🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    සිරාවටම ? පිස්සු හැදෙයි!
    1731623181227.png
     
    • Like
    Reactions: Mr.Robot

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,005
    113
    Matara
    ado NPP votes sehenna wedi wela neda ban last time Presidential ekata wada :D:yes:

    1. රනිල් නැ
    2. මිනිස්සු න්ට තේරුණා රනිල් ල සජිත් ල මැව්ව N.P.P. යකා එච්චර කලු නැ කියල
    3. අනුර ඔප්පු කරා ඌට දෙයක් කරන්න පුලුවන් කියල 😴
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,566
    14,155
    113
    කුරුණෑගල තාම නෑ ක්‍රීඩාලෝලී මිතුරු මිතුරියනි :P

    ආසන වැඩිම දිස්ත්‍රික්කයක්
     
    • Like
    Reactions: haunte and Mr.Robot