ඇමරිකාවට ගෙන්න ගන්න කට්ටඩියෙක් අවශ්‍යව ඇත

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,474
    10,198
    113
    44
    Living in an Atom
    දක්ෂ කට්ටඩියෙක් ගේ සේවය අවශ්‍යයි. මචන් උබල දන්න කවුරු හරි ඉන්නවද දක්ෂ කෙනෙක්. බොරු කරන උන් වැහි වහැලා හැමතැනම. හරිම වැඩ්ඩේක් වෙන්න ඕනේ. මෙහෙ ගෙන්නාගෙන වැඩ වගයක් කරගන්න තියෙනවා. මට නොවෙයි මගේ පුංචි අම්මගේ පවුලේ ප්‍රශ්නයකට. ගුවන් ටිකට් පත් ඔක්කොම වියදම් දරන්න පුළුවන්. විසා නැතිව. විසා තමන් විසින්ම සපයා ගන්න ඕනේ. කවුරු හරි දන්නා කෙනෙක් ඉන්නවද මාතර පැත්තේ. මාතරම වෙන්න ඕනෙත් නැහැ. ඒත් මාතර කට්ටඩි තමයි දක්ෂම.

    වෙන්න ඕනේ බඩට දීපු දෙයක් අයින් කර ගන්න. කෙටියෙන් ප්‍රශ්නය කියනවනම් අපේ නංගි කෙනෙක් ඉන්නවා. නංගිගේ වයස 32 වෙනවා. නංගි ගොඩක්ම ලස්සනයි. තවම කසාදයක් හරියන්නේ නැහැ. proposals සැහෙන එනවා. මේ එකකටවත් නංගි කැමති වෙන්නෙම නැහැ. නංගිට කලින් කොල්ලෙක් හිටියා. අවුරුදු 8 ක වගේ ලව් එකක්. ඒ ලව් එකට පුන්චිලා කැමති උනෙම නැහැ. සැහෙන ගේමක් දීලා බාප්පා තග දාල යන්තම් නංගිව ඒ කොල්ලගෙන් බේර ගත්ත. ඌ ඉතිරි කිරීමේ බැංකුවක ක්ලාක් කෙනෙක්. ඌව නංගිට ගැලපෙන්නේ නැහැ. ඒවගේම ඒ පවුල් අපිට ගැලපෙන්නෙත් නැහැ.

    ඉතින් කොල්ලා ඒ දවස්වල බඩට ජීවන් කරලා මොනවා හරි දීලා. ඒකයි මෙයාට කසාදයක් හරි යන්නේ නැත්තේ. පහුගිය මාර්තු මාසේ මෙයාල ලංකාවට ගිය වෙලාවේ ගුරෙක් හම්බ වෙන්න ගිහින්. මාතර පැත්තේ ඉන්න ප්‍රසිද්ද ගුරෙක්. එයා අඳුනෙන් බලල කියල තියනවා බඩට ලොකු විසක් ජීවන් කරලා දීලා කියල. එක්කෙනක් නොවේ බලපු ගොඩක් තැන්වලින් කියල තියනවා.

    ඉතින් මේකට පිලියමක් විදිහට මේ විෂ බඩෙන් අයින් කරන්න ඕනේ. විෂ අයින් කරගන්න අපහු ලංකාවට ගිහින් එන්න නංගි බෑම කියනවා. එයා කැමති නැහැ මේ විෂ අරන් දානවට. මම හිතන්නේ කරපු ජීවමේ අධික බල නිසා මේක අයින් කරන්න හරිම අමාරුයි. නංගි සිත පවා නිරන්තරයෙන්ම විරුද්ද පැත්තට ගෙනියනවා.
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,474
    10,198
    113
    44
    Living in an Atom
    ඒම වෙන් කර කර අයින් නොවී ඉන් නෑ හැත්ත බුරුත්ත ඔක්කම යනවා .
    එහෙම වෙන්නේ නැහැ බන්. ඒවගේ ජීවන් කරපුව බඩේ ඇලිල තියෙන්නේ.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,099
    13,990
    113
    Badata dela nam lesi wennaha putho... ewa denne a kenage le ehemath kalawam karala.
    Oya nangi bandina kenata budu saranai !
    Kollonge badakin deyak ain karanawa wage nemei kellekge badakin deyak ain karana eka. Womb ekata ehemath affect wenna puluwan.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,034
    113
    Milagiriya
    එහෙම වෙන්නේ නැහැ බන්. ඒවගේ ජීවන් කරපුව බඩේ ඇලිල තියෙන්නේ.
    බේසියේ ඔය වගේ විකාර තාම විශ්වාස කරන්න උඹ ඉන්නේ අමෙරිකාවේද හොරොව්පතානෙද 🤭
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,943
    5,271
    113
    ඉතින් හිතාගනිල්ලකෝ ඇමරිකාවේ ඒකාල ලංකාවේ එකාලට වීස දීල තියෙන උන්ගේ හැටි.හරිනම් වීස කැන්සල් කරලා ලංකාවට එවන්න ඕනේ .අනෙක කට්ටඩිය වීස හදාගන්නත් ඕනේ .ඌට වීස හදාගන්න පුලුවන්නම් උබේ වැඩේ නෙවෙයි මෙලහකට ඌ ඇමරිකාවේ
     
    • Like
    Reactions: hitmanrock

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,906
    113
    ඉන්නවා,ඇමෙරිකා නෙමේ පොර කොළඹ වත් එන්නේ නෑ. කැමතිනං සහෝදරිය එක්ක ගිහින් හමුවෙන්න.සතපහක් වත් ගන්නේ නෑ.බෝගේ දුක කිවුවොත් පොර බොට සල්ලි දෙයි ඇමෙරිකා යන්න.(ඇත්ත කිවුවේ ,කැමති විදියට හිතන්න )
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,589
    8,266
    113
    එකේක් හොයලා දෙන්න ද? ට්‍රම්ප්ට බයිඩන් කරපු හුනියම කැපුවේ ඩයල් එක එක කපපු පාර තමා ට්‍රම්ප් එකේ කනෙන් බුලට් එක වැදිලා ට්‍රම්ප් බේරුනේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,581
    164,950
    113
    එකමත් එක රටක
    කට්ටඩියෙක් ගෙන්න ගන්න වෙලාවේ ඇමරිකාවේ පදිංචියට කැමති කියලා මනමාලයෙක් හොයලා ගෙන්න ගනින් . . ඕන තරම් උන් හම්බෙයි
     
    • Like
    Reactions: Pol hora

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,941
    49,259
    113
    සේදවත්ත
    එහෙම වෙන්නේ නැහැ බන්. ඒවගේ ජීවන් කරපුව බඩේ ඇලිල තියෙන්නේ.
    ඒම ඇලෙන්න ක්‍රමය විද්යාත්මකව පැහැදිලි කරන්න පුලුවන් ද . අනික් ඔක්කම කෑම දිරවලා අමාශික යුශ වලට මේක විතරක් ඉතුරු වෙන්න බඩේ හුක් එකක් ඇන්කර් එකක් ගහලා වගේද තියෙන්නේ