එදා සහ අද

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ෆේස්බුක් එකෙන් සෙට් වුන පරණ පොටෝ එකක්.. .

    වැවුරුකන්නල 90 දශකයේ පොටෝ එකක්ලු.

    VHvzKlz.jpeg




    බැලුවා ගිහින් ගූගල් මැප් එක .

    2021

    pFtjnNm.png



    2014

    7IawU5g.png



    2020


    icVdEZz.png


    කොහොමද වෙනස ?



    feel free to share your comparison
     
    Last edited:

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    2014 තිබුණ නිල් පාට ගේට්ටුව 2020 හුකැස් වෙලා ආයේ 2021 ඇවිල්ලා
    ඌට 2020 කොවිඩ් හැදිලා quarantine කරලද :eek:

    එහෙම නැත්නම් මං මේක කියවන්න දන්නේ නැද්ද
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මාරම ලස්සනයි බං. මං පොඩිකාලේ කීපසැරයක්ම ගිහින් තියෙනවා මේ පංසලට. මාතර පැත්තේ නේද තියෙන්නේ. ආයෙත් අවුරුදු ගානක් අතීතයට ගියා මේ බුදුපිලිමේ දැක්කම. 🙏🙏🙏
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    පරණ ඒව ස්ට්‍රීට් වීව් එකෙන් බලන්නෙ කොහොමද...
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    tawa lagata yanna oni nedda :rolleyes2: paara passe wenas karala wage
    අර ලයිට් කණුවත් පරණ එකත් එක්ක alignment වෙන හින්දා තියෙන පාරම එක්ක අලුත් ටික දැම්මේ.

    මාතරින් එහාට රේල් පාර දාන්න කලින්...


    wZ9FFkR.png




    රේල් පාර දැම්මට පස්සේ...


    icEjkjL.png
    අලුත් පාර එකක් ටිකක් පිරිසිදු වෙලා වගේ .
    ------ Post added on Apr 19, 2024 at 7:26 AM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,344
    113
    Colombo, Sri Lanka
    පරණ ඒව ස්ට්‍රීට් වීව් එකෙන් බලන්නෙ කොහොමද...
    සිම්පල්.... ෆෝන් එකේ සිස්ටම් ඩෙට් එක ඕන අවුරුද්දට වෙනස් කරලා ආයේ GOOGLE MAP එකට ලොග් වෙලා බලන්න .......... 😁 😁
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,713
    1
    60,345
    113
    Mother Earth
    1). දකුණේ පින් ඇති පින් බිම කුමක්ද?
    2). සමාවෙන්න විහාරයේ මොනා වැටුනටද?
    3). මොර සූරන වැහි එන්නෙ මොනා ඉරාගෙනද?
    4). කූඩුව ගං වතුරේ ගියේ කාත් එක්කද?