Russia accused of releasing fake German anti-Zelensky advert

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    Did you expect otherwise from those Putlar and his goons? If you know the history, you will realize it was the same as what Natzi's did.
    උබත් ඉතින් සෙලෙන්කිගේ fundraising එකට කියක් හරි දීලා දාපන්කෝ බැන බැන ඉන්නේ නැතුව . :baffled:
     
    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    Did you expect otherwise from those Putlar and his goons? If you know the history, you will realize it was the same as what Natzi's did.
    Ukraine is Russia. It must be absorbed into Russian Federation as one of its federal subjects. At least the odessa should be taken to make a land bridge to Transnistria to correct historical mistakes.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Ceylon was never a part of India and yes, it will happen if we try to do some stupid shit like Ukraine tried to do. Joining NATO.

    Banghead GIF by Ant Hodges
     
    • Haha
    Reactions: sakuntha1996

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    Ukraine is Russia. It must be absorbed into Russian Federation as one of its federal subjects. At least the odessa should be taken to make a land bridge to Transnistria to correct historical mistakes.
    අන්තිමට ඉතින් මේක තමයි වෙන්නේ. Ukraine උන් Crimeaවලට attack කරන හින්දා අන්තිමට Odessa අල්ල ගන්න එකත් උන්ගේ priority එකක් වෙනවා. සෙලෙන්ස්කිය ගොනා වගේ Belgorod වලට shell කරලා පුටින්ට ලේසියෙන්ම මේ Ukraine war එක justify කරන්න හේතු හදලා දුන්නා. දැන් Russian උන් buffer zone එකක් හදන්න northern area ටික අල්ලන් යන කොට ආයි ජෝකරයා මෙන්න මරනවෝ කියලා මරලතෝනි දෙනවා.

    Someday, if Indians invade this country, they can use your logic too.
    එකට තමයි බන් foreign policy කියලා දෙයක් තියෙන්නේ. රටේ ජනාදිපති ජෝකර් කෙනක් උනොත් නම් වෙන්න පුලුවන්. :baffled:
     
    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    අන්තිමට ඉතින් මේක තමයි වෙන්නේ. Ukraine උන් Crimeaවලට attack කරන හින්දා අන්තිමට Odessa අල්ල ගන්න එකත් උන්ගේ priority එකක් වෙනවා. සෙලෙන්ස්කිය ගොනා වගේ Belgorod වලට shell කරලා පුටින්ට ලේසියෙන්ම මේ Ukraine war එක justify කරන්න හේතු හදලා දුන්නා. දැන් Russian උන් buffer zone එකක් හදන්න northern area ටික අල්ලන් යන කොට ආයි ජෝකරයා මෙන්න මරනවෝ කියලා මරලතෝනි දෙනවා.

    එකට තමයි බන් foreign policy කියලා දෙයක් තියෙන්නේ. රටේ ජනාදිපති ජෝකර් කෙනක් උනොත් නම් වෙන්න පුලුවන්. :baffled:
    ඔව් බන් මුන් බහුතරයකට තේරෙන්නේ නැහැ දැන් ලෝකෙ සුපර්පවර් තියෙන්නෙ එකයි. ඇමරිකාව. සෝවියට් සංගමය සුපර් පවර් එකක් වෙලා කියුබන් මිසයිල් ක්‍රයිසිස් එක ආවාම ඇමරිකාව හැසිරුණු විදිහ මතකයි ද? ඇමරිකාව දොරකඩ මිසයිල් පද්ධතියක් ගහන්න ගියාම සෝවියට් සංගමයෙන්. ඒ නිසා තමන්ට ඕනෙ දෙයක් තමන්ට කරන්න බැහැ ප්‍රබල අසල්වැසියෙක් අපිට ඉන්නෙ. මොනවා කරන්න ද... අපිට අසල්වැසියෝ තෝරන්න බැහැ.

    ලංකාව චීනයට ලංකාවෙ භූමිය ඇතුලෙ යුධ කඳවුරු, න්‍යෂ්ඨික මිසයිල පද්ධති ස්ථාපිත කරන්න පුලුවන් ආකාරයේ ඇග්‍රිමන්ට් එකකට ගියොත්, ඉන්දියාව ලංකාව ආක්‍රමණය කරනවාමයි. ඉන්දියාවෙන් පරිප්පු දාලා සාම සාධක හමුදාව ආවෙ ආණ්ඩුව ඇමරිකාව එක්ක එල්ලෙන්න ගිය එකෙන්. සෝවියට් සංගමයයි ඉන්දියාවයි එකතු වෙලා දණගැස්වුවා ලංකාව.

    යුක්රේනයට වුනෙත් ඒකමයි. 1991 යූනියන් එක ගලෝනකොට, පොරොන්දු උනා රුසියාව පැත්තට නේටෝව දිගු කරන්නෙ නැහැයි කියලා. නමුත් අවසානයේ ටිකෙන් ටික පැරණි සෝවියට් රටවල් ඈඳාගත්තා නේටෝවට. නේටෝ වුනාම‍ නේටෝ බේසස්, ඇමරිකන් බේසස් දානවා වගේම මිසයිල් සිස්ටම්ස් සේරම එස්ටැබිල්ෂ් වෙනවා ඒ රටවල්වල. යුක්රේනය කරන්න හැදුවෙ‍ නේටෝ ජොයින් වෙන එක. රුසියාවෙ විරුද්ධත්වය තියෙනකොට. ඕක පටන්ගත්තෙ ඔබාමාගෙ කාලෙ, යුක්රේනෙ නේටෝ සාමාජිකයෙක් වෙන කතාව.

    නිකන් ගත්තෝතින්, ලංකාවෙ දෙමළ ඊළම හදලා, මෙතන හැදෙන ටැමිල් ස්ටේට් එකෙන් ඉන්දියාවෙ තමිල්නාඩුව ඩිස්ටේබලයිස් කරන ලෝන්ග් ටර්ම් ප්ලෑන් එක, ඉන්දියා‍ව කඩලා එතැන පකිස්ථානය හදලා සදාකාලික හතුරු රාජ්‍යයන් දෙකක් හදපු එක, මැදපෙරදිග කඩලා ඇමරිකාවට වාසි වෙන විදිහට ඉශ්‍රායලය හදලා ඒ රීජන් එකේ කකුල තියාගෙන ඉන්න පුලුවන් වෙන්න, එතැනත් සදාකාලික හතුරු රාජ්‍යයන් හදපු එක, චීනයේ තායිවානය ප්‍රශ්ණයට පැනලා සදාකාලික හතුරො හදපු එක, ‍දකුණු කොරියාව උතුරු කොරියාව හතුරු රාජ්‍යයන් දෙක, ඔය වගේ ගෝලීය දේශපාලන බලය වෙනුවෙන් කොයි තරම් උපායමාර්ගික නමුත් නින්දිත වැඩ කරනවා ද ඇමරිකාව.

    ලෝක දේශපාලනය ගැන අවබෝධයක් නැතුව, නිකන් යූටියුබ් හිඟන්නෙක් කොලයක් බලාගෙන කියෝන ස්ක්‍රිප්ට් වීඩියෝ බැලුවට තේරෙන්නේ නැහැ ඕවා. යුක්රේනය නේටෝ උනා නම්, කෙලින්ම එන ත්‍රෙට් එකට අමතරව, උන් 2014 ඉඳලා රුසියන් ඔබ්ලාස්ට් දෙකට ෂෙල් කරා රුසියන් මිනිස්සු මැරෙන්න. ඕක පටන් ගත්තෙ එතැනින්.

    අවසාන වශයෙන් ලෝන්ග් ටර්ම් උන්ට ඕනෙ රුසියාවෙ ‍නැචුරල් රිසෝසස්වලින් රිච් වුනු ෆෙඩරල් සබ්ජෙක්ට් කඩලා වෙනම පොඩි දුරුවල රටවල් බවට පත් කරලා ඇබ්සෝර්බ් කරගන්න. ලෝකය දුවන්නෙ කොහොමද කියන එක මුලින්ම හොයලා බැලුවා නම් වටිනවා..
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa

    💯👍
     
    • Like
    Reactions: War Fighter

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,552
    10,712
    113
    Nugegoda, Sri Lanka

    100%..
     
    • Like
    Reactions: War Fighter

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,117
    16,966

    😍