාජිකයින්ට පවරා දීමයි. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා ලෙස රාජපක්ෂ පාලනය යටතේ පත් කෙරුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳගේ සහෝදරයා වන නිශාන්ත වික්‍රමසිංහ ය. ශ්‍රී ලංකන් ගුවන් සමාගම රාජපක්ෂලා විසින් මස්සිනාකරණය කළ බව පැවසීම නිවැරදි වනු ඇත.

    නිශාන්ත වික්‍රමසිංහ යනු මීට පෙර තේ වත්තක පෙරියදොරේ ලෙස වැඩ කළ පුද්ගලයකු විනා ගුවන් සමාගමක් වැනි දැවැන්ත ආයතනයක් පාලනය කිරීම පිළිබඳව අන්දෝ සංසාරයක දැනුමක් හෝ අත්දැකීමක් ඇත්තෙකු නොවීය.

    1708968776078.png
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    වෙන නැහැනෙ බන් ඔය හුත්තෙ රටට එන්න 😡😡
    පුදුම වදයක් අපිටත් තියෙන්නෙ
    බලපන් වෙන රටකට යද්දි කොච්චර ඔප්ෂන් තියෙනවද.
    බංකොළොත් රටකට එන්නෙ නෑනෙ එහෙම.
    Ade ey ban nha kiyanne wena service enne nathiwaye lankawata. Mama nam Emirates witharai use Karanne. Aye kiyanna dayak nha super