කලු කොට ජන්ද දායකයෝ වර එලියට!!

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මොන ජාතකද බල්ලෝ මිනිස්සුන්ට ප්‍රසිද්දියේ බොරු කියන වේශිගේ පුතාලත් එක්ක? උඹට බොරු කියලා අපහාස කරන්න පුලුවන්, ඇත්ත එලිකරාම දරාගන්න බෑ.
    බත්මුට්ටි ජෙප්පෝ ඔහොම්මමයි.
    අනුන්ගේ දේවල් ප්‍රොමෝට් කරන්න ගිහින් ඉල්ලන් පුකේ මාමයිට් ගා ගත්තට කොරන්න්න දෙයක් නැ පොන්ස්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,055
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනුන්ගේ දේවල් ප්‍රොමෝට් කරන්න ගිහින් ඉල්ලන් පුකේ මාමයිට් ගා ගත්තට කොරන්න්න දෙයක් නැ පොන්ස්
    උඹ බලන් හිටියා වගේ බොරු කියලා දැන් බැල්ලි වගේ ඇඹරෙන්නේ ඇයි.
    උඹ දැක්ක කිව්වනේ හොර කරනවා.

    නොදන්න එවුන්ට උක දෙන්න ගිහිං උකේ ඇරගත්ත එක ජීවිත කාලෙටම මතකතියාගනිං ෆොන්න ජෙප්පා.🤣
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    උඹ බලන් හිටියා වගේ බොරු කියලා දැන් බැල්ලි වගේ ඇඹරෙන්නේ ඇයි.
    උඹ දැක්ක කිව්වනේ හොර කරනවා.
    උබමනේ අහක යන ගු බාල්දි පෙරලා ගත්තේ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,055
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබමනේ අහක යන ගු බාල්දි පෙරලා ගත්තේ.
    ඔහොම තමයි ෆොන්ස් නොදන්න උන්ගේ ලොවන්න ගියාම. හරි එකාට අහුවුනාම උකේ ඇරගන්න වෙනවා. උඹේ වේදනාව සාදාරණයි.
    ඇඟිලි කොට ජෙප්පටත් ඕකමයි වුනේ ඉලෝන් මස්ක් ගැන කාගෙන්ද අහගෙන කියෙව්වා. රීගත්ත රෙවිල්ලට දැන් උකේ ගූ නෑ 🤣
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඔහොම තමයි ෆොන්ස් නොදන්න උන්ගේ ලොවන්න ගියාම. හරි එකාට අහුවුනාම උකේ ඇරගන්න වෙනවා. උඹේ වේදනාව සාදාරණයි.
    ඇඟිලි කොට ජෙප්පටත් ඕකමයි වුනේ ඉලෝන් මස්ක් ගැන කාගෙන්ද අහගෙන කියෙව්වා. රීගත්ත රෙවිල්ලට දැන් උකේ ගූ නෑ 🤣
    ඕන විදිහකට ඕන එකෙක්ට බැනපන්, හැබැයි මිනිස්සුන්ගේ මේ වගේ දේවල් අල්ලාගෙන අපහස කරනකොට උබේ ජාතකේ සැහෙන්න අව්ල් කියල පේනවා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,055
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕන විදිහකට ඕන එකෙක්ට බැනපන්, හැබැයි මිනිස්සුන්ගේ මේ වගේ දේවල් අල්ලාගෙන අපහස කරනකොට උබේ ජාතකේ සැහෙන්න අව්ල් කියල පේනවා
    ජෙප්පෝ හාන්සි. පේනවනේ බොරු කියලා ඇඹරෙන විදිය🤣
    වැරැද්ද බාරගන්න බෑ ඉතුරු ඔක්කොම පේනවා

    මම කිය්න්නෙ ඔප්පුකරන්න පුලුවන් දේවල්. ගිහිං බලපං ඌ අංගවිකල එකෙක්ද නැද්ද කියල. ඌට ඊලොන් මස්ක්ට ආර්ථික ඝාතකයා කියන්න පුලුවන්, වැරැද්දක් වුනේ කියලා සමාව ගන්න බෑ. ඇයි ඌ විශේශ අවශ්‍යතා තියෙන මිනිහෙක්නේ🤣

    ජෙප්පෝ හාන්සි®
     
    Last edited:

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ජෙප්පෝ හාන්සි. පේනවනේ බොරු කියලා ඇඹරෙන විදිය🤣
    වැරැද්ද බාරගන්න බෑ ඉතුරු ඔක්කොම පේනවා🤣
    උබ උගේ ඒවා ප්‍රොමෝට් කරේ මොකටද පොන්ස් 😂 මන් තව ත්‍රෙඩ් එකක් දානවා ඇවිල්ල බම්ප් එකක් දාලා සප් එකක් දියන් . ත්‍රෙඩ් බම්ප් කරන්නමරු බඩුව 😂
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,055
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබ උගේ ඒවා ප්‍රොමෝට් කරේ මොකටද පොන්ස් 😂 මන් තව ත්‍රෙඩ් එකක් දානවා ඇවිල්ල බම්ප් එකක් දාලා සප් එකක් දියන් . ත්‍රෙඩ් බම්ප් කරන්නමරු බඩුව 😂
    උඹේ අම්ම අරන් ආවොත් හා🤣😍
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    සජිත් ජනාධිපති වෙලා ඉන්න රටක් හිතෙන් මවා ගනින්. අන්න එතකොට තීරණේ ගන්න ගොඩක් ලේසි වෙනවා.
    එහෙම හිතල පොන්න නන්දසේනයට දුන්න එවුන් හදපු රට කොහොමද? රනිල්ට පින් සිද්දවෙන්න අද මෙතන තියෙනවා
     
    • Like
    Reactions: sherek

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ඉස්සර මහින්ද මහත්තයා ගේ ලස්සනයි, පවූර්ශය ටයි, රනිල් තමන් අව්රුදු ගානක් දුන්නා පක්ෂේ නායකයා නිසයි ඡන්දෙ දුන්න උන් දැන් ලපයට ජනදේ දෙන්න සමීකරණ විසදනවා වගේ හේතු හොයනවා දකින කොට කොහෙන් හිනා වෙන්නද කියලා හිතාගන්න බෑ. :lol:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    තෝ ඉන්න රටේ නායකයෝ කියන උන් ඡන්දෙවත් ඉල්ලනවද බන් 🙄. ඩස්පයා රටේ අගමැටි උනේ කොහොමද .
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කොතනද බං රනිල් ගැන හොදයි කියල තියෙන්නේ. හැබැයි උඹලට ඌ හින්ද දැන් තියෙන විදිය හොඳයි පාරවල් ගානේ ප්‍රට්‍රල් පෝලිම්වල ගෑස් පෝලිම් වල ඉන්නවට වඩා.

    දැනට ඉන්න හැම එකාගෙන්ම ආර්ථික ප්‍රතිපත්තිය ඇහුවම කියන්නේ මහින්දයා කිව්වා වගේ දීල බලන්න අපි කරල පෙන්නන්නං කිව්වොත් අනික් අය කොපිකරනවා කියල විතරයි.

    ඔය වටින් ගොඩින් කියන්නේ ඒකනේ.

    තෙල් දුන්න කියල චන්දෙ දෙනවා නං IMF එකේ එකෙක්ටනේ චන්දෙ දෙන්න වෙන්නේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,055
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය වටින් ගොඩින් කියන්නේ ඒකනේ.

    තෙල් දුන්න කියල චන්දෙ දෙනවා නං IMF එකේ එකෙක්ටනේ චන්දෙ දෙන්න වෙන්නේ
    වටින් ගොඩින් කියන්න දෙයක් නං නෑ. දැනට රට කරපු හැම එකාම ෆේල්. දෙන්න කෙනෙක් නැති නිසා මිනිස්සු මේපාර ජෙප්පොන්ටවත් දීල බලමු කියනවා මිසක් ජෙප්පොන්ගේත් වෙන විශේෂ හේතුවක් මිනිස්සු දකින්නේ නෑ. උනුත් කියන්නේ අරුන් හොරු මුං හොරු අපි හොරකං කරලා නෑ, දැන් උඹලට කවුරුත් දෙන්න කෙනෙක් නැති නිසා අපිට දෙන්න කියල. නැතිව කිසිම දැක්මක් නං නෑ.

    කොහොමත් මගේ පෞද්ගලික මතය ජෙප්පොන්ට ආන්ඩුවක් ගන්න බෑ. ඔය ඉන්න එකෙක්ම සෙට්වෙයි.
    මේක මගේ පෞද්ගලික මතය. දැනට ඉන්න කවුරු ආවත් ගොඩ ඒමක් නං නෑ. පුලුවන්නං රටින් ගිහිල්ලා ජීවිතේ සතුටින් ඉඳපල්ලා.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    වටින් ගොඩින් කියන්න දෙයක් නං නෑ. දැනට රට කරපු හැම එකාම ෆේල්. දෙන්න කෙනෙක් නැති නිසා මිනිස්සු මේපාර ජෙප්පොන්ටවත් දීල බලමු කියනවා මිසක් ජෙප්පොන්ගේත් වෙන විශේෂ හේතුවක් මිනිස්සු දකින්නේ නෑ. උනුත් කියන්නේ අරුන් හොරු මුං හොරු අපි හොරකං කරලා නෑ, දැන් උඹලට කවුරුත් දෙන්න කෙනෙක් නැති නිසා අපිට දෙන්න කියල. නැතිව කිසිම දැක්මක් නං නෑ.

    කොහොමත් මගේ පෞද්ගලික මතය ජෙප්පොන්ට ආන්ඩුවක් ගන්න බෑ. ඔය ඉන්න එකෙක්ම සෙට්වෙයි.
    මේක මගේ පෞද්ගලික මතය. දැනට ඉන්න කවුරු ආවත් ගොඩ ඒමක් නං නෑ. පුලුවන්නං රටින් ගිහිල්ලා ජීවිතේ සතුටින් ඉඳපල්ලා.

    මේ වෙනකන් ඉඳපු හැම එකාටම තම්බින්ට පාඩන් උගන්නනයි රාජපක්කලා එළවන්නයි දෙන්න පුළුවන් උනා නං. මුන්ට දෙද්දී ඇමතු සමීකරණ විසඳන්න ඕන නෑනේ. අරයට මෙයාට බෑ කියල පේන කියන්න බෑ බන් කෙනෙක්ට කරන්න පුළුවන්ද බැරිද බලන්න ඒ අයට අවස්තාවක් දෙන්න ඕනේ. පැනලා යන එක හැම එකාටම විසඳුමකුත් නෙවෙයි. කොහොම හරි වෙනස් කරගන්නයි ඕනේ