adu wiyadam dansalak denna

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    මල් දන්සලක් දෙන්න. පන්සලක් ගාව
    මේක හොඳයි.

    තව කම්ප්‍රෙසර් එකක් වගේ සෙට් කරගෙන යන එන බයික් බයිසිකල් වලට හුළං ගහලා දෙන්න පුලුවන් නොමිලේ.

    සමහරු වෙසක් කූඩු හදලා බෙදනවා. කොළ අලවන්නෙත් නැතුව. හැබැයි වෙසක් එකට කලින් දෙන්න ඕනෙ.

    බෙලිමල් හකුරුත් නියමයි.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,683
    15,024
    113
    Milagiriya
    අයිස්ක්‍රීම් ලීටර් හතර ඒවා හයක් විතර ගෙනල්ලා ගොටු වලට දාලා දෙන්න හවස එකට දෙකට විතර :rolleyes:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    දවල්ට නම් බීම තමා. කෝමාරිකා + දෙහි එහෙම දෙන්න පුළුවන් ආයෙ බවුසරයක් තරම් වුනත්. එහෙම වියදමක් නෑ. අයිස් ගන්න පුළුවන් තැන් තියේ. ලොකූ කුට්ටි තියේ රු. 450ට විතර.

    එලවලු සුප් දෙන්නත් පුළුවන්.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,363
    17,916
    113
    කොස් + මිරිස් බැදල විත් පොල් බජට් එකට යන පොශ් දන්සැල් සීන් එකක්.. මිනිස්සු නිතර කනව අඩුයිනෙ දැන්.. මෑන් පවර් අවුලක් නෑ නම් මේක නියමයි හවසකට වගේ දෙන්න.. දවස කියන්න අපිත් කාල යන්න එන්නම්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,170
    29,828
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹට ලාබෙට සිසිල්පැන් දන්සැලක් කරන්න ඕනනං වැලිකඩ බුත්ගමුව පාරේ පටන්ගන්නකොටම වගේ තියෙනව කෝඩියල්/ ජෑම් ෆැක්ට්‍රි එකක්. ඒකෙන් ලොකු පැකට් අරන් හදල දියන්. ජෑම් එහෙමත් තියෙනවා හැමදේම බ්‍රෑන්ඩ් නේම් එකක් නැතිව විකුනන්නේ. ඕවම තමයි උඹලා බ්‍රෑන්ඩ් නේම් එක එක්ක වැඩි ගනනක් දීල ගන්නෙත්.
    කොළඹ අවට අයට වැදගත්වෙයි.

    කොළඹින් පිටනං ඉන්නේ විසාල කල්දේරමකට හදපං ජෑම්. දිවුල්, අඹ වගේ ජාති දෙක තුනකින් හදලා පාන් එක්ක දෙන්න.
     
    Last edited:
    • Like
    Reactions: pradeeplk1025

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    bonawada? :shocked:
    ඔව් බං. ෆට්ට රහයි, ගුණයි. ලොකු දෙයක් නෑ පොත්ත රැහැලා හොඳට කීප පාරක් සෝදලා ගොඩාක්පොඩී කෑලි කපලා ඒ ටික එකපාරක් වගේ ලාවට සෝදලා, දෙහි ටිකක්එක්ක හදලා සීනි ලුණු දාලා අයිස් දාන්න තියෙන්නෙ. වැඩේ ලාබයි. ගුණයි මේ දවස් වලට කියලා වැඩක් නෑ ආයෙ. ගෙදර හදලා බීල බලන්න නිකමට.
     
    • Like
    Reactions: Honda.putha

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,598
    7,664
    113
    view
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    ඔව් බං. ෆට්ට රහයි, ගුණයි. ලොකු දෙයක් නෑ පොත්ත රැහැලා හොඳට කීප පාරක් සෝදලා ගොඩාක්පොඩී කෑලි කපලා ඒ ටික එකපාරක් වගේ ලාවට සෝදලා, දෙහි ටිකක්එක්ක හදලා සීනි ලුණු දාලා අයිස් දාන්න තියෙන්නෙ. වැඩේ ලාබයි. ගුණයි මේ දවස් වලට කියලා වැඩක් නෑ ආයෙ. ගෙදර හදලා බීල බලන්න නිකමට.
    hadala balanna one. thanks
     
    • Like
    Reactions: pradeeplk1025

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    කොස් තම්බල පොල් සම්බල් එක්ක..
    ඒ පැත්තෙ කොස් ගස්, පොල් වතු තියන කීප දෙනෙක්ගෙන් ඉල්ලගන්න පුළුවන් දන්සැලකට කිව්වම දෙනව ගොඩක් අය..
    ගෙනල්ල සුද්ද කරන එක තමයි අමාරු.. මිනිස්සු ඉන්නවනම් ගේමක් නෑ..
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    ඕව බොරු වැඩ බං. ඕය සල්ලි සේරම එකතු කරලා ආබාතිත ළමයි ඉන්න තැනකට හරි මහලු නිවාසෙකට හරි වියලිසලාක ටිකක් අරන් දීපන් සබන් අරව මේවත් එක්ක. පාරේ යන උන්ට කන්න දෙන්න ඕන නෑ උන්ට ගෙවල් වල තියෙනවනෙ. දන්සල් දාන්නෙ ඇත්තටමනම් ආතල් එකක් ගන්ඩනෙ. දෙන්නම ඕන්නම් බෙලිමල් රනවරා ටිකක් ගෙනල්ල තම්බල දියන් බිස්කට් හරි හකුරු කෑල්ලක් එක්ක. දන්සල් කියන්නෙ එක දවස් ටිකකට බොරුවට හැමෝම කරන වැඩක්නෙ. තියෙනකොට හැමතැනම තියෙනව.
     
    • Like
    Reactions: aruna1

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,431
    113
    Banned

    Ai uba party ehema daanna yaddith ohoma hitala denewada? Nikn puka nodi wadak balaganin.
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,459
    1,063
    113
    srilanka
    මල්,කොස්,දෙල්,වතුර, (තැඹිලි,කුරුම්බා මුලු රට වටින්ම එකතු කරන්න නොමිලේ ගන්න පුලුවන් facebook group තියෙනවා දන්සැල පටන් ගන්න දිනයට පෙර එකතු කර ගන්න.)
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    Ai uba party ehema daanna yaddith ohoma hitala denewada? Nikn puka nodi wadak balaganin.
    අඩුවට කරන්න ඕන්නම් ඔඹෙ අම්මව පාරේ ගිහින් තියාගෙන දීපන්. හිඟමනෙත් තියෙනව පකයලගෙ දන්සලුත් දෙන්න ඕන. හාල් ටිකක් ගෙදරට ගෙනල්ල දාං සම්බොලයක් හදාගෙන කාපන් හුත්තො බජට් එකට දන්සල් දෙන්න යන්නෙ නැතුව. ලංකාවෙ හිඟන හැත්තට මොකක් හරි කීවාම අලි ඔලුව පක්කුන්ගෙ. රෙන්න පුකේ ගූ නෑ ඒ උනාට :lol: :lol:
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,431
    113
    Banned
    අඩුවට කරන්න ඕන්නම් ඔඹෙ අම්මව පාරේ ගිහින් තියාගෙන දීපන්. හිඟමනෙත් තියෙනව පකයලගෙ දන්සලුත් දෙන්න ඕන. හාල් ටිකක් ගෙදරට ගෙනල්ල දාං සම්බොලයක් හදාගෙන කාපන් හුත්තො බජට් එකට දන්සල් දෙන්න යන්නෙ නැතුව. ලංකාවෙ හිඟන හැත්තට මොකක් හරි කීවාම අලි ඔලුව පක්කුන්ගෙ. රෙන්න පුකේ ගූ නෑ ඒ උනාට :lol: :lol:
    ඇයි උබ අම්මව විකුනලද කන්නේ බැල්ලිගේ පුතෝ?😄.බජට් බැරිනම් මොකෙන් දුන්නත් තොට මොකද පොන්නයෝ?😆
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    ඇයි උබ අම්මව විකුනලද කන්නේ බැල්ලිගේ පුතෝ?😄.බජට් බැරිනම් මොකෙන් දුන්නත් තොට මොකද පොන්නයෝ?😆
    කට වගේම දීපන්කො දන්සලක් ලක්ශ 7ක් 8ක්වත් කුඩු වෙන්න. සම්මාදන් නොකර. පාරවල් බ්ලොක් කරගෙන බෙලිමල් දන්සල් දෙන්නෙ නැතුව.
     
    • Haha
    Reactions: Chimpanzee Putha