අද රාත්‍රිය පහන් කරන්න වෙන්නේ Equinix ඩේටා සෙන්ටර් එකේ.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    අලුතින් සර්වර් දෙකක් ඉන්ස්ටෝල් කරා. Switch එක එවපු අය SFP එකක් දාල එවල නැහැ. UPS එකෙන් Overnight delivery එකක් දාගෙන SFP එනකන් බලන් ඉන්නවා. එළිවෙනකන් තපින සිද්දියක් වගේ තියෙන්නේ. හිතලයි වෙවුලන්න.


    IMG-2518.jpg





    IMG-2028.jpg


    AT&T එකේ ෆයිබර් එකේ පොර්ට් එක switch එකට connect කරගන්න SFP ඕනේ

    intatt.png



    Cabinet-photo-3.jpg
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    උඹ ඔය වැඩේට අකමැතිනං කනමදය වගේ බීල සර්වර් රැක් එකක් උඩ බුදියගෙන ඉඳපං හෙට උදේ අනිත් එවුන් එනකොට...
    කබරයත් දාපං වැඩේ සම්පූර්න වෙන්ඩ
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,009
    113
    ithin wenama cabin ekak nadda staff ubalata inna,
    room eka athule inne motada
    UPS wun enakan,
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,313
    74,791
    113
    ithin wenama cabin ekak nadda staff ubalata inna,
    room eka athule inne motada
    UPS wun enakan,

    තියෙන්න ඕනා. NOC එක තියෙන්නේ DC එකට අල්ලා ගොඩක් වෙලාවට. මම ඉස්සර කරන්නේ එක්කො ඒකට වෙලා කයිය ගහන එක, නැත්තන් server rack එක පිටිපස්සට වෙලා ඉන්න එක. එතන server එකේ hot air එන නිසා අච්චර සීතල නෑ.

    man dakka linkedin eke porak server room eke #hardworking kiyala budiyan innawa. show off thama

    DC අස්සෙ ෆොටො ගහන්න දෙන්නෙ නෑ ගොඩක් වෙලාවට. කොටින්ම කැමරා අරන් යන්න දෙන්නේ නෑ හරිනම්. :yes:
    ------ Post added on Jul 20, 2024 at 8:56 AM
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,460
    8,931
    113
    DC අස්සෙ ෆොටො ගහන්න දෙන්නෙ නෑ ගොඩක් වෙලාවට. කොටින්ම කැමරා අරන් යන්න දෙන්නේ නෑ හරිනම්. :yes:
    uu server eka wadinna 4to gahala thibbe :LOL:
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,313
    74,791
    113
    uu server eka wadinna 4to gahala thibbe :LOL:

    අඩු කුලේ උන්ව ජොබ් වලට ගත්තාම ඕක තමා වෙන්නෙ. අඩො මමත් ඔයවගේ කරානම් උඹලට ඉස්සර ලංකාවෙ ඔක්කොම DC අස්සෙ ෆොටො බලන්න තිබ්බා 🤭 🤭
     
    • Like
    Reactions: NRTG and Clockwork

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,009
    113
    man dakka linkedin eke porak server room eke #hardworking kiyala budiyan innawa. show off thama
    ow,apinam okkoma athulema thiyana pc 2 ta link karan inne. ekata log wenwa eliye thyena ekakin manage karanna monitor karanna,
    saha oya switch,router,fw access karanna eliye eka pc ekak allow karan innwa,
    athule thapinna one na,
    manual karanna ona deyak naththan
    තියෙන්න ඕනා. NOC එක තියෙන්නේ DC එකට අල්ලා ගොඩක් වෙලාවට. මම ඉස්සර කරන්නේ එක්කො ඒකට වෙලා කයිය ගහන එක, නැත්තන් server rack එක පිටිපස්සට වෙලා ඉන්න එක. එතන server එකේ hot air එන නිසා අච්චර සීතල නෑ.



    DC අස්සෙ ෆොටො ගහන්න දෙන්නෙ නෑ ගොඩක් වෙලාවට. කොටින්ම කැමරා අරන් යන්න දෙන්නේ නෑ හරිනම්. :yes:
    ------ Post added on Jul 20, 2024 at 8:56 AM

    ow

    muge show off da koheda
    net eken photo tikak aran dala. :growl:

    eeye mas eketh pc down wela thibba
    ganu, pirimi ehema fb danwa thanks bill kiyala
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,313
    74,791
    113
    ow,apinam okkoma athulema thiyana pc 2 ta link karan inne. ekata log wenwa eliye thyena ekakin manage karanna monitor karanna,
    saha oya switch,router,fw access karanna eliye eka pc ekak allow karan innwa,
    athule thapinna one na,
    manual karanna ona deyak naththan


    ow

    muge show off da koheda
    net eken photo tikak aran dala. :growl:

    eeye mas eketh pc down wela thibba
    ganu, pirimi ehema fb danwa thanks bill kiyala

    CS උන්ගෙ වැඩේ නිසා MS උන් තමා චා උනේ. ගොඩක් උන් CS කියන්නෙ මොකක්ද කියලවත් දන්නේ නෑ.
     
    • Like
    Reactions: NRTG

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,009
    113
    CS උන්ගෙ වැඩේ නිසා MS උන් තමා චා උනේ. ගොඩක් උන් CS කියන්නෙ මොකක්ද කියලවත් දන්නේ නෑ.
    ow microsoft bill gates windows kiyanne goda denek danna deyak ne,
    godakma non it set eka.
     
    • Like
    Reactions: NRTG and tharakaf

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මම කලින් වැඩකරපු තැන DC එකේ ඉන්න දවස්වල නම් free port එකක් බලලා SFP එකක් එහෙම ගලවගෙන දාගන්නවා. හැබැයි ඉතින් හැමතැනම එහෙම බෑනෙ :rolleyes:
     
    • Like
    Reactions: NRTG

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    AT&T line eka kalin install karala thibbada

    Equinix is a carrier neutral data center machan . වෙනම ATT එකෙන් වෙනම bandwidth අරන් තියෙන්නේ. Equinixවගේ ඩේටා සෙන්ටර්ස් වල වෙනම Meet Me Room ( MMR ) කියල එකක් තියනවා. ඒක හරහා තමයි ATT අපිට ෆයිබර් drop එකක් දීලා තියෙන්නේ.