මන් සාමන්යෙන් බලන ඒවා මේ, උඹලත් බලනවනම් ඒවා share කරපන්! කන ගමන්ම බලන ඒවා වෙන්න ඕනේ නෑ
POV වගේ interesting videos 
POV වගේ interesting videos 
POV වගේ interesting videos 
mata kana gaman attention denna one video balanna baha bung, kaama eka ananawai hariyata balanna wen nane, e nisa maga arunata kamak nathi me wage videos thama balannemn balanne tv series or animations

adooo sralwa mamath bng, udetai, dawalta kaddi, rata kaddi blnoooමම හැමදාම උදේට නැගිටලා තේ එකක් හදාගෙන බොන ගමන් the office episode එකක් බලනව.