ප්රපෝසල් මැරේජ් වලින් සෙට් වෙන අය

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,052
    3,392
    113
    IN YOUR MIND RIGHT NOW!
    ඒක තමය් සුදු මහත්තුරුන්ගේ රටවල් වල ඩිවෝස් කේස් හෙන අඩු
    අඩෝ ඒ ආතල් එකට බන්. ඒව මහලොකු දේවල් නෙමේනෙ මෙහෙ උන්ට මැජික් උනාට
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,227
    1
    2,914
    113
    ප්‍රොපෝසල් කේස් නම් ගොඩක් තියෙනවා , බලපු හින්දා.

    එකියෙක්ට ළමයි හදන්න බැහැ ලු...

    තව එකියක් නපුංසක ස්ත්‍රී එකියක්....

    උන් දෙන්නම පට්ට ලස්සනයි , මට එපා වුණා ටික දවසකින්....
    නපුංසක gathiya කොහොමද mcn alla gatte bn kiyahanko eka
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,231
    1,271
    113
    හඳේ ...
    මගෙ යාලුවෙක්ගෙ ප්‍රොපෝසල් එකකින් සෙට් උන එකක් බලන්න ඌත් එක්ක මේ ලගදි මාත් ගියා. අරූ ඉතින් වේලි වේලි ඉදලා මේක සෙට් කරගන්නමයි ට්‍ර්‍යි එක. ඒ උනාට ඒකි පට්ට ටොක්සික් කියලා පේනවා පිටින් බැලුවම. අම්මලාට ඕනෙ හන්දා මූට කතා කරන්නෙත්. එදා ගිය දවසෙත් ලොකු ඉන්ටරෙස්ට් එකක් පෙන්නුවෙ නෑ මූ වෙනුවෙන්. මූ තමා කෝල්ස් මැසේජ්ස් කරන්නෙත්.ඒකි ගන්නෙම නැති තරම්. මූට ඒකිගෙ ටොක්සික් ගති ඔක්කොම පොසිටිව් විදියට පේන්නෙ. කෙල්ලො ඔහොම තමාලු. ඒකි ලොකු කාලයක් අෆෙයාර් එකක් තිබිලා බ්‍රේක් වෙච්ච එකියක්. මූ ඉතින් සපුමල් කුමාරයා වෙන්න යනවා. කරගත්තොත් නම් බඩුම තමා කියලා මට නම් හිතෙන්නෙ
     
    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    920
    1,749
    93

    උබ හරි.කොල්ලෝ කෙලව ගන්නම තැනක් ඔතන
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,663
    113
    Biyakaru sasara

    Oya wage ekak matath set una.kalin bf hinda mental case.mata terune passe.ekita gahaddi fk me kiyala kiyawenawa auto.ahuwama kivva kalin bf oluwa bittiye gahanawalu fk ke kivve nattan.gathin witarai apith ekka inne
    ------ Post added on Apr 25, 2024 at 9:45 AM
    ammo bn me loke wena dewal
     
    • Like
    Reactions: Nidarshana_k

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,540
    3,885
    113
    Speed force
    අඩෝ ඒ ආතල් එකට බන්. ඒව මහලොකු දේවල් නෙමේනෙ මෙහෙ උන්ට මැජික් උනාට
    මෙහෙත් දැන් divorce කියන්නේ එච්චර ලොකු දෙයක් නෙවේ. මේ ටිකෙ fb එකේ යන post ඒකක දැක්ක ලංකාවේ දවසට merrage 460 ගානක් වෙනකොට divorce 400 ගානක් ෆයිල් වෙනවා ලු.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,868
    1
    50,005
    113
    ප*යාගල
    sorry.com
    ubata kellk nada thama
    4 yrs ekaka thibba bn. hamadama prashna salli na arakai mekai kiya kiya. passe ekima giya bn. mn athal eke innwa thaniyma dn.
    maseta 100k wage hoynawa gedara idan.
    SE HND ekak kranwa.
    me auruddata 30k wenwa ane mnda. nadayo ahanwa badinne nadda kiyala e unata thama idam kallakwath ganna bari una mata kiyala.ammagenui thattagenui kisima deyak na okkoma mn thaniyama hambakaraganne .

    life goes on :P
     
    api gedara ayagenwath sopport ekak nathuwa ape wada thaniyama karaganwanm supiri bn.. ethakota kata unath kisi deyak kiyanna be ne bn..
    uba freelancing karanne...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,122
    66,552
    113
    මෙහෙත් දැන් divorce කියන්නේ එච්චර ලොකු දෙයක් නෙවේ. මේ ටිකෙ fb එකේ යන post ඒකක දැක්ක ලංකාවේ දවසට merrage 460 ගානක් වෙනකොට divorce 400 ගානක් ෆයිල් වෙනවා ලු.
    400 wasted pussies
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,868
    1
    50,005
    113
    ප*යාගල
    sorry.com
    uba freelancing karanne...
    ou bn. mn hoyagtta client knkge wada witharai karanne . im his VA and Tech support.
    fiverr upwork wage ewa mata harigiye na bn.
    api gedara ayagenwath sopport ekak nathuwa ape wada thaniyama karaganwanm supiri bn
    e unata dn proposal ena ganu kollanta thiyna ewath blanwa bn. :yes: mata proposal hoyanna lasthi una nadayo kattiyak. passe un gedara gihin kiyala aruta propsal hoyanna ba mukuth nathiwa kiyla. :ROFLMAO:
    mn HND eka iwara karala mage contacts use karala kohomahri rata ynwa bn. NZ or AUS. aye enne na lankwata.
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,663
    113
    e unata dn proposal ena ganu kollanta thiyna ewath blanwa bn. :yes: mata proposal hoyanna lasthi una nadayo kattiyak. passe un gedara gihin kiyala aruta propsal hoyanna ba mukuth nathiwa kiyla. :ROFLMAO:
    eknm aththa hama reddama hoyanwa samhara un
    mn HND eka iwara karala mage contacts use karala kohomahri rata ynwa bn. NZ or AUS. aye enne na lankwata.
    eka hodai bn..
     
    • Like
    Reactions: Nidarshana_k

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    හැබැයි පට්ට සතුටින් සාර්ථක ජිවිත ගත කරන අය ඉන්නව ගොඩක්. යාළුවෙලා බැදපු එවුන් සතියෙන් දෙකෙන් වලි. බැන්ද දවසෙ බැන්දෙ මොකෙක්ද කියල බලන්නෙ නැතිව ජිවිතේ වැදගත්ම තීරණේ ගනිද්දි මාසයක් දෙකක් ආශ්‍රය කරල හොද නරක බලල බැන්දම කිසි ප්‍රශ්නයක් නැහැ :yes:
    මගේ තියරිය නම් ප්‍රෝපෝසල් කරගන්නේ...ගෑනියෙක් හොයාගන්න බැරි උන්