අවුරුදු 76ක් රිලව් ඇල්ලුවේ නැති එකට , රජයේ වී ගබඩා හිස් කරපු එකට අනුර පළිද ?

අවුරුදු 76ක් රිලව් ඇල්ලුවේ නැති එකට රජයේ වී ගබඩා හිස් කරපු එකට අනුර පළිද ?

  • අනුර වග කිව යුතුයි

    Votes: 26 55.3%
  • අනුර වග කිව යුතු නෑ..

    Votes: 21 44.7%

  • Total voters
    47
  • Poll closed .

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,521
    15,489
    113
    Gampaha
    රජයේ වී ගබඩා වල කලින් ආණ්ඩු එක වී ඇටයක් ගබඩා කරලා නෑ..ඒ ගබඩා දිරලා විනාසවෙලා.. ඒවගේම හාල් මොල් හිමියෝ අල්ලන්න පවතින නීති ශක්තිමත් නෑ.. එහෙම කලොත් ඒක නීතිවිරෝදී වැඩක් වෙන්න පුලුවන්..ඊට පස්සේ ඒකට වන්දි ගෙවන්න වෙන්නෙත් අනුරටමයි..ඒක හින්දායි අලුතින් නීති ගේන්න ලෑස්ති වෙලා ඉන්නේ.මේ සමහර මෝල් හිමියේ ගූපියෝ..උන්ට ඕනේ මාලිමාව වට්ටන්න...මේ නිසා අනුරට සහල් මිල පාලනය කරන්න බැරිවෙලා තියනවා.. ඒවගේම මේ රිලව් හිංදා පොල් හිඟවෙලා තියනවා.. කලින් ආණ්ඩුවලට තිබ්බා මේ රිලවුන්ට සිහි නැතිවෙන්න තුවක්කු වලින් විදලා අභයභූමි වලට දාන්න.. ඉතින් මේ ඔක්කොම මාස දෙකහමාරෙන් ජනපති අනුර කරන්නේ කොහොමද ? බලමු එලකිරියේ common sense ... :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    හාල් මාෆියාවේ අත යට ගණුදෙනුව එළිවෙද්දී මන්ත්‍රී කලබල වෙයි - නම් එළියට එයි​

    Last edited:
    • Haha
    Reactions: rejectzion

    shenat

    Well-known member
  • May 13, 2007
    59,053
    87,676
    113
    ආශ්චර්යමත් රටක
    අනුර වත් මේ ආණ්ඩුව වත් මෙච්චර කල් හිටපු නාකි පොන්නයන්ගෙයි, හොරුන්ගෙයි වැඩබැරිකම් වලට පලි නෑ.

    දැන් හාල් ගෙන්නන්න වෙච්ච එක රට බංකොළොත් කරලා රටේ කෑම ටිකවත් නැති කරපු පොන්න පාලකයන්ගෙ වැඩක්. උන්ට පාලකයො කියන එක පාලකයන්ටත් කරන අපහාසයක්.

    අනුරලා එනකොටම කියල ආපු විදියට බංකොළොත් කරල දීපු රටේ කෙටිකාලීන හාල් අවශ්‍යතාවට කරන්න ඕන දේවල් කරනවා.

    මධ්‍යකාලීන, දිගුකාලීනව කරනව කියපු ටිකත් දැන් පටන් අරන් ඇති කියල හිතනවා. ඒවට ඒ අදාළ කාලය යනවා. එතකන් රට බංකොළොත් කරලා සවුබාගෙ දැක්ම පාට් 1,2 එකයි, ආසියාවේ ඈස්චර්යයි පෙන්නපු කාලකණ්ණි මූසලයින්ට සාප කර කර රට හාල් කන්නයි තියෙන්නෙ ✌️👍
     
    • Like
    Reactions: gahasitha

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,756
    169,196
    113
    එකමත් එක රටක
    අනුර වත් මේ ආණ්ඩුව වත් මෙච්චර කල් හිටපු නාකි පොන්නයන්ගෙයි, හොරුන්ගෙයි වැඩබැරිකම් වලට පලි නෑ.

    දැන් හාල් ගෙන්නන්න වෙච්ච එක රට බංකොළොත් කරලා රටේ කෑම ටිකවත් නැති කරපු පොන්න පාලකයන්ගෙ වැඩක්. උන්ට පාලකයො කියන එක පාලකයන්ටත් කරන අපහාසයක්.
    කලින් අවුරුදු වලට වඩා වී නිෂ්පාදනය වැඩි බන් මේ අවුරුද්දේ . . :rofl:

    මුන්ට හරියට මිල පාලන නැතුව බඩු ටික දාගන්න බැරි එක නැත්නම් හංගන් ඉන්න උන්ගෙන් ඒවා ගන්න බැරි එක මෙතන තියෙන්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,750
    73,002
    113
    මාලඹේ
    ඩාඩ්ලිගෙන් ඡන්දෙට සල්ලි අරගෙන දැන් අනුර කුමාර ඩඩ්ලිට පුක අල්ලනවා සැපසේ අරින්න කියලා
     
    • Like
    Reactions: neo7x

    shenat

    Well-known member
  • May 13, 2007
    59,053
    87,676
    113
    ආශ්චර්යමත් රටක
    කලින් අවුරුදු වලට වඩා වී නිෂ්පාදනය වැඩි බන් මේ අවුරුද්දේ . . :rofl:

    ඉතින් මං නෑ කිව්වද කොහේවත්? 😱

    මුන්ට හරියට මිල පාලන නැතුව බඩු ටික දාගන්න බැරි එක නැත්නම් හංගන් ඉන්න උන්ගෙන් ඒවා ගන්න බැරි එක මෙතන තියෙන්නේ

    නීති නැතුව, හරි සිස්ටම් එකක් නැතුව, බංකොළොත් කරල බාර දීපු රටක කරන්න පුලුවන් විදියට වැඩේ කරනවා. වී නිෂ්පාදනය වැඩි උනාට වැඩක් නෑ පොහොර සහනාධාරත් දීල හදපු හාල් ටික රටේ මිනිස්සුන්ගෙ කෑමට එන විදියට සිස්ටම් එක හදල නැතුව.

    වැඩ බැරි පොන්නයන්ට ඒව හදන්න බෑ, ඒ නිසා හදන්න පුලුවන් එවුන්ව ගෙනත් තියෙනවා. පොන්නයන්ව එළෙව්වට දුක උනාට කරන්න දෙයක් නෑ අඬ අඬ වැඩේ වෙනව බලන් ඉන්නයි තියෙන්නෙ.

    අවුරුදු 76ක් කිසිම දියුණුවක් කරගන්න බැරිව රට බංකොළොත් කරපු පොන්නයන්ගෙ වැරදි වලට සති දෙකක් වෙන අලුත් ආණ්ඩුවට වගකියන්නලු. 😹😹
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,756
    169,196
    113
    එකමත් එක රටක
    ඉතින් මං නෑ කිව්වද කොහේවත්? 😱

    නීති නැතුව, හරි සිස්ටම් එකක් නැතුව, බංකොළොත් කරල බාර දීපු රටක කරන්න පුලුවන් විදියට වැඩේ කරනවා. වී නිෂ්පාදනය වැඩි උනාට වැඩක් නෑ පොහොර සහනාධාරත් දීල හදපු හාල් ටික රටේ මිනිස්සුන්ගෙ කෑමට එන විදියට සිස්ටම් එක හදල නැතුව.

    වැඩ බැරි පොන්නයන්ට ඒව හදන්න බෑ, ඒ නිසා හදන්න පුලුවන් එවුන්ව ගෙනත් තියෙනවා. පොන්නයන්ව එළෙව්වට දුක උනාට කරන්න දෙයක් නෑ අඬ අඬ වැඩේ වෙනව බලන් ඉන්නයි තියෙන්නෙ.

    අවුරුදු 76ක් කිසිම දියුණුවක් කරගන්න බැරිව රට බංකොළොත් කරපු පොන්නයන්ගෙ වැරදි වලට සති දෙකක් වෙන අලුත් ආණ්ඩුවට වගකියන්නලු. 😹😹
    අපෝ බන් .. ඩොලර් බිලියන 6ක් එක්ක දුන්නම ත් අඩනව නම් , ඩොලර් මිලියන 100ක් වත් නැතුව දුන්න නම් මුන් කොහොම අන්න ඕන ද ?
    දැන් සංචිත ත් තියනව , පාර්ලිමේන්තුවේ ඕන නීතියක් හදන්න බලයත් තියනව .
    තාම කෙදිරි ගගා ඉන්නවනම් වැඩක් කරගන්න බැරුව වැඩක් නෑ .

    දැන් සීයට බැනල බැනල ඇති වෙලා අර ගස් උඩ ඉන්න රිලව් ටත් බනිනව සහෝදරයෝ ටික .
    රිලව් ඉතින් බැන්නට රිප්ලයි දාන්න එන්නේ නෑ නේ :lol: :rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,053
    87,676
    113
    ආශ්චර්යමත් රටක
    අපෝ බන් .. ඩොලර් බිලියන 6ක් එක්ක දුන්නම ත් අඩනව නම් , ඩොලර් මිලියන 100ක් වත් නැතුව දුන්න නම් මුන් කොහොම අන්න ඕන ද ?

    අඬන්න ඕන අවුරුදු 25 කට එහා රට පාලනේ කරල අන්තිමට රට බංකොළොත් කරපු ජනාධිපති කියල ඉතිහාසෙට එකතු වෙච්ච එකට. 😹

    ගෙවාගන්න බැරි ණය අරන් රට බංකොළොත් කරලා ඒ මදිවට තව ණය අරන් බැංකුවෙ දාගෙන පෙන්නනවා ඔන්න 6ක් තියෙනවලු. 😹 ඕවා පිළිගන්න බයි හරක් හිටියා 17%ක්. 😹😹🙈

    දැන් සංචිත ත් තියනව , පාර්ලිමේන්තුවේ ඕන නීතියක් හදන්න බලයත් තියනව .
    තාම කෙදිරි ගගා ඉන්නවනම් වැඩක් කරගන්න බැරුව වැඩක් නෑ .

    වැඩක් කරන්න බැරිව පොනිලා වගේ ඉන්නව නං වැඩක් නෑ තමයි. ඒකනෙ ඌව එලෙව්වෙ. දැන් ගෙනාවෙ වැඩක් කරන්න පුලුවන් එවුන්. උන් කිව්ව විදියටම වැඩේ කරන් යනවා. කිසිම අවුලක් නෑ. ✌️👍👍

    දැන් සීයට බැනල බැනල ඇති වෙලා අර ගස් උඩ ඉන්න රිලව් ටත් බනිනව සහෝදරයෝ ටික .
    රිලව් ඉතින් බැන්නට රිප්ලයි දාන්න එන්නේ නෑ නේ :lol: :rofl:

    රිලව්න්ට බනින්නෙ සිලින්ඩරේට කඩේ ගියපු මෝඩ බයියොම වෙන්න ඇති. අපි බනින්නෙ රට බංකොළොත් කරලා විනාස කරලා ගියපු නාකි පොන්නයන්ට.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,264
    3,349
    113
    ඉතින් මං නෑ කිව්වද කොහේවත්? 😱

    නීති නැතුව, හරි සිස්ටම් එකක් නැතුව, බංකොළොත් කරල බාර දීපු රටක කරන්න පුලුවන් විදියට වැඩේ කරනවා. වී නිෂ්පාදනය වැඩි උනාට වැඩක් නෑ පොහොර සහනාධාරත් දීල හදපු හාල් ටික රටේ මිනිස්සුන්ගෙ කෑමට එන විදියට සිස්ටම් එක හදල නැතුව.

    වැඩ බැරි පොන්නයන්ට ඒව හදන්න බෑ, ඒ නිසා හදන්න පුලුවන් එවුන්ව ගෙනත් තියෙනවා. පොන්නයන්ව එළෙව්වට දුක උනාට කරන්න දෙයක් නෑ අඬ අඬ වැඩේ වෙනව බලන් ඉන්නයි තියෙන්නෙ.

    අවුරුදු 76ක් කිසිම දියුණුවක් කරගන්න බැරිව රට බංකොළොත් කරපු පොන්නයන්ගෙ වැරදි වලට සති දෙකක් වෙන අලුත් ආණ්ඩුවට වගකියන්නලු.
    😹😹
    බලය ඉල්ලනකොට පුක ඉරාගෙන කෑ ගැහුවේ පැය 24න් රට හදනවා කියලනේ පොන්නයෝ ... දැන් කරගන්න බැරි උනාම අරුන් මෙහෙමයි කෙරුවේ අරමයි කෙරුවේ කියලා වැලපෙන්න එපා පොන්නයෝ .. ලපයාගේ කයිය විතරයි . වැඩ බැරි ලපයා උගේ ඇත්ත තත්වය පෙන්නලා තියෙන්නේ ..
    අවුරුදු 76කට කලින් තිබ්බ තැනද පොන්නයෝ ලපයා බලය ගන්නකොට රට තිබ්බේ ? උඹලාගේ පචවලට මිනිස්සු රැවටුනකාලේ දැන් ඉවරවේගෙන එන්නේ .. මිනිස්සු දැන් ටික ටික තේරුම් ගන්නවා රැවටුනා කියලා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,756
    169,196
    113
    එකමත් එක රටක
    දැන් ගෙනාවෙ වැඩක් කරන්න පුලුවන් එවුන්. උන් කිව්ව විදියටම වැඩේ කරන් යනවා. කිසිම අවුලක් නෑ. ✌️👍👍
    ලංකාවේ උන් කවද්ද බන් රැල්ලට යන්නේ නැතුව හරියට තීරණයක් ගත්තේ ?
    හැමදාම කොහේ හරි කයිවාරු කාරයෝ ටිකක් ඔලුව උඩ තියාගෙන අලුත් රටමු කියලා ගෙනල්ල්ල රැවටිලා පුකෙන් ගිය එක තමයි වෙන්නේ ලංකාවේ බහුතරය එකතු වෙච්ච තැන !
     
    • Like
    Reactions: Asmodeus

    shenat

    Well-known member
  • May 13, 2007
    59,053
    87,676
    113
    ආශ්චර්යමත් රටක
    බලය ඉල්ලනකොට පුක ඉරාගෙන කෑ ගැහුවේ පැය 24න් රට හදනවා කියලනේ පොන්නයෝ ... දැන් කරගන්න බැරි උනාම අරුන් මෙහෙමයි කෙරුවේ අරමයි කෙරුවේ කියලා වැලපෙන්න එපා පොන්නයෝ .. ලපයාගේ කයිය විතරයි . වැඩ බැරි ලපයා උගේ ඇත්ත තත්වය පෙන්නලා තියෙන්නේ ..

    උබේ අම්මට ඇඳේදි බලේ පෙන්නද්දි කියපුවා අපි දන්නෙ නෑ. 😹🙈

    අපි දන්නෙ ප්‍රසිද්ධියේ රටට කියපුවා විතරයි. ඒ කොහෙවත් පැය 24න් රට හදනවා කියල නෑ. උබලයි අම්ම එච්චර මෝඩ උනාට මං මොනව කරන්නද පොන්නයෝ 😹

    පොනිල් රාජපක්කු බංකොළොත් කරපු රට අනුරලා ගානට කියපු විදියට හදාගෙන යනවා. තොපිට රිදෙනව නං ගඟකට, මූදකට හරි කෝච්චියට හරි පැනලා රටට සේවයක් කරපන්. 😹
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,965
    113
    රිලවු ඇල්ලුවෙ නැති හින්ද තමයි තබුත්තෙගම රිලව ජනාධිපති මන්දිරේට ගියේ
     
    • Haha
    Reactions: Asmodeus and neo7x

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,264
    3,349
    113
    උබේ අම්මට ඇඳේදි බලේ පෙන්නද්දි කියපුවා අපි දන්නෙ නෑ. 😹🙈

    අපි දන්නෙ ප්‍රසිද්ධියේ රටට කියපුවා විතරයි. ඒ කොහෙවත් පැය 24න් රට හදනවා කියල නෑ. උබලයි අම්ම එච්චර මෝඩ උනාට මං මොනව කරන්නද පොන්නයෝ 😹

    පොනිල් රාජපක්කු බංකොළොත් කරපු රට අනුරලා ගානට කියපු විදියට හදාගෙන යනවා. තොපිට රිදෙනව නං ගඟකට, මූදකට හරි කෝච්චියට හරි පැනලා රටට සේවයක් කරපන්.
    😹
    උඹවගේ පොන්නයෙක් හදපු මහ වේසිට වෙනකරන්න දෙයක් නැතුව පුක පලා ගත්තට කරන්න දෙයක් නෑ . ඒක උඹවගේ පොන්නයෙක් වදපු මහ වේෂිගේ කරුමේ .
    රට ගානට හදන්යනවා උඹ‍ෙ අම්මට පෝලිම් දාගෙනද ? අන්න සංචිත අඩුවෙලා. එහමද ප‍ොන්නයෝ රට හදන්නේ ? නාමල් කියන පිම්පියා කිව්වනේද හාල් මෝල් වටලලා හංගපු හාල් ගන්නවා කියලා . අමුතු නීති ඕනේ නෑ තියෙන ඒවා ඇති . මදිනම් දැන් හදන්න තිබ්බනේ හදිසි තත්වයක් කියලා .. ඩඩ්ලියාගේ ගූකාපු ලපයා හදයි ලබ්බක් .
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    59,053
    87,676
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ උන් කවද්ද බන් රැල්ලට යන්නේ නැතුව හරියට තීරණයක් ගත්තේ ?
    හැමදාම කොහේ හරි කයිවාරු කාරයෝ ටිකක් ඔලුව උඩ තියාගෙන අලුත් රටමු කියලා ගෙනල්ල්ල රැවටිලා පුකෙන් ගිය එක තමයි වෙන්නේ ලංකාවේ බහුතරය එකතු වෙච්ච තැන !

    රැල්ලට ගියාද නැද්ද අදාළ නෑ. වැඩේ කරනව කියපු විදියට කරන්න පුලුවන් උන් ගෙනාවා නං එච්චරයි.

    වැරදිලා බිව්වත්, දැනගෙන බිව්වත් වතුර නං ඇඟට හොඳයි. වහ නං මැරෙනවා. දැනගෙනද නැද්ද කරේ කියන එක අදාළ නෑ.

    බහුතරය වැරදිද නැද්ද කියලා අදාළ කාලෙ අවසානෙදි තමයි හරියටම බලාගන්න වෙන්නෙ. උබ කවදාවත් හිතුවද රට බංකොළොත් කරපු එකම සහ පළවෙනි ජනාධිපති රනිල් කියලා ඉතිහාසෙට එකතු වෙයි කියලා? ඒ උනාට උනා. 🙈

    අපි උනත් හිතුවෙ නෑ හෙන ක්ලීන් කියල කියපු එකෙක් වෙන රටක පුරවැසියෙක්ව දාගෙන මහබැංකුවෙන් සල්ලි උස්සන වැඩක් ප්ලෑන් කරයි කියලා. ඒ උනාට ඒකත් උනා.

    ඒ වගේම රට බංකොළොත් බවෙන් ගොඩගන්න ජනාධිපති අනුර වෙයි කියලා උබ අද හිතන්නෙ නෑ. ඒ උනාට ඒකත් වෙනවා බලන් ඉඳපන්. ✌️

    ඒ වගේ අනුරලා වරද්දගනිද කියලා ධූර කාලය අවසානෙදි පෙනේවි. එතකන් ඇඬුවට අපි මොනව කරන්නද.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,756
    169,196
    113
    එකමත් එක රටක
    රැල්ලට ගියාද නැද්ද අදාළ නෑ. වැඩේ කරනව කියපු විදියට කරන්න පුලුවන් උන් ගෙනාවා නං එච්චරයි.
    උන්ට කරන්න බෑ බන් !
    අලුතෙන් චුන් සෙට් එකක් ආවේ . ගොඩක් උන් වෘතිය සමිති වල කඩාකප්පල කාරී ක්‍රියා ජිවිතේ වැඩි කාලයක් පුරුදු කරපු උන් .
    උන් එක්ක හදන අලුත් රට ! :lol:

    මුන්ට තිබ්බේ කවද හරි කන්ද නගින හීනෙ විතරයි . ඒක ට නැග්ගම මුන්ගේ ජිවිත් කාලෙම කරන්න පුලුවන් ද බැරිද කියලා උන්වත් හිතපු නැති හීනේ හරි . එතනින් එහාට යන්න වැඩපිළිවලක් වත් කිසි දෙයක් නෑ .
    නිකන් එළියේ ඉදන් කියපු කයිවාරු ෆැන්ටසි කතා ටිකක් විතරයි තියෙන්නේ .
     
    monson

    Well-known member
  • May 7, 2007
    26,098
    29,847
    113
    බොරුවයි කයිවාරුවයි ඇරුනහම JVP මාලිමා කාරයන්ට මුකුත්ම කරගන්න බැහැ කියන ඒක පෙන්නන්න හොඳ උත්තරයක් දැක්ක :lol:

    ▪️
    අපේ රටේ දිනක හාල් අවශ්‍යතාව වන්නේ ටොන් 6500කි.
    ▪️
    මහ කන්නයේ අස්වැන්න ජනවාරි පෙබරවාරි ලැබේ
    ▪️
    යල කන්නයේ අස්වැන්න අගෝස්තු සැප්තැම්බර් මාස වල ලැබේ
    ▪️
    හාල් කිලෝවක් සඳහා වී කිලෝ 1.6ක් අවශ්‍යයි

    රනිල් වික්‍රමසිංහ 2022 මැයි මාසයේ අගමැති වී ජූලි මාසයේ ජනාධිපති ලෙස රට බාර ගන්නා ලදි.
    රනිල් රට බාර ගන්නා විට 2022 මහ කන්නයේ අස්වැන්න පැමිණ තිබූ අතර යල කන්නය ආරම්භ වන කාළයයි.
    නමුත් යල කන්නයට අවශ්‍ය පොහොර ටික, හාන්න තෙල් ටිකවත් නොමැති රටක් රනිල් බාර ගත්ත බව අමතක කරන්න එපා.

    🔸
    2022 මහකන්නයේ අස්වැන්න
    වී ටොන් 1,931,230
    🔸
    2022 යල කන්නයේ අස්වැන්න
    වී ටොන් 1,461,675
    🔸
    2023 මහ කන්නයේ අස්වැන්න
    වී ටොන් 2,696,040
    🔸
    2023 යල කන්නයේ අස්වැන්න
    වී ටොන් 1,817,391
    🔸
    2024 මහ කන්නයේ අස්වැන්න
    වී ටොන් 2,630,910
    🔸
    2024 යල කන්නයේ අස්වැන්න
    වී ටොන් 2,019,346

    රනිල් බාර ගද්දි ටොන් ලක්ශ 19ක් වූ මහ කන්නයේ අස්වැන්න රනිල් බාර දෙද්දි ටොන් ලක්ශ 26 දක්වා වැඩි කල අතර,
    රනිල් බාර ගද්දි ටොන් ලක්ශ 14ක් වූ යල කන්නයේ අස්වැන්න වාර්තා තබමින් ටොන් 20 ලක්ශය දක්වා වර්ධනය කරන ලදි.

    2022 දී යල මහ අස්වැන්න ටොන් ලක්ශ 35යි.
    2024 දී යල මහ අස්වැන්න ටොන් ලක්ශ 46යි
    2022 දී නාඩු 180යි,සලාක නැත,පෝළිම් නැත
    2024දි නාඩු 260යි, සලාක ඇත, පෝළිම් ඇත.

    මේ වසරේ වී අස්වැන්න හාල් බවට පත් කලොත් ලැබෙන හාල් ප්‍රමාණය
    ටොන් 2,906,410 යි.
    අපගේ දිනක අවශ්‍යතාව ටොන් 6500 ක් වන අතර ඒ අනුව ගත් කල දින 447ට අවශ්‍ය හාල් ප්‍රමාණයක් මේ වන විටත් සීයා විසින් රටේ ගොඩ ගසා ඇත.
    අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ,
    පොළොන්නරුවෙ හංගපු වී ටික හොයා ගන්න කොන්දක් නැති උබලා සීයට බැන බැන ඉඳලා හරි යන්නෙ නෑ..
    රතු තරුවයි,මහ ලොකු ජෙප්පො ටිකයි, අර ටිංටිං සිල්වවයි, හොර අධ්‍යාපන සහතික දුන්න කථානායකයි,ඡ්න්දෙ දුන්න 68 ලක්ශෙයි අරගෙන පොළොන්නරුවට ගිහින් වී ටික හොයාගන්න.
    මෙතන බුකියෙ උබලගෙ බැරිකම වහගන්න සීයට බැන බැන ඉන්න එපා..
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,957
    113
    Panadura
    ලපයනම් රියල් ෆේල් පොන්නයෙක් බන්.. යකෝ හංගලා තියන හාල් ටික එලියට හොයලා දාන්නේ නැතුව හාල් ගේන්න දුන්නා😂.
     
    • Haha
    Reactions: Asmodeus