තලාගන්න ඕනෙද?🚨🚧

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචන්ලා
    ඔයාලට ඔයාලගේ වැඩ වලට Compact Rollers ඕනෙනම් අපිට කතා කරන්න.
    ටොන් 1 | ටොන් 4 | ටොන් 5 සහ ටොන් 10
    වෙනකන් මැෂින් අපිලග තියනවා.
    |
    Location : Aluthgama |
    Ayu Heavy Compactors

    EK.jpg

    මැෂින් ඕනවෙන කවුරුහරි ඉන්නවනම් එයාලව contact කරලා දෙන්න

    thread එක bump පාරකුත් දාගෙන යන්න.;)
     
    Last edited:

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    කොහෙද තියෙන්නේ කියලත් කියපන්. මොකෝ උඹ අලිමංකඩ තියෙන පස් තලන්න පාමංකඩ ඉඳල ගල්රෝල අරන් එන්නේ නෑ නේ. :p:p
    Location එක දැම්ම මචන් :D


    ubala koheda? rates dagena palayan...
    අපි අලුත්ගම මචන්. සාමාන්‍යයෙන් 1ton එකක් දවසකට 10ක් වගේ ගන්නවා. 4,5ton එකක් දවසකට 23ක් වගේ ගන්නවා. වැඩි විස්තර බලල ගණන් වෙනස් කරගන්න පුළුවන්. කෝල් එකක් දෙන්න මචෝ වැඩි විස්තර කතා කරගන්න
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    මචන්ලා
    ඔයාලට ඔයාලගේ වැඩ වලට Compact Rollers ඕනෙනම් අපිට කතා කරන්න.
    ටොන් 1 | ටොන් 4 | ටොන් 5 සහ ටොන් 10
    වෙනකන් මැෂින් අපිලග තියනවා.
    |
    Location : Aluthgama |

    View attachment 233902
    මැෂින් ඕනවෙන කවුරුහරි ඉන්නවනම් එයාලව contact කරලා දෙන්න ලොකු උදව්වක්.

    thread එක bump පාරකුත් දාගෙන යන්න.;)

    මම හිතුවෙ ස්පා එකක "තලන" සීන් එකක් කියලා 🥴 🥴 .
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    මචන්ලා
    ඔයාලට ඔයාලගේ වැඩ වලට Compact Rollers ඕනෙනම් අපිට කතා කරන්න.
    ටොන් 1 | ටොන් 4 | ටොන් 5 සහ ටොන් 10
    වෙනකන් මැෂින් අපිලග තියනවා.
    |
    Location : Aluthgama |

    View attachment 233902
    මැෂින් ඕනවෙන කවුරුහරි ඉන්නවනම් එයාලව contact කරලා දෙන්න ලොකු උදව්වක්.

    thread එක bump පාරකුත් දාගෙන යන්න.;)


    ලොකු උදව්වක්, අත දෙන්න වගේ අනුකම්පා මාකටින් කරන්න එපා බන්. වැඩ නැති අනාතයො වගේ. පොඩ්ඩක් ගැම්මක් ගනින්කො.
     
    • Like
    Reactions: NRTG and Cee7

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    රටේ ඕන තැනකට ඇවිල්ලා තලනවද කොහේ හිටියත්. මග දිගට උඹ තලාගෙන තලාගෙන එනකොට අපි මෙහෙ මගට වෙලා බලාගෙන බලාගෙන ඉන්න ඕනද?
    ඕනෑම තැනකට ඇවිල්ල තලන්න පුළුවන් කිසි අවුලක් නෑ බන් :D හැබැයි පොඩි වැඩකට ගොඩක් දුර යන එක තේරුමක් නෑ මොකද කෝස්ට් එකත් ඇඩ් කරන්න වෙනවා එතකොට. දවස් කිහිපයක් වැඩක්නම් අවුලක් නෑ දුර ගියාට

    ලොකු උදව්වක්, අත දෙන්න වගේ අනුකම්පා මාකටින් කරන්න එපා බන්. වැඩ නැති අනාතයො වගේ. පොඩ්ඩක් ගැම්මක් ගනින්කො.
    ඔව් මේක ඇත්ත තමයි. :yes:
    ------ Post added on Aug 1, 2024 at 12:21 PM