Good Tea Brand

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    979
    1,325
    93
    ගම්පොල වැලිගල්ලෙන් ඇතුලේ පාරේ ගියාම මුස්ලිම් ඩයල් ගෘහ කර්මාන්ත විදිහට කරන්නේ ගෙවල් වල තේ පැකට් කරන එක.
    කොහෙන් ගේන ඒවාද, මොනවා කවලම් කරනවාද කියලා දන්නේ අල්ලා තමයි.
    උබලත් ඉතින් එක එක නම් වලින් එන ඒවා බොනවා, මොන මල ජරාවද කියලා දන්නේ නෑ..
    ඊට පස්සේ හැදෙන ලෙඩ වලට නම් දාලත් නෑ තවම.
    බොරු කියනවා කියලා හිතෙනවා නම් පුද්ගලිකව හොයලා බලහල්ලා..
     

    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    761
    493
    63
    dalu_category_1200x1200.jpg




    https://lumbiniteavalley.com/collections/all-teas

    Meka supiriyak,
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    tea bag සෙට් නෑ, කෙලින්ම factory වලින් ගෙන්නන විශ්වාස තැනකින් ගන්න
    කිලෝ එක සාමාන්‍යයෙන් ගණන් වැඩියි ටිකක්
     
    • Like
    Reactions: KandyMalli and NRTG

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,580
    15,134
    113
    New Zealand
    අඩෝ එකේ තද කොළ පාට පැකට එකකුයි, රතු පාට පැකට් එකකුයි තියනවා. මම තද කොල පාට එක ගෙනත් බැලුවා. ඒකේ රස සෙට් වෙන්නේ නෑ. ඩයි දාලා වගේ බන්. පාටත් අවුල් වගේනේ
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,514
    113
    අඩෝ එකේ තද කොළ පාට පැකට එකකුයි, රතු පාට පැකට් එකකුයි තියනවා. මම තද කොල පාට එක ගෙනත් බැලුවා. ඒකේ රස සෙට් වෙන්නේ නෑ. ඩයි දාලා වගේ බන්. පාටත් අවුල් වගේනේ
    th235_740x.jpg


    මම ගන්නේ මේක.
    අනෝදා අයිස් ටී හදනවා ෆට්ට.
    වෙන ඒවා නම් බලලා නෑ


    72078-organic-gt-250g.jpg


    Green tea නම් stassen එල
     
    • Like
    Reactions: NRTG