ඇප ලැබූ කෙහෙලීය රටින් පනී

tarson

Well-known member
  • Feb 25, 2009
    8,692
    5,898
    113
    "ඇප ලැබූ කෙහෙලීය රටින් පනී.

    මාලිමා ආන්ඩුව යටතේ එල්ලුම්ගගේ ඇට දෙකෙන් එල්ලාවී යයි භිරාන්ත වී ගූ ගොස් සිටි කෙහෙලීය, චන්දයට පෙර කෙසේ හෝ ඇප ලබා, අද අලුයම 1.30 ට පමන රටින් පැන ගොස් ඇත."

    කියල නිව්ස් එකක් එයි කියල මට හිතෙනව 😂

    එයාපෝට් හී කාර්යය මන්ඩලයේ අවදානය පිනිසයි 😂 නැවකින් වත් පනීද?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,415

    බොහෝ දුරට මූ පනිනවා. ගුවන් ගමන් තහනමක් පනවලා නෑ නේද?
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,002
    15,487
    113
    New Zealand
    නීත්‍යානුකූලව අවුලක් නෑනේ. ඒ නිසා රටින් ගියාට අවුලක් නෑ. මොකද විදෙස් ගමන් තහනමක් පැනොව්වොත් විතරයි එයාට යනන් බැරි වෙන්නෙ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,415
    113
    Lankadeepa newspaper eke article eka dakka. EEke hatiyata muwa release karala tiyenne special conditions uda. Ratin pitaweema thahanam kiyala.

    But itin me siri lankawa :rolleyes:
    උසාවියෙන් තහනම් නියෝගයක් තියෙනවා නම් යන්න බෑ
     
    • Like
    Reactions: tarson

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,692
    5,898
    113
    උසාවියෙන් තහනම් නියෝගයක් තියෙනවා නම් යන්න බෑ

    ඒත් ශුවර් නෑ බන්. පනින්න ඉඩ තියෙනව කල්පනාවෙන් හිටියෙ නැත්තන් 😌
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කොහොමත් ඌ බෙහෙත් ගන්නෙ සිංගප්පූරුවෙන් විතරයි
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,415
    113
    ඒත් ශුවර් නෑ බන්. පනින්න ඉඩ තියෙනව කල්පනාවෙන් හිටියෙ නැත්තන් 😌
    උසාවියෙන් තහනම් නියෝගයක් තියෙනවා නම් කෙහෙළිය වගේ එකෙකුට යන්න බෑ. මම හිතන්නේ නෑ ඌ එහෙම යයි කියලා. තහනම් නියෝගයක් නැත්නම් ලොවෙත් යනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    අනික් පැත්තේ ඉන්න lawyer ල අතේ තමා වැඩේ තියෙන්නේ. තහනමක් පනවන්න ඉල්ලන්න ඕනි
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    images
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    පාටි එකකට යන්නෙ බන් ආපහු එනවා
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,537
    10,301
    113
    44
    Living in an Atom
    බොහෝ දුරට මූ පනිනවා. ගුවන් ගමන් තහනමක් පනවලා නෑ නේද?

    ලංකාවේ නීතියේ කොහෙවත් ගුවන් ගමන් තහනම් පනවනවා කියල එකක් නැහැ. උසාවියට ගුවන් ගමන් තහනම් කරන්න විදිහක් නැහැ. හෝක් හක්. නඩු තිබ්බා කියල ගුවනින් යන්න තහනමක් නැහැ. ලොල් . කරන්න පුළුවන් විදේශගමන් සඳහා තහනමක් පනවන්න.

    කොහොමත් හෙකෙලියගේ විදේශගමන් තහනම් කරලා තියෙන්නේ නඩුව අවසන් වෙනකන්. ජෙප්පෝ ආව කියල වෙනසක් නැහැ මයේ පුතා. අරුන් වගේම තමයි මුනුත්.
     
    • Like
    Reactions: Tricle_Buwa

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    Lankadeepa newspaper eke article eka dakka. EEke hatiyata muwa release karala tiyenne special conditions uda. Ratin pitaweema thahanam kiyala.

    But itin me siri lankawa :rolleyes:
    50000 ක් දුන්නම නම system එකෙන් අයින් කරනවා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    "ඇප ලැබූ කෙහෙලීය රටින් පනී.

    මාලිමා ආන්ඩුව යටතේ එල්ලුම්ගගේ ඇට දෙකෙන් එල්ලාවී යයි භිරාන්ත වී ගූ ගොස් සිටි කෙහෙලීය, චන්දයට පෙර කෙසේ හෝ ඇප ලබා, අද අලුයම 1.30 ට පමන රටින් පැන ගොස් ඇත."

    කියල නිව්ස් එකක් එයි කියල මට හිතෙනව 😂

    එයාපෝට් හී කාර්යය මන්ඩලයේ අවදානය පිනිසයි 😂 නැවකින් වත් පනීද?
    flight eke dora arala denna minihage putha enawa athi lol
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    නීත්‍යානුකූලව අවුලක් නෑනේ. ඒ නිසා රටින් ගියාට අවුලක් නෑ. මොකද විදෙස් ගමන් තහනමක් පැනොව්වොත් විතරයි එයාට යනන් බැරි වෙන්නෙ
    විදේශ ගමන් තහනමක් නැති උනත් ඊලඟ නඩු වාරෙට ආවෙ නැත්තන් නීති විරෝධී තමයි.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,692
    5,898
    113
    විදේශ ගමන් තහනමක් නැති උනත් ඊලඟ නඩු වාරෙට ආවෙ නැත්තන් නීති විරෝධී තමයි.

    වෙන රටකට පැන්නම නීති විරෝදී උනත් නැතත් උගෙ නැට්ට අල්ලන්නද? 😌