තවීක්ශ - මේ යකා කාලෙකින් දැක්කෙ නෑ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,304
    72,083
    113
    අඩෝ මූ තාම ඉන්නවද බන්? මුගෙ ලාස්ට් රිප්ල්යි ජනවාරි 17. පල්සර් ගැන ත්‍රෙඩ් එකක් දැකල තමා මතක් උනේ.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,697
    2,514
    113
    ටාරකට අබිලින් කියන්නේ නිකමටද ඉතින් :lol::lol: