ජනාධිපති අනුරගෙ ආතල් MEGA THREAD

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,419
    6,636
    113
    Gedara
    ලෑබු ජය සාමකාමීව සමරන්න

    අද ඉදන් තමා අපේ විනෝද සමය ආරම්භ වෙන්නෙ.🤪සමස්ත ලන්කා චූන් එකේ සමාලෝචනයක් තව අවුරැද්දකින් කරමු 😉

    මහින්ද , මෛත්‍රී , රනිල්ට වඩා සැපක් බලාපොරොත්තු වෙනවා. 👊
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    මොකෝ පොන්ස් රිසාල්ට් එන්න කලින්ම ත්‍රෙඩ් ඇරලා පොඩ්ඩක් හිටපන් සජියා එන්නත් පුළුවන්
    ත්‍රෙඩ් එකේ නම එඩිට් කරන්න බෑරි හින්දා අලුත් එකක් අරින්න තමා වෙන්නේ..අනික සජියාට නම් ත්‍රෙඩ් අරින්න දෙයක් නෑ තනිකරම ආතල් විතරනේ
     
    • Haha
    Reactions: Xi Jinping

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,419
    6,636
    113
    Gedara
    මොකෝ පොන්ස් රිසාල්ට් එන්න කලින්ම ත්‍රෙඩ් ඇරලා පොඩ්ඩක් හිටපන් සජියා එන්නත් පුළුවන්
    අපෝ නෑ අපි නම් පරාජය බාරගන්නවා ! ඔන්න බන්දේසියෙම දාලා දීලනෙ තියෙන්නෙ. හුචු හුචු නොගා කරලා පෙන්වන්න. එදාට අපිත් දෙන්නම් චන්දෙ 👍
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,939
    2,106
    113
    ලෑබු ජය සාමකාමීව සමරන්න

    අද ඉදන් තමා අපේ විනෝද සමය ආරම්භ වෙන්නෙ.🤪සමස්ත ලන්කා චූන් එකේ සමාලෝචනයක් තව අවුරැද්දකින් කරමු 😉

    මහින්ද , මෛත්‍රී , රනිල්ට වඩා සැපක් බලාපොරොත්තු වෙනවා. 👊
    E kiyanne Anura dinanawada? :rolleyes:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    පිස්සුද බං. ඉන්ද්‍රජිත් කිව්වනේ රනිල් දිනනවා කියලා.
     
    • Haha
    Reactions: shenat

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,774
    113
    Sherwood වගේ තැනක
    උබලගෙ ලොක්කට මොනා නැතත් වලව් ඌෂ්නෙ පැත්තක තියල සජිත් එක්ක සෙට් වෙන්න තිබ්බ..
    පොඩ් හරි තරඟයක් දෙන්න තිබ්බ
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,091
    23,284
    113
    ලෑබු ජය සාමකාමීව සමරන්න

    අද ඉදන් තමා අපේ විනෝද සමය ආරම්භ වෙන්නෙ.🤪සමස්ත ලන්කා චූන් එකේ සමාලෝචනයක් තව අවුරැද්දකින් කරමු 😉

    මහින්ද , මෛත්‍රී , රනිල්ට වඩා සැපක් බලාපොරොත්තු වෙනවා. 👊
    Quote karala thibbaa kokatath
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,419
    6,636
    113
    Gedara
    Uparima wedanawen inne mun. 😅😅😅 Tamun akamathi ekaa dinnama Ratata kela wenakan balan inna un ekka mona ratawal hadilida bam 😅
    අපෝ ගූ බයිය්නගේ තියෙන අදහස් නෑ අපේ. දැන් ඉතින් කියපුවා කරලා පෙන්වන්න එච්චරයි. ඒකනෙ ත්‍රෙඩ් එකේම දාලා තියෙන්නෙ අවුරැද්දකින් විතර හොද නරක කතා කරන්නම් කියලා. රටට කෙල වෙනකන් බලන් ඉන්නවා නම් හෙට ඉදන් අනුරගෙ ඇද කුද හොයන්න එපයි. අවම අවුරැද්දක්වත් යනවනෙ ඒක තේරැන් ගන්න. ඉතින් මිනිහට කරන්න දීලා අපි බලන් ඉන්නවා!

    අනුරයා ඔක්කොටම වඩා හොදටම හානවා කියන එක තමයි මගේ ප්‍රෙඩික්ශන් එක. 69 ලක්ශෙ චූන් එක වගේ තමා ඔයාලගෙ චූන් එකත්. තාවකාලික චුන් එකක් අරන් දීර්ගකාලීනව නිවී හැනහිල්ලෙ පසු තැවෙන්න
     
    • Like
    Reactions: neo7x

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ලෑබු ජය සාමකාමීව සමරන්න

    අද ඉදන් තමා අපේ විනෝද සමය ආරම්භ වෙන්නෙ.🤪සමස්ත ලන්කා චූන් එකේ සමාලෝචනයක් තව අවුරැද්දකින් කරමු 😉

    මහින්ද , මෛත්‍රී , රනිල්ට වඩා සැපක් බලාපොරොත්තු වෙනවා. 👊

    හිත නිවන කතා...