Israel & Iran war

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    කලිනුත් ගැහුවේ නැහැ ඉබ්‍රහිම් රයිසිට මොසාඩ් ගේමක් නේ දුන්නේ
    නිකන් මිසයිල ගහන එකේ තේරුමකුත් නැහැනේ
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඇමරිකාව තමයි තීරණය කරන්න ඕන ඊශ්‍රායල් ගහනවද නැද්ද කියලා... නේතන්‍යාහු පොර ටෝක් දුන්නාට උන් හිටියේ නැත්නම් හික වෙනවා ඉරානේ ගහපු මිසයිල ටිකට... ඒ හින්දා ඉස්සර වගේ වැඩ දාන්න යන්නේ නෑ... ඇමරිකාව ok එක දුන්නොත් ගහයි...
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,666
    3,341
    113
    Israel මෙච්චර කල් ගැහුවෙ අනික් උන් බල්ලො වගෙ ඉද්දි මේ පාර ලේසි නෑ.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,331
    4
    16,123
    113
    Israel උන් තාම Iran ගැහුවෙ නෑනෙ බන්
    ඔක්තෝබර් 7 වෙනිදා ලංකාවෙ වෙලාවෙන් පොඩ්ඩක් රෑ වෙද්දි මේකට අ‍ැවිත් මේ කමෙන්ට් එකට like එකක් දාලා පලයන්. 😌 😌
     

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,140
    2,419
    113
    කලිනුත් ගැහුවේ නැහැ ඉබ්‍රහිම් රයිසිට මොසාඩ් ගේමක් නේ දුන්නේ
    නිකන් මිසයිල ගහන එකේ තේරුමකුත් නැහැනේ

    The may be Planning for surprise massive attach which is unforgettable forever

    Kirala manala dey
    Israel උන්ගේ බයිලා බන් තියෙන්නේ. රිටන් එක දෙනවනම් සද්ද බද්ධ නැතුව ඉඳලා දෙන්න ඕන.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,517
    22,199
    113
    නියුක්ලියර් සයිට් වලට ගහන්නේ නෑලු..අැමරිකාව ඵපා කියලා..oil rigs වලට ගහයි.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,251
    1
    158,181
    113
    98
    කෑගල්ල
    Waiting for the Green Light


    Do You Even Lift Joe Biden GIF by Obama