බොරුවයි කයිවාරුවයි ඇරුනහම JVP මාලිමා කාරයන්ට මුකුත්ම කරගන්න බැහැ කියන ඒක පෙන්නන්න හොඳ උත්තරයක් දැක්ක
අපේ රටේ දිනක හාල් අවශ්‍යතාව වන්නේ ටොන් 6500කි.
මහ කන්නයේ අස්වැන්න ජනවාරි පෙබරවාරි ලැබේ
යල කන්නයේ අස්වැන්න අගෝස්තු සැප්තැම්බර් මාස වල ලැබේ
හාල් කිලෝවක් සඳහා වී කිලෝ 1.6ක් අවශ්‍යයි
රනිල් වික්‍රමසිංහ 2022 මැයි මාසයේ අගමැති වී ජූලි මාසයේ ජනාධිපති ලෙස රට බාර ගන්නා ලදි.
රනිල් රට බාර ගන්නා විට 2022 මහ කන්නයේ අස්වැන්න පැමිණ තිබූ අතර යල කන්නය ආරම්භ වන කාළයයි.
නමුත් යල කන්නයට අවශ්‍ය පොහොර ටික, හාන්න තෙල් ටිකවත් නොමැති රටක් රනිල් බාර ගත්ත බව අමතක කරන්න එපා.
2022 මහකන්නයේ අස්වැන්න
වී ටොන් 1,931,230
2022 යල කන්නයේ අස්වැන්න
වී ටොන් 1,461,675
2023 මහ කන්නයේ අස්වැන්න
වී ටොන් 2,696,040
2023 යල කන්නයේ අස්වැන්න
වී ටොන් 1,817,391
2024 මහ කන්නයේ අස්වැන්න
වී ටොන් 2,630,910
2024 යල කන්නයේ අස්වැන්න
වී ටොන් 2,019,346
රනිල් බාර ගද්දි ටොන් ලක්ශ 19ක් වූ මහ කන්නයේ අස්වැන්න රනිල් බාර දෙද්දි ටොන් ලක්ශ 26 දක්වා වැඩි කල අතර,
රනිල් බාර ගද්දි ටොන් ලක්ශ 14ක් වූ යල කන්නයේ අස්වැන්න වාර්තා තබමින් ටොන් 20 ලක්ශය දක්වා වර්ධනය කරන ලදි.
2022 දී යල මහ අස්වැන්න ටොන් ලක්ශ 35යි.
2024 දී යල මහ අස්වැන්න ටොන් ලක්ශ 46යි
2022 දී නාඩු 180යි,සලාක නැත,පෝළිම් නැත
2024දි නාඩු 260යි, සලාක ඇත, පෝළිම් ඇත.
මේ වසරේ වී අස්වැන්න හාල් බවට පත් කලොත් ලැබෙන හාල් ප්‍රමාණය
ටොන් 2,906,410 යි.
අපගේ දිනක අවශ්‍යතාව ටොන් 6500 ක් වන අතර ඒ අනුව ගත් කල දින 447ට අවශ්‍ය හාල් ප්‍රමාණයක් මේ වන විටත් සීයා විසින් රටේ ගොඩ ගසා ඇත.
අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ,
පොළොන්නරුවෙ හංගපු වී ටික හොයා ගන්න කොන්දක් නැති උබලා සීයට බැන බැන ඉඳලා හරි යන්නෙ නෑ..
රතු තරුවයි,මහ ලොකු ජෙප්පො ටිකයි, අර ටිංටිං සිල්වවයි, හොර අධ්‍යාපන සහතික දුන්න කථානායකයි,ඡ්න්දෙ දුන්න 68 ලක්ශෙයි අරගෙන පොළොන්නරුවට ගිහින් වී ටික හොයාගන්න.
මෙතන බුකියෙ උබලගෙ බැරිකම වහගන්න සීයට බැන බැන ඉන්න එපා..