මේ වැඩේ හොදයි ද කියපල්ලා. මගෙ ප්ලෑන් එක.

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    මචං පොඩ්ඩක් ඉගෙනගෙන ඕකිඩ් වගේ වවන්න ගනින්කො පොඩි greenhouse එකක් එහෙම ගහලා? හරියට හදාගත්තොත් සල්ලි තමයි
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කළුතරින් පර්චස් 60ක් සෙට් වුණා. ටිකක් අස්සට වෙන්න. අවුලක් ම නෑ හැබැයි.

    1. කාමර 2ක පොඩි ගෙයක් හදනවා. වැරෙන්ඩා තමයි ලොකුවට හදන්න ප්ලෑන් එක. බාත්රූම් එකක් සුපිරියටම හදනවා.

    2. බට් පොල් ගස් දානවා ඉඩම පුරාම.

    3. කිකිළි යො 10ක් විතර නිදහසෙ අත ඇරලා හදනවා. මරන්නෙ නෑ. කූඩු කරන්නෙ නැහැ. බිත්තර ඔන්ලි.

    4. තව වවන්න පුළුවන් ඔක්කොම වවනවා. දැනට වත්තෙ තියෙන්නෙ කජු ගස්.

    අවුරුද්දක් ජොබක් නොකර ඔය ටික කරන්න හිතන් ඉන්නෙ.
    ඉඩම හේශාන්ගෙද
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,802
    1
    51,708
    113
    ප*යාගල
    sorry.com
    බල්ලෙක් හැදුවොත්
    බල්ලා පොඩි කාලෙම ඉදන් හැදුවොත් කුකුල්ලුන්ට පුරුදු වෙනව.

    කුකුල්ලු හොරකම් කරනව සින්හලු.ඒ නිස පරිස්සම් කරන්න ඕනි. තාප්පෙ ගහල සේරම වට කරපන්.

    කුකුල්ලුන්ට ඉන්න කූඩුවක් හදපන් අනිවාර්යයෙන් .සතියක් දෙකක් හවසට අල්ලල ඒක ඇතුලට දැම්මම උන් ඉබේම රෑ වෙද්දි ඒක ඇතුලට යනව. ඊටපස්සෙ තියෙන්නෙ දොරවහන්න විතරයි .

    කුකුල්ලුන් ඉන්නවනම් අර කලවැද්දො හොයාගෙන එන්නේ.

    අපෙ ගෙදරත් කුකුල්ලු හිටිය. තඩි පොර කුකුලෙක් හිටිය - සුද්ද - කියල.ඌ ට නම කිඅල කතා කරාම එනව කොහේ හිටියත්
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    කිකිළි යො 10ක් විතර නිදහසෙ අත ඇරලා හදනවා.
    ඔය පැත්තෙ තට්ට කුකුළෙක් ඉන්නව කිකිළියො ටික පරිස්සම් කරගනිං. :lol:
    අල්ලපු ගෙදර කිකිළිටත් වගකියන්න හැදුවෙ :rofl:
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,978
    13,084
    113
    පට්ට වැඩේ, නයි , කලවැද්දො තමයි සීන් එක, කූඩුවක් අනිවා ඕන, අනික හොඳ උස තාප්පෙකට ඉන්වෙස්ට් කරපන්, උඹට ගෙදර කොස්ට් එකෙන් තමයි ඒක ගහන්න වෙන්නෙ, ගම් වගේ උනාට කමක් නෑ. දැක් කුකුල්ලුත් කාල පුකෙත් ඇරල යන උන් ඉන්නෙ. පියාඹල නගින්න පුළුවන් විදියට කූඩු හදනව නේද? අනිවා ලිඳක් හදාගන්න. සෝලත් දාගත්ත නම් ෆුලි සස්ටේනබල්. සැර බල්ලෙක් හදපන්. කුකුලො අල්ලන්නෙ නෑ පැටිය කාලෙ ඉඳල හැදුවොත්, මේක හැබැයි ලේසි වියදමක් නෙමෙයි කොල්ලො
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    පොඩ්ඩක් සනිරො එකේ ඩයල් එකගෙ වීඩියෝස් බලපන්, මිනිහත් ගහන්වා ඒ වගේ ගේමක්. හරි ආසයි දකිද්දි
    මිනිහා නම් ආතල් එකට නේ ගෙවතු වගාව සත්ව පාලනය කරන්නේ. මැරීගෙන වැඩකරන්න ස්ටාෆ් එකක් ඉන්න නිසා මිනිහගෙ ආතල් එක මිනිහා ගන්නවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    කිකිළි යො 10ක් විතර නිදහසෙ අත ඇරලා හදනවා. මරන්නෙ නෑ. කූඩු කරන්නෙ නැහැ. බිත්තර ඔන්ලි.
    කුණුපෙරත කමට කිකිලියෝ ම ගන්නේ නැතුව කුකුලෙකුත් ගනින් නැත්නම් උබට තමා කිකිලියන්ට හුකන්න වෙන්නේ බිත්තර ගන්න🤦
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    මිනිහා නම් ආතල් එකට නේ ගෙවතු වගාව සත්ව පාලනය කරන්නේ. මැරීගෙන වැඩකරන්න ස්ටාෆ් එකක් ඉන්න නිසා මිනිහගෙ ආතල් එක මිනිහා ගන්නවා
    ආතල් එකටම නෙමෙයි මචන්, පොර ඒවා විකුණනවා එක්ක
    මිනිහගෙන් අපිට ගන්න දේවල් තියෙනවා... මිනිස්සුනම් බනිනවා ඝෝඨට කඩේ ගිය එකෙක් කියලා. ඒව නම් වැඩක් නෑ.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කුඩු පලාතක් නේද ඔය?
    පිස්සුද බං. හෙන ධාර්මික පැත්තක්

    ආතල් එකටම නෙමෙයි මචන්, පොර ඒවා විකුණනවා එක්ක
    මිනිහගෙන් අපිට ගන්න දේවල් තියෙනවා... මිනිස්සුනම් බනිනවා ඝෝඨට කඩේ ගිය එකෙක් කියලා. ඒව නම් වැඩක් නෑ.
    හම්බො අර කන බොන ඒවා එෆ් බී දාන පොර නෙ. මොනා උනත් වාසනාවන්ත පොරක්
    ------ Post added on Jul 29, 2024 at 10:44 AM

    horen ganja pela tikak wawapan, life time job karanna ona naha,
    ඔව් හිරෙ ගියාම කෑම ෆ්රී නෙ
    ------ Post added on Jul 29, 2024 at 10:45 AM
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    මිනිහා නම් ආතල් එකට නේ ගෙවතු වගාව සත්ව පාලනය කරන්නේ. මැරීගෙන වැඩකරන්න ස්ටාෆ් එකක් ඉන්න නිසා මිනිහගෙ ආතල් එක මිනිහා ගන්නවා
    ආතල් එකටම නෙමෙයි මචන්, පොර ඒවා විකුණනවා එක්ක
    මිනිහගෙන් අපිට ගන්න දේවල් තියෙනවා... මිනිස්සුනම් බනිනවා ඝෝඨට කඩේ ගිය එකෙක් කියලා. ඒව නම් වැඩක් නෑ.
     
    • Like
    Reactions: SLKolla2020

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    කලුතර ගෙවල් හදන්න පිස්සුද බන්.පට්ට දුරයිනේ.කොළඹ එහෙම එන්න උනාම පුක ඉරෙයි. පානදුරේට වරෙන්.ඉඩම් නම් අඩුයි අස්සක හොයාගන්න පුලුවන් වෙයි හෙව්වොත්.