ZLT S12 PRO Unlock කළේ කවුද

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,227
    24,350
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උන්ලොක් කලේ නෑ හැබැයි WiFi අවුල හැදුවා, ADSL රවුටෙර් එකක් කනෙක්ට් කලා නෙට්වර්ක් පෝර්ට් හරහා.
    nice trick (y)
    wifi avulata 2.4 or 5 dekin ekak on karala use karanna. mn 5g only use karanne.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මේක හොඳ රවුටරයක්ද බන්? S10 එකට වඩා?
    ow.
    cat.6 router ekak. e kiwwe 4G+ supported.

    nice trick (y)
    wifi avulata 2.4 or 5 dekin ekak on karala use karanna. mn 5g only use karanne.
    ow.heat wena nisalu oya awula enne
    ------ Post added on Feb 16, 2023 at 9:23 PM
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    nice trick (y)
    wifi avulata 2.4 or 5 dekin ekak on karala use karanna. mn 5g only use karanne.
    එහෙම හරියන්නේ නෑ, මේක ගැන රිවිව් බලන්න,පරණ ඇන්ඩොයිඩ් පෝන් එක්ක සම්බන්ධ කරන්න බෑ (සිකියුරිටි ෆීචර් එකක් තියනව අහඹු කල මැක් කියලා)

    ow.heat wena nisalu oya awula enne
    රත් වෙන හින්දා නෙවෙයි Wifi සිකියුරිටි පරණ පෝන් වලට සපෝර්ට් නෑ
    ------ Post added on Feb 16, 2023 at 9:28 PM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,227
    24,350
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මේක හොඳ රවුටරයක්ද බන්? S10 එකට වඩා?
    ow. CA support. aulakata thiyenne router eke wifi issue ekak thiye. heat issue ekak thiye. oya dekama danata mage eke na.
    thawa router ekak thiye SLT818H eka kohomada danne na

    එහෙම හරියන්නේ නෑ, මේක ගැන රිවිව් බලන්න,පරණ ඇන්ඩොයිඩ් පෝන් එක්ක සම්බන්ධ කරන්න බෑ (සිකියුරිටි ෆීචර් එකක් තියනව අහඹු කල මැක් කියලා)

    රත් වෙන හින්දා නෙවෙයි Wifi සිකියුරිටි පරණ පෝන් වලට සපෝර්ට් නෑ
    ------ Post added on Feb 16, 2023 at 9:28 PM
    old android phone use karanawanam 2.4 walin puluwanne. 5G kiyanne aluth wifi gen eka ne. wife mode eka yanne ac, b.g.n neme
    ------ Post added on Feb 16, 2023 at 9:31 PM
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    එහෙම හරියන්නේ නෑ, මේක ගැන රිවිව් බලන්න,පරණ ඇන්ඩොයිඩ් පෝන් එක්ක සම්බන්ධ කරන්න බෑ (සිකියුරිටි ෆීචර් එකක් තියනව අහඹු කල මැක් කියලා)

    රත් වෙන හින්දා නෙවෙයි Wifi සිකියුරිටි පරණ පෝන් වලට සපෝර්ට් නෑ
    ------ Post added on Feb 16, 2023 at 9:28 PM
    heat weddi thamyi oya scene eka enne bn.fan dala check karapu dennek kiwwa awulk une na kiyala.
    wifi bands 2n ekak off karapu untath awulk nathilu.
     
    • Like
    Reactions: Amith0424

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ow. CA support. aulakata thiyenne router eke wifi issue ekak thiye. heat issue ekak thiye. oya dekama danata mage eke na.
    thawa router ekak thiye SLT818H eka kohomada danne na

    old android phone use karanawanam 2.4 walin puluwanne. 5G kiyanne aluth wifi gen eka ne. wife mode eka yanne ac, b.g.n neme
    ------ Post added on Feb 16, 2023 at 9:31 PM
    ඔය අවුල මගේ s20 ත් තියනව s10 එකෙත් තියනව. heat issue එකක් වෙන්න පුලුවන් තමයි
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    heat weddi thamyi oya scene eka enne bn.fan dala check karapu dennek kiwwa awulk une na kiyala.
    wifi bands 2n ekak off karapu untath awulk nathilu.
    5G WiFi ඕෆ් කලයි කියලා හරියන්නේ නෑ. ADSL router ekakin bridge mode dala thamayi connect wenne.
     
    Last edited:
    • Like
    Reactions: Amith0424