View attachment 232457
View attachment 232458
4 pcs කෑවේ බඩ ෆුල්.තව 12ක් තියනවා.හෙටත් දවසම කත හැකි.තාත්තගේ 4000 කට විද්දා.බකට් එකක් නොමිලේ හම්බවුනා පොම්නයෝ.අරන් කාපන් පොම්නයෝ තව ටික වෙලාවයි.මේ ලගදි මහරගම බ්‍රාන්ච් එකෙන් කෑවා ගූහතයි.branch එකෙන් branch එකට රස වෙනස් එක තමා අවුල.පානදුරේ එකේනම් පට්ට රහයි.ජූසි.සීසනින්ග් රහ සුපිරියට තියනවා.සෙනග වැඩි ටිකක් වෙලා ඉන්න බලන් පලයන් පොම්නයෝ.
හුත්තෝ, කුකුල් කෑලි අටක් මෙච්චර ගනන්...ද....
ගෙදරම හදාගනින්....
1kg කුකුල් පපුව = 1400/= කටු නැති එක...
සරක්කු 50
ලුනු අවශය පරිදි
විනාකිරි පොඩි බෝතලයක් ගන්න බෝතලේම යන්නෙ නෑ
ඉගුරු පොඩියට කපලා ගන්න
කහ කුඩු
ගම්මිරිස් ටිකක්
මිරිස්කුඩු ටිකක්
සුදු ලූනූ
සෝයා සෝස්
ඔය උඩින් කියලා තියෙන ඒවා හොදට එකට අබරා ගන්න... බෙල්න්ඩෙර් එකේ පුලුවන්... විනාකිරි ගොඩාක් වැඩි කරගන්නෙපා... ඉගුරුත් ගොඩාක් වැඩි කරගන්නෙපා....
ඒක හදා ගන්න ගොඩාක් දියට නෙමෙයි... ඒ හදාගෙන කුකුල් මස් වල කැපිලා වෙන්න නොවෙන්න පොඩි පොඩි පිහි පාරවල් ටිකක් ගහන්න. ඊට පස්සෙ අර මික්සර් එක උඩ හදාගත්ත එක දාල හොදට මස් වල ගෑවෙන විදියට කලවම් කරගන්න. ඒ භාජනේ වහාලා මස් එක්කම පිජ් එකේ දාන්න පැය දෙකක්වත් අඩුම... පැයෙන් වගෙත් පුලුවන්... ඊට පස්සේ ඒ ටික ගන්න එලියට. සීතල යන්න එලියෙන් තියන්න වහලම... ගොඩාක් වෙලා තියන්නෙපා... එලියේ
බිතතර තුනක් විතර
තිරුගු පිටි 250
කෝන් ෆ්ලෙක්ස් උයන්න පාවිච්චි කරන එක... (මේක නැතුවත් කරන්න පුලුවන්)
පොල් තෙල් ඕනී
දැන් මේ ටික ගන්න, පිටි එකට කහ කුඩු ටිකක් එකත් කරලා හොඩට මික්ස් කරගන්න... ඒක දාගන්න එක බාජනේකට...
කෝන් ෆ්ලෙක්ස් ටිකක් කුඩු කරලා වෙනම එකකට දාගන්න...
බිතතර තුන කඩල හොඩට බීට් කරගන්න...
සීතල ඇරුන චිකන් කෑල්ලක් අරන් අර බිතල එකේ ඔබලා සාරු හොදට ගෑවෙන්න, ඒක අරන් අර පිටි එකේ දාල පිටි වලින් වහන්න හොඩට පිටි ගෑවෙන්න, ආයෙත් අරන් බිතර එකේ ඔබල ගන්න ඉක්මනට අරන් කෝන් ෆ්ලෙක්ස් වල දාල තෙලට දාල බැදලා ගන්න... රත්තරන් පාට වෙන්න...
2000ට මෙහා චිකන් කිලෝ එකක් හදාගන්න පුලුවන්....