යාපනේ රැස්වීමට බස් වලින් සෙනග ඇද්ද සුළු ජනාව සුමන්තිරන් නොන්ඩි කරයි

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මොන්සන්, සීයා, සුමන්තිරන් තුන් දෙනාම ටික දවසකට බලාගන්න බැරිවෙයි මම හිතන්නේ
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,711
    4,951
    113
    NFEzT52.jpeg

    පොන්න @monson සුමන්තිරන්ට කියල උකාගනින් දැන් 🤣🤣🤣
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,005
    113
    Matara
    දැන් නම් ඔය ගොං පාට් දාල වැඩක් නෑ පොන්ස්. ජනාධිපතිවරණෙට කලිනුත් බස්වලින් ඇද්ද ග්‍රවුන්ඩ්එකේ ඉස්සරහට කරල ස්ටේජ් ගැහුව ගගා වැලපුනාට අන්තිමට අනුර දින්නනෙ. මෙදාපාර උතුරත් එහෙම තමා. ඡන්දෙදි ඕවට උත්තර ලැබෙයි.

    මෙන්න යාපනේ හෝදන් යනව අනුරට 🥰