Is අනුර Presidential Material?

Is අනුර Presidential Material?

  • Yes

    Votes: 57 48.7%
  • No

    Votes: 41 35.0%
  • Maybe

    Votes: 19 16.2%

  • Total voters
    117

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,926
    13,843
    113
    126
    Hogwarts
    මෙච්චර දවසකට පත් වෙච්ච ජනාධිපතිවරු ඔක්කොමල ඊට කලින් ජනාධිපති ලෙවල් එකේ ඉදලා ආව කට්ටිය. මයිත්‍රී උනත් අගමැති ලෙවල් එකට හිටියනේ..
    එක නිසා තම ඔය ගොඩක් සැකයක් තියෙන්නේ මුට කරගන්න බැරි වෙයි වගේ...

    ජෙප්පෙක් උනත්, අනුරගේ ඉංග්‍රීසි හැකියාව ගැන ප්‍රශ්නයක් තියෙනවා. එකට වැඩිය වැදගත් දේවල් තියෙනවා ඊට කලින් කරන්න.. බලමු අද ඉදල කරනවද කියලා ඒවා.
    Maithri ta muta taramwat english be madamulane ponnayo
     
    • Haha
    Reactions: Tricle_Buwa

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    922
    1,138
    93
    මම අනුරට චන්දය නොදුන්නෙමි. එනමුදු නොබෝ කලකින් පැවැත්වෙන මහ මැතිවරණයේදී අනිවාර්යෙන් ඔහු නියොජනය කරනා පක්ශයකට මාගේ චන්දය ලබා දෙමි. මක් නිසාද යත් ඔහුට ඔහුගේ කාර්ය කිරීමට ශක්තිමත් ආන්දුවක් ඇවැසි නිසාය.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,653
    18,354

    මෙන්න මොලේ තියන පුරවැසියො..

    මේකෙ ඉන්න උන්ගෙ ලොක්කෙක් කියල එකෙක් නාවම රට අරාජික කරන්න බලන් ඉන්න කුහකයො ටික බංකොලොත් තරක් දාගෙන එනව. සත පහකට ගනන් ගන්න හොද නෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,495
    72,693
    113
    මාලඹේ

    මිනිස්සු සමාජ වාදි පක්ෂයකට ඡන්දෙ දුන්නා නම් එකේ ප්‍රති විපාක විඳින්නත් ලෑස්ති වෙලා ඉන්න ඕනේ

    මම නම් කියන්නේ ලංකාවේ මිනිස්සු කවදාවත් හැදෙන්නේ නැහැ මෙහෙම වද වෙලා යන්න දෙන්න ඕනේ♥️
     
    • Haha
    • Like
    Reactions: AKI-SL and rule

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    ලන්කාවේ මිනිස්සු මෙච්චර කුහක ඇයි? මේ මන්ද මානසිකත්වයෙන් රටක් විතරක් නෙවේ, ආයතනයක්වත් ඉස්සරහට ගෙනියන්න බෑ ඉතින්.

    රටට මෙහෙම වෙලා තියෙන එකට පුදුම වෙන්න දෙයක් නෑ.

    Change the way YOU think man...
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,795
    2,314
    113
    Office eke awurudu ganak weda karapu sulu sewaka anurata ticket ekak edila company eka buy out karanawa.den eya CEO.miniha eke wena dewal okkoma wage dannawa.hebei itin ara office eke idiya ayata awul muta den Sir kiyanna epe.Uda putu wala inna aya kemathi ne itin meyata.salli tiyena hnda oluwa nawan innawa.Hebei gedara ewilla baninne kunuharpen.
     
    ටිපිකල් කුහක සින්හලීස්
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,093
    1,417
    113
    Anura is the man of the moment, and it seems that most of the high class and (actually the ones who think they are high class. I have few friends like this ;-) ) are butthurt because he is from an average background. You can see them sharing “Thank you Mr.President” posts. (Mr.President my ass. Bloody thief who became PM 6 times and drove the country towards bankruptcy). These bigheads don’t even have the decency to congratulate or wish good luck to their new president.

    I’m sure that AKD has the capacity to drive this country to a better political culture. Thats it. Thats why people elected him. We don’t need a president who just speaks fluent English, looks cool in a suit and have a classy wife. We need someone who understand the real issues of Sri Lankan people. With time, new faces will come in and lets hope together they will be able to make SL great.
     
    All good except there will always a class battle.Everyone is not same.People who were born rich won't like him whatever he do. After all how can they bend their head to ගෙදර වැඩට එන සුමනගෙ පුතාට. Power eka tiyenakan waradinakan balan idiy.chance eka awa gaman wholesale Ariane. Balapanko oya town wala inne middle man business karayanta tax eka gehuwoth wena de.podi ewungenma ekath huran kala weredda government ekata dayi.profit nethuwa nan business karayi.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,550
    6,849
    113
    Gedara
    අනිවා...

    මොනාද මචං හේතු?
    ------ Post added on Sep 23, 2024 at 9:29 AM
    මට නම් ලොකුම තියෙන ප්‍රශ්නෙ එයාලගෙ හරි economic stance එකක් නැති එකයි ඒක ගැන ඉතාම සැහැල්ලුවෙන් කතා කරන එකයි. ඔප්ශන් දෙකයි මචන් එක්කො මේ ආපු පොලිසීස් කරන් යන්න ඕනෙ එහෙම නැත්‍තම් අලුත් විදියකට යන්න ඕනෙ.

    පට්ට ක්‍රිටිකල් තැනක රට තියෙන්නෙ ඒක මැනේජ් කරගන්න මම හිතන විදිය අනුව යම් කිසි අත්දැකීමක් ඕනෙ රාජ්‍ය පාලනය ගැන තියරි අත්දැකීම් නෙමේ ප්‍රැක්ටිකල් ක්නෝලේජ්!

    බලමු ඉතින් අනුරට මේ මැච් එක ගහන්න පුලුවන් ද කියල. පුලුවන් වෙන්න කියල මම ප්‍රාර්තනා කරන්නෙ. මොකද මිනිහා ෆේල් උනොත් දීපු නොදීපු හැමෝටම කෙල වෙන්නෙ.කාලය විසින් තමයි ඒක තීරනය කරන්නෙ. ගේම ගැහුවොත් අනුරට පුලුවන් අපි වගේ එයාට චන්දෙ නොදීපු මිනිස්සුන්ගෙත් චන්දෙ ගන්න ඊලග පාර
     
    • Like
    Reactions: AKI-SL

    මේ යන විදිහට යනව මචං.. කිසිම අවුලක් වෙන්නෙ නෑ.. හොද විදිහට හැමදේම වෙනව..
     
    • Like
    Reactions: chinmak

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    image.png
    Wena ekek awoth ubala ohoma kiyanna nane😂🥱
     
    • Like
    Reactions: AKI-SL

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,550
    6,849
    113
    Gedara
    මේ යන විදිහට යනව මචං.. කිසිම අවුලක් වෙන්නෙ නෑ.. හොද විදිහට හැමදේම වෙනව..
    ඉතින් එතකොට අවුලක් උන් හදාගන්නවනෙ බන් ලොජිකලිම. මිනිස්සු අනුරට දුන්නෙ වෙනසක් බලාගෙන. ඊටපස්සෙ තර්කය එන්නෙ රනිල් කරපු දේ කරන්න අනුර ඉන්න ඕනෙද කියලා.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,653
    18,354
    113
    ඉතින් එතකොට අවුලක් උන් හදාගන්නවනෙ බන් ලොජිකලිම. මිනිස්සු අනුරට දුන්නෙ වෙනසක් බලාගෙන. ඊටපස්සෙ තර්කය එන්නෙ රනිල් කරපු දේ කරන්න අනුර ඉන්න ඕනෙද කියලා.
    economic policy ගැන මම කිව්වෙ. ඒව ලොකුවට වෙනස් කරන්න බෑ ඒක හැම කෙනාම තීරනේ කරලනෙ ඉන්නෙ? අනික අනුරගෙ කැම්පේන් එකේ තිබ්බෙ ආර්තික මෙහෙම යනව කියන එකම තමයි. හැබයි අවස්තාව ලැබෙන හැම වෙලේම රටට හොද විදිහට වෙනස් කරන්න ඉල්ලීම කරනව කිව්ව.